God Bless to Sri Lankan IT Industry!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12400587_866202420169023_2968551194819849858_n.jpg
     

    Mozilla

    Well-known member
  • මෙහෙම මේකේ බැන බැන ඉදලා හරි යන්නේ නැ බං...පාරට බැහැල මොන හරි කරන්න ඕන...
    පුලුවන්ම් එතකම් කව්රු හරි Facebook Cover ටිකක් හරි හදලා දාපන්කෝ Profile එකට දාගෙන ඉන්න​
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    6 ශ්‍රේණියෙ සිට ක්‍රියත්මක කිරිමට නියමිත බාසා විශයන් හෑර සියලුම විශයන් ඉන්ග්‍රිසි බාසාවෙන් ඉගෑන්විමෙ කියාවලිය සදහා පුරප්පාඩු ගුරුවරුන් ගෙන්විමට ඉන්දියාව සමග නව ගිවිසුමක් ඈතිකර ගෑනිමට යන බව විශ්වසනිය ආරන්චි මර්ග සදහන් කරයි

    :angry::angry: teacherla tikak tath sorry thama
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    සකල එළකිරියන් ගේ දැන ගැනීම පිණිස අවජාතක CEPA-ECTA ගිවිසුම් වලට විරෝධය පළකෙරෙන සියළු ම ත්‍රෙඩ් උඩින් ම තබා ගන්නා ලෙස ඉල්ලමි!!!!!!
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    6 ශ්‍රේණියෙ සිට ක්‍රියත්මක කිරිමට නියමිත බාසා විශයන් හෑර සියලුම විශයන් ඉන්ග්‍රිසි බාසාවෙන් ඉගෑන්විමෙ කියාවලිය සදහා පුරප්පාඩු ගුරුවරුන් ගෙන්විමට ඉන්දියාව සමග නව ගිවිසුමක් ඈතිකර ගෑනිමට යන බව විශ්වසනිය ආරන්චි මර්ග සදහන් කරයි

    :angry::angry: teacherla tikak tath sorry thama

    me wesawanta pisuda bn yako lankawa kiyna nama ona nane india kiyalama kiyamu aya ponna ranilage ammata puke arina ona me wage ekek haduwata :angry:
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    me wesawanta pisuda bn yako lankawa kiyna nama ona nane india kiyalama kiyamu aya ponna ranilage ammata puke arina ona me wage ekek haduwata :angry:
    kalakanning bn :angry:
    it walta passe oka genna inna labana aurudde mula idan patan ganna eka para gen nathiwa kotas kotas kadala karnne mun habi teachers la ekka nam lesi wen nhai sari ussan enkota :D:angry:
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    BUMP...

    මය්ත්රී ගෙයි රනිල් ගෙයි FB pages වල කට්ටිය comments දාල තියෙනවා වගේ ඒකාබද්ද විපක්ෂේ ඉන්න සෙට් එකේ FB pages වලත් comments දාල උන්ගේත් අවදානය මේකට ගත්තොත් හොඳයි නේද... මන් හිතුව අද news වලටවත් මොකෙක් හරි මේක ගැන කතා කරයි කියල... ඒ උනාට එකෙක්වත් කිසිම සද්දයක් නෑ... :angry: විමලේ නම් පොඩ්ඩක් කියෙඋව... විපක්ෂ නායකතුමාගේ FB account එක පැත්තේ ගිහින් වැඩක් වෙන එකක් නැතිවෙයි.... :sorry
    :
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    BUMP sirwata news walata podakwath kiwe nane bn.. anan manan huttawatl penanwa :P un hithan inwda dane na IT karayo withrak ei kiyala :lol: aya lankawak ithuru wene na :(