go cart එකක් හදන්න ආශාවක් අව.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචංලා. ගෝ කාට් වල රෝද ලංකාවේ ගන්න තියෙනවා ද? අඩුම ගානේ පොඩි රෝද( මං size මොකුත් දන්නේ නෑ) ගන්න තියෙනවා ද?

    12818214652077225585.jpg



    ------ Post added on Oct 6, 2021 at 7:11 PM
    මේ වගේ රෝද නන් හොඳයි.
     
    • Like
    Reactions: Rankira

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සර අපේ ඉස්කෝලෙ ප්‍රදර්ශන තියෙන කොට ලොකු එවුන් ගෙනත් පදිනවා. වැඩ දානවා. අපි හිතුවේ අපිත් ලොකු උනාම කරන්න පුලුවන් වෙයි කියලා. බලද්දි සල්ලි තියෙන උන් කාටහරි දීලා කරවගෙන තමයි ඇවිත් වැඩ දාන්නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නියමයි මචෝ....

    ආබාධිත අය පදින පොඩි ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකල් වල රෝද හරි යයි. ටයර් කඩේකින් අහල බලන්න...

    https://www.ubuy.com.lk/en/catalog/...-wheels-for-go-kart-quad-bike-4-four-wheelers
    එළ.tnx

    සිම්පල්නේ බ්‍රෝ. වීල් බැරෝ රෝද ටිකක් හොයාගන්ඩ
    ලොකු වැඩි.ටිකක් පොඩි වෙන්න ඕනේ
    ------ Post added on Oct 7, 2021 at 8:40 AM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලොකු වැඩි.ටිකක් පොඩි වෙන්න ඕනේ
    ඕල්ඩ්මූර් ස්ට්‍රීට් එකේ තියෙනව ඔය වගේ බඩු තියෙන කඩ. පරණ යකඩ කඩ එහෙමත් තියෙනව..
    පොඩි කරත්ත වලට දාන්න පුලුවන් ගල් ටයර් තියෙන රෝද එහෙමත් හෙවුවොත් තියෙන්න පුලුවන්. වැඩේට හරියන
    ස්ප්‍රින්, කප්ලින්, ඇණ, ගියර් වීල්, බුශ් කෑලි ඕනෙ දෙයක් ඒ පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගෙන එන්න පුලුවන්.

    ප්ලේට්, බට එහෙම එහෙන්ම බෙන්ඩ් කරගෙන එන්නත් පුලුවන්.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕල්ඩ්මූර් ස්ට්‍රීට් එකේ තියෙනව ඔය වගේ බඩු තියෙන කඩ. පරණ යකඩ කඩ එහෙමත් තියෙනව..
    පොඩි කරත්ත වලට දාන්න පුලුවන් ගල් ටයර් තියෙන රෝද එහෙමත් හෙවුවොත් තියෙන්න පුලුවන්. වැඩේට හරියන
    ස්ප්‍රින්, කප්ලින්, ඇණ, ගියර් වීල්, බුශ් කෑලි ඕනෙ දෙයක් ඒ පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගෙන එන්න පුලුවන්.

    ප්ලේට්, බට එහෙම එහෙන්ම බෙන්ඩ් කරගෙන එන්නත් පුලුවන්.
    Tnx.මං හෙට බලන්න ඕනේ

    https://s.click.aliexpress.com/e/_AVronZ

    අලි එකේ නම් බඩු තියෙනවා
    ශිපින් 😏😏
    ලංකාව උන්ගේ කොලනියක් උනත් අපිට අස්ව ගනන්
    ------ Post added on Oct 7, 2021 at 4:11 PM