adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මම Godaddy එකෙන් $0.99 Domain එකක් ගත්තා. ඒක එක Customer කෙනෙක්ට එක සැරයක් විතරයිනෙ දෙන්නෙ.

    දැන් මම කලින් එකට ගෙවපු card එකෙන්ම ගෙවල වෙන Account එකක් හදල තව එකක් ගත්තොත් අවුලක් වෙයිද?

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම Godaddy එකෙන් $0.99 Domain එකක් ගත්තා. ඒක එක Customer කෙනෙක්ට එක සැරයක් විතරයිනෙ දෙන්නෙ. දැන් මම කලින් එකට ගෙවපු card එකෙන්ම ගෙවල වෙන Account එකක් හදල තව එකක් ගත්තොත් අවුලක් වෙයිද?

    Card එකට තමා එක.. Not customer :dull::baffled:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මුලින් ගත්තෙ වෙබ් card එකකින්. තව මගේ ඩෙබිට් එකක් තියෙනව. එක use කලොත් මොකද

    එකම නම සහ ලිපිනය නෙ තියෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම ඕක කරන්න ගිහින් මගේ අකවුන්ට් දෙකම suspend කරා ඕකුන්.ඊට පස්ස id වෙරිෆිකේෂන් එකයි එද්රෙස් වෙරිෆිචාෂන් එකයි පේමන් සෝර්ස් එකයි කාර්ඩ් එකේ last 4 digit පෙන විදිහට කවර් කරලා එවන්න කිවා. එත් අන්තිමට අකවුටන්ට් දෙකම පර්මන්ට් ban කරා. උන්ගේ ටර්ම්ස් ඇන්ඩ් කදිෂන්ස් උල්ලංඝනය කරා කියල.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    එහෙම අවුලක් නැහැ...:yes:

    තෑන්ක්ස් මචන් උඹ හැම නිතරම උදව් කරනව.

    එකම කාර්ඩ් එකෙන්ද. Account දෙකකින්ද?
     
    sirawata

    එකම කාර්ඩ් එකෙන්ද ගත්තෙ. තනි Account එකෙන්ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    මට නම් වෙලා නැහැ..මම ඩොමේන් 5ක් විතර අරන් තියෙනවා ඔහොම...:nerd:

    ඒ අරන් එක්ස්පයර් වෙන්න ලං වෙද්දී වෙන රෙජිස්ට්‍රාර් කෙනෙකුට මාරු කරලත් තියෙනවා සේරම වගේ..:lol:

    මට නම් අවුලක් වෙලා නැහැ..:no::no:

    තෑන්ක්ස් මචන් උඹ හැම නිතරම උදව් කරනව.

    එකම කාර්ඩ් එකෙන්ද. Account දෙකකින්ද?

    එකම කාඩ් එක...:yes:

    අලුත් එමෙල් එකකින් අලුත් godaddy අකවුන්ට් එකක් හදල කරේ...

    බයයි වගේ නම් කරන්න එපා..මට නම් නැතිවෙන්න දෙයක් තිබ්බේ නැහැ...මම කොහොමත් මගේ ඩොමේන් වෙන එකකට මාරු කරගන්නවා ඕකෙන් අඩුවට අරන්..:lol::lol:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මට නම් වෙලා නැහැ..මම ඩොමේන් 5ක් විතර අරන් තියෙනවා ඔහොම...:nerd:

    ඒ අරන් එක්ස්පයර් වෙන්න ලං වෙද්දී වෙන රෙජිස්ට්‍රාර් කෙනෙකුට මාරු කරලත් තියෙනවා සේරම වගේ..:lol:

    මට නම් අවුලක් වෙලා නැහැ..:no::no:

    එකම කාඩ් එක...:yes:

    අලුත් එමෙල් එකකින් අලුත් godaddy අකවුන්ට් එකක් හදල කරේ...

    බයයි වගේ නම් කරන්න එපා..මට නම් නැතිවෙන්න දෙයක් තිබ්බේ නැහැ...මම කොහොමත් මගේ ඩොමේන් වෙන එකකට මාරු කරගන්නවා ඕකෙන් අඩුවට අරන්..:lol::lol:

    මේකයි. මචන් ඇත්තම කිව්වොත් domain දෙකම ලොස්ට් කර ගන්න බැ. ඒකයි

    උඹ මොනවට වගේද domain ගන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේකයි. මචන් ඇත්තම කිව්වොත් domain දෙකම ලොස්ට් කර ගන්න බැ. ඒකයි

    උඹ මොනවට වගේද domain ගන්නෙ

    එක එක ඒවාට ගන්නවා බන්..සමහර වෙලාවට customers ට ගන්නවා :yes:

    මට නම් එහෙම අවුලක් තිබ්බේ නැහැ..මගේ අකවුන්ට් තාම තියෙනවා ඇති...මම නම් ට්‍රාන්ස්ෆර් කරනවා හැබැයි...

    godaddy ගාන වැඩියි නේ renewal වලට :oo:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    එක එක ඒවාට ගන්නවා බන්..සමහර වෙලාවට customers ට ගන්නවා :yes:

    මට නම් එහෙම අවුලක් තිබ්බේ නැහැ..මගේ අකවුන්ට් තාම තියෙනවා ඇති...මම නම් ට්‍රාන්ස්ෆර් කරනවා හැබැයි...

    godaddy ගාන වැඩියි නේ renewal වලට :oo:

    මාත් අරන් ට්‍රාන්ස්ෆර් කරන්න තමා හිතන් ඉන්නෙ.

    customers ට කිව්වෙ උඹ Web D. කරනවද? customers ට අරන් කෙල උනොත් රිස්ක් එකක් තියෙනවනෙ බන්. මන් බයෙන් ඉන්නෙ ඒකයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    sirawata

    එකම කාර්ඩ් එකෙන්ද ගත්තෙ. තනි Account එකෙන්ද?

    අකවුන්ට් දෙකකින් බන්. අන්තිමේදී domain එකත් නැති උනා සයිට් එකට දාල තිබ්බ. උන් එක 2500$ වලට දැන් ගන්න කියනවා
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අකවුන්ට් දෙකකින් බන්. අන්තිමේදී domain එකත් නැති උනා සයිට් එකට දාල තිබ්බ. උන් එක 2500$ වලට දැන් ගන්න කියනවා

    account දෙකකින් උනාට, එකම card එකෙන් නේද?

    ඒකද කෙල උනෙ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මාත් අරන් ට්‍රාන්ස්ෆර් කරන්න තමා හිතන් ඉන්නෙ.

    customers ට කිව්වෙ උඹ Web D. කරනවද? customers ට අරන් කෙල උනොත් රිස්ක් එකක් තියෙනවනෙ බන්. මන් බයෙන් ඉන්නෙ ඒකයි

    එහෙම නොවෙන්න වග බලාගන්න ඕනේ...

    මම එකක් දෙකක් ඇරුනම කස්ටමර්ස් ලා ට ඔහොම ඩොමේන් අරන් නැහැ...මොකද සාමන්යෙන් ඩොමේන් එකයි හොස්ටින් එකයි දෙකත් ඉන්වොයිස් එකේ පැහැදිලව දානවා...

    යාලුවෙක් ට හරි, හිගන විදිහට කරගන්න අහන එකෙක්ට හරි සයිට් එකක් ගැහුවොත් තමා ඔහොම කරන්නේ...