Godagama Idan Nawaloka Peththata Yanna Taxi service

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබර් / පික්මී දාපන් බන්
    නැත්නම් කැන්ගරූ කැබ්, මූවි, යූ කැබ්

    Uber ekak daan mama dawasak kalin book karala tibba, driver booking eka cancel kara maara kattak kaawe paadara
    ටුක් ද? කලින් බුකින් දැම්මම කලින්ම එවනවානේ මේ ඩ්‍රයිවර්, මේ වාහනේ කියලා . මන් නම් ඌබර් පික්මී දෙකේම ශෙඩුල් ගිහින් තියෙනවා අවුලක් වෙලා නෑ.
    ගෙවල් පැත්තෙ නම් පික්මී විතරයි තියෙන්නෙ, ඒකෙත් ශෙඩූල් දැම්මම උන් රෑ කෝල් කරලා කියනව වාහන නෑ, වැඩිපුර ගානක් ගෙවලා එකක් රිසර්ව් කරන්නද කියලා..
    ------ Post added on Mar 4, 2021 at 5:57 PM