God went for a massage today!

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    God went for an Ayurvedic massage in Mount Lavinia- feels good Ponnayo.

    Before-

    15z67eP.jpg

    After-

    uz13dd6.jpg

    කොන්ඩේ පීරලා sunglass එක උස්සල. උඹට ශුවර්ද ගියේ මසාජ් පොට් එකකට කියලා ? බාබර් සාප්පුවකට නෙමෙයි?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මසාජ් කලාම ශේඩ්ස් අතුරුදහන් වෙනවද ? :shocked: :shocked:
    අපරාදෙ ගෙදර තියල යන්න තිබ්බෙ දෙයියෝ :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මසාජ් කලාම ශේඩ්ස් අතුරුදහන් වෙනවද ? :shocked: :shocked:
    අපරාදෙ ගෙදර තියල යන්න තිබ්බෙ දෙයියෝ :sorry: :sorry:

    මූ අතේපාර ගත්තගස්සම ගෑණි ටිප් එකක් ඉල්ලල.... දෙන්ඩ සල්ලි නැති නිසා ඕක දීල ඇවිල්ල තියෙන්නෙ... ඔන්ලයින් සද්ද දැම්මට ගෑනුන්ටත් බයයි පොන්න ගෝඩ්...:sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ අතේපාර ගත්තගස්සම ගෑණි ටිප් එකක් ඉල්ලල.... දෙන්ඩ සල්ලි නැති නිසා ඕක දීල ඇවිල්ල තියෙන්නෙ... ඔන්ලයින් සද්ද දැම්මට ගෑනුන්ටත් බයයි පොන්න ගෝඩ්...:sorry: :sorry:

    එහෙම එකෙක්ටද අපි මේ දෙවියෙක් කියන්නෙ නොදෝකිං :dull: :dull:
    scurvy වහාම මේ ගැන එලකිරියට ප්‍රකාශයක් කරන්න ඕනෙ :baffled: :baffled: