Go Abroad HELP

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Canada yanna lesi lu mea tike... student giyath PR aka sure akatama denawalu oz taram amaru na

    hugak kollo canada yanawa mea tike

    hmmmm...oz am earn karnna pulwan casual walin unath...canada kohomada danne ne....
    OZ MSC wage gihin wath PR ganna amaruda? :(
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Canada yanna lesi lu mea tike... student giyath PR aka sure akatama denawalu oz taram amaru na

    hugak kollo canada yanawa mea tike

    Canada PR ganna lesiy ban.
    masa 6k wage patta heethale inna thiyenne. :D :D :D
    job eka nathuwa gedara hitiyath rajayen ganak labenawa. :D :D
    Canada inna ekek kiwwe.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    canada experess entry system eke point kiyada oyata

    express entry eke minimum points tibbata visa eka hambenne naha.
    points hari nam pool ekata danawa .pool eke ayata company walin job offer denawa .job offer ekak set
    wunoth goda ethakota points godak wadi wenawa. job offer ekak set wune nattan points wadi wenna one . awuruddatakata ganna limit ekak tiyenawa. points wadima aya tamai ganne . minimum points eka 100 wunata gatte 460 n . pool eke idapu bageta wage tamai hambune visa hambune

    http://www.cic.gc.ca/english/resourc...r-end-2015.asp
    https://www.border.gov.au/WorkinginA...d-results.aspx
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    europe රටකට phd එකකට ට්‍රයි කරන්න මුලින් හොද සැලරි එකක් හම්බෙනවා . හැබැයි competition එක වැඩියි .ලංකාවේ msc ගණන් ගන්නේ නැහැ research නැති නිසා . අයෙත් europe වල msc එකක් කරන්න කැමති නම් scholarship එකක් set කරගන්න පුළුවන්
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838

    මමත් ට්‍රයි කරනවා මචන්, මටත් මේ වගේම සුදුසුකම් තමයි තියෙන්නේ. කැනඩා එක්ස්ප්‍රස් එන්ට්‍රි පොයින්ට් 357යි බන්, (ජොබ් ඔෆර් මොකුත් නැතුව, බෙසික් වයස, අධ්‍යාපන සුදුසු කම්, වර්කින් එකිස්පීරියන්ස් වගේ ඒවා විතරක් එක්ක) කැනඩා අඩුම 413ක් ඉල්ලනවා බන්, PHD කළත් 408යි මට සෙට් වෙන්නේ.

    යුරෝප් වල ස්කොල් ගැන විස්තර ටිකක් දන්නවානම් කියනවද?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    මට ලොකු උදවුවක් ඕන වෙලා තියනවා යාළුවනේ. මට ලංකාවේ ඉදල ඇතිවෙලා තියෙන්නේ, කොහොම හරි Aussy/NZ/Canada or Any Europe Country එකකට යන්න හිතිලා තියන්නේ. අපි ලොකු සල්ලි කාරයොත් නෙමෙයි. නමුත් කට්ට කාල හරි ජිවිතේ ගොඩ දාගන්න පිටරටකට යන්න හිතිලා තියෙන්නේ. මට මෙන්න මේ සුදුසුකම් ටික තියනවා.
    1. Science වලින් B.Sc. + M.Sc තියනවා.
    2. Graphic Designing + Web Designing ටිකක් පුළුවන්,
    3. Private Company වැඩ කරලා අවුරුදු 2ක වගේ Experience තියනවා.

    ඉතින් කවුරුහරි කියනවා නම් ජර්මන් /ජැපනීස්/ෆ්‍රෙන්ච් වගේ භාෂාවක් උනත් මුලික දැනුම ඉක්මනට ගොඩ දාල දෙන්න පුළුවන්.

    ඉතින් එළකිරියේ කව්රුහරි කියන්න පුලුවන්ද මට මුලින් කිව්ව රටකට යන්න ක්‍රමයක්. ඉගෙන ගන්න හරි, ජොබ් එකකට හෝ PR වගේ ඕන එකක්. කටු කන්න උනත් කමක් නෑ. මෙහෙ දේශපාලුවන් පස්සේ ගිහින් ජොබ් අරගන්නවට වඩා මහන්සිවෙලා ජොබක් කරලා ක්‍රමවත් රටක පිලිවලකට ඉන්නයි ඕන. ලොකු උදවුවක් යාලුවනේ. ඔයාල දන්නා පිටරට අවස්ථා/ ඒජන්සි වගේ මට රට යන්න උපකාරයක් වෙන ඕන දෙයක් මෙතන දාන්න. එපා වෙලා ඉන්නේ. ඔයාලට ගොඩක් ස්තුතියි !

    Physical da Bio Science da B.Sc. eka?
    Lanawe hari yanne naha ban, epa wela thiyenne.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මමත් ට්‍රයි කරනවා මචන්, මටත් මේ වගේම සුදුසුකම් තමයි තියෙන්නේ. කැනඩා එක්ස්ප්‍රස් එන්ට්‍රි පොයින්ට් 357යි බන්, (ජොබ් ඔෆර් මොකුත් නැතුව, බෙසික් වයස, අධ්‍යාපන සුදුසු කම්, වර්කින් එකිස්පීරියන්ස් වගේ ඒවා විතරක් එක්ක) කැනඩා අඩුම 413ක් ඉල්ලනවා බන්, PHD කළත් 408යි මට සෙට් වෙන්නේ.

    යුරෝප් වල ස්කොල් ගැන විස්තර ටිකක් දන්නවානම් කියනවද?
    අයෙත් europe වල msc එකක් කරන්න කැමති නම් with scholarship ,PM