God at the beach!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    10986884_10205853238266423_4162998206791315236_n.jpg
     

    thanujaka

    Well-known member
  • රුපියල් 2000ක් විතර දීල හොද තැනකින් එකපාරක් කොණ්ඩෙට එළකිරි වගේ කට් එකක් දීපං..
    ඊට පස්සේ ඔච්චර වැවිල කපපු කට් එක වැහෙන්න කලින් සති දෙකකට විතර සැරයක් උඹ නොර්මල් කොණ්ඩෙ කපන තැනට ගිහිල්ල ඒ කට් එකම අඩු කරගෙන දිගටම ඒක මේන්ටේන් කරපං...
    රැවුලත් එහෙමම කරපං..
    ගති කට් එකක් ගහගෙන ඊට පස්සේ අර බ්ලේඩ් දාන රේසර් එකක් අරගෙන රැවුලත් ගානට මේන්ටේන් කරපං..
    බ්ලේඩ් දාන රේසර් වලින් කට් එකක් මේන්ටේන් කරන්න පට්ට ලේසි...
    හැබැයි පරිස්සමින් කපහන් නැත්තං තොගේ මූණ කැපෙයි..