එළ.tnxනියමයි මචෝ....
ආබාධිත අය පදින පොඩි ඉලෙක්ට්‍රික් ට්රයිසිකල් වල රෝද හරි යයි. ටයර් කඩේකින් අහල බලන්න...
https://www.ubuy.com.lk/en/catalog/...-wheels-for-go-kart-quad-bike-4-four-wheelers
ලොකු වැඩි.ටිකක් පොඩි වෙන්න ඕනේසිම්පල්නේ බ්‍රෝ. වීල් බැරෝ රෝද ටිකක් හොයාගන්ඩ
ඕල්ඩ්මූර් ස්ට්‍රීට් එකේ තියෙනව ඔය වගේ බඩු තියෙන කඩ. පරණ යකඩ කඩ එහෙමත් තියෙනව..ලොකු වැඩි.ටිකක් පොඩි වෙන්න ඕනේ
Tnx.මං හෙට බලන්න ඕනේඕල්ඩ්මූර් ස්ට්‍රීට් එකේ තියෙනව ඔය වගේ බඩු තියෙන කඩ. පරණ යකඩ කඩ එහෙමත් තියෙනව..
පොඩි කරත්ත වලට දාන්න පුලුවන් ගල් ටයර් තියෙන රෝද එහෙමත් හෙවුවොත් තියෙන්න පුලුවන්. වැඩේට හරියන
ස්ප්‍රින්, කප්ලින්, ඇණ, ගියර් වීල්, බුශ් කෑලි ඕනෙ දෙයක් ඒ පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගෙන එන්න පුලුවන්.
ප්ලේට්, බට එහෙම එහෙන්ම බෙන්ඩ් කරගෙන එන්නත් පුලුවන්.
ශිපින්
එල.අනුව tread එක update කරන්න නන්අඩෝ උබ හදනවද බන් මමත් අසයි වැඩේට උබ හදනවා නම් කියපන්...