Godaddy stealing Domain names

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මචං ඊයෙ රෑ ඩොමේන් නේබ් වගයක් බැලුව ගහ ගහ පැය 2ක් විතර හොද එකක් හොයාගන්න. xpix.com එකයි atmon.com එකයි available කියල තිබ්බ ඒව හොද නේම්ස් නිසා මම fb එකේ only me දාල ස්ටේටස් විදියට දැම්ම අමතක වෙනවට අද උදේ රෙජිස්ටර් කරන්න.

    යකෝ අද උදේ බලද්දි ඒ දෙකම රෙජිස්ටර් කරල, Premium domains යටතේ. මුන් මාර පක්කුනේ බන්. කැරි වේසිගෙ පුතාල. මුන් ට්‍රැක් කරනව අපිට සෙට් වෙන හොද නේම්ස් අපිට කලින් උන් ගන්නව.

    වෙන හොද තැනක් කියපන් ඩොමේන්ස් සර්ච් කරන්න.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඒවාබං කලින්ම රෙජිස්ටර් කරලා තියෙන්න ඇත්තෙ. GoDaddy එකේ දිගටම සර්ච් කරනකොට premium domain වුනත් available කියලා පෙන්නනවා
    සිරාවට?
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මීට ඉස්සෙල්ල රෙජිස්ටර් කරපු domain බං.. බලපන් විස්තර ටික..

    XPix.com
    Updated on 2020-09-25
    Registrar NAMECHEAP

    AtmOn.com
    Updated on 2020-11-15
    Registrar OPENNAME LLC
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,396
    113
    owa kohethma available wenna be. godaddy ekata ahuwenna nathuwa athi eka. wena independant domain finder ekak use karanna
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මීට ඉස්සෙල්ල රෙජිස්ටර් කරපු domain බං.. බලපන් විස්තර ටික..

    XPix.com
    Updated on 2020-09-25
    Registrar NAMECHEAP

    AtmOn.com
    Updated on 2020-11-15
    Registrar OPENNAME LLC
    Screenshot_26.png

    මෙන්න මේ රෙකෝඩ් එක බලපන් ඊයෙ රෑ මොකක් හරි වෙලා තියෙනව. මේව availble කියල පෙන්නුව බන් මට සීයට සීයක් ෂුවර් මට නිදිමත හින්ද උදේට ගන්නව කියල නිදා ගත්ත.

    මොකකද් බන් ඔය රෙකෝඩ් එක. ඔය ඩොමේන් දෙකේම ඊයෙ රෑ ඔය වගේ රෛකෝඩ් වෙලා.

    owa kohethma available wenna be. godaddy ekata ahuwenna nathuwa athi eka. wena independant domain finder ekak use karanna
    එකක් සජෙස්ට් කරන්නබැරිද?
    ------ Post added on Feb 2, 2021 at 11:11 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    xpix.com / atmon.com me 2ka nam puthe available wenna chance ekak na.
    ekak 4 letters anith eka 5letters. 2ka ranking keywords.

    0 chance. bn.
    mama hithanne renew ekakwath unada danne na eye ra.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    xpix.com / atmon.com me 2ka nam puthe available wenna chance ekak na.
    ekak 4 letters anith eka 5letters. 2ka ranking keywords.

    0 chance. bn.
    mama hithanne renew ekakwath unada danne na eye ra.
    Screenshot_27.png

    නෑ බන් availble කියල තිබ්බේ. මට අමතක උනොත් කියල facebook එකෙත් නෝට් කරගත්ත. අපරාද බන් දෙකම ගන්න හිටියේ.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    View attachment 111659

    මෙන්න මේ රෙකෝඩ් එක බලපන් ඊයෙ රෑ මොකක් හරි වෙලා තියෙනව. මේව availble කියල පෙන්නුව බන් මට සීයට සීයක් ෂුවර් මට නිදිමත හින්ද උදේට ගන්නව කියල නිදා ගත්ත.

    මොකකද් බන් ඔය රෙකෝඩ් එක. ඔය ඩොමේන් දෙකේම ඊයෙ රෑ ඔය වගේ රෛකෝඩ් වෙලා.

    එකක් සජෙස්ට් කරන්නබැරිද?
    ------ Post added on Feb 2, 2021 at 11:11 AM
    https://whois.domaintools.com/atmon.com
    මේක විදියට මාස ගානකට උඩදී renew කරලා තියෙන්නේ මචං.. අනික ඩොමේන් දෙකේම රෙජිස්ටර් godaddy නොවෙන නිසා එහෙම වෙන්න බෑ..

    සමහර විට godaddy system එකේ අවුලක් තියෙන්න ඇති.. එහෙම නැත්තම් ඔය වෙන extension එකක් දාන්න ඇත්තේ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    View attachment 111659

    මෙන්න මේ රෙකෝඩ් එක බලපන් ඊයෙ රෑ මොකක් හරි වෙලා තියෙනව. මේව availble කියල පෙන්නුව බන් මට සීයට සීයක් ෂුවර් මට නිදිමත හින්ද උදේට ගන්නව කියල නිදා ගත්ත.

    මොකකද් බන් ඔය රෙකෝඩ් එක. ඔය ඩොමේන් දෙකේම ඊයෙ රෑ ඔය වගේ රෛකෝඩ් වෙලා.

    එකක් සජෙස්ට් කරන්නබැරිද?
    ------ Post added on Feb 2, 2021 at 11:11 AM
    Oya RDAP eken anthimata data sync una welawa. Eka WHOIS wage protocol ekak.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Oya RDAP eken anthimata data sync una welawa. Eka WHOIS wage protocol ekak.
    මොකක්ද RDAP කියන්නේ එතකොට? මම ඩොමේන්ස් 100ක් වගේ චෙක් කරේ ඔය දෙකටම හරියටම ඔහොම වෙන්න මම හිතන්නේ හොරයක් තියෙනව. ගොඩක් උන් GODADDY ගැන කම්ප්ලේන් දාල තියෙනව මේක ගැන. මොකක්හරි මගඩියක් යනව. GODADDY ලට DOMAIN REIGISTER DB එක මැනිපුලේට් කරන්න පර්මිෂන් තියෙනවද? එහෙනම් උන්ට පුලුවන්නේ බොර REGISTRATION DATE දාල ඒක කලින් රෙජිස්ටර් කරපු එකක් වගේ පෙන්වන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Ow un ehema tama.purchase karapu ewa samaharawelawata avaialble kiyala danawa attention eka ganna.cart ekata gihin pay karanna haduwama not available kiyala enawa.trending keyword name ekak search karoth un track karala ussanawa.