God's fridge is packed tonight!

DonaldP

Well-known member
  • May 26, 2025
    305
    278
    63
    මමනම් චිකන් කන එක නතර කරා. ඇඟට පොඩි relax ගතියක් තියනවා, වැව් මාලු කනවා ඒ වෙනුවට. චිකන් කාපු කාලෙම සෙම හැමතිස්සෙම වගේ. උබලත් චිකන් කන එක අඩු කරල ඒ වෙනුවට වැව් මාලු, පුලුවන් විදියට එලවලු පලාවර්ග වවාගෙන කෑමට ගනිල්ලා. දැන් ලෙඩ වැඩියි ගොඩක්.
    Goat meat tama hodama bn.(mehe mutton kiyala tiyenne)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,632
    9,671
    113
    Goat meat tama hodama bn.(mehe mutton kiyala tiyenne)
    පට්ට ගණන්නෙ බන්. අපිට affordable නෑ ඒවා. එලු කිරි උනත් බලනවකො ගාන, නැත්තන් සෙමට එහෙම හොඳයි "ලු" එලුකිරි.

    වැඩක් නෑ අලගුඩුවො කාපන්
    හේතුව?
    ------ Post added on Jul 18, 2025 at 10:16 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,981
    1
    50,202
    113
    ප*යාගල
    sorry.com
    මමනම් චිකන් කන එක නතර කරා. ඇඟට පොඩි relax ගතියක් තියනවා, වැව් මාලු කනවා ඒ වෙනුවට. චිකන් කාපු කාලෙම සෙම හැමතිස්සෙම වගේ. උබලත් චිකන් කන එක අඩු කරල ඒ වෙනුවට වැව් මාලු, පුලුවන් විදියට එලවලු පලාවර්ග වවාගෙන කෑමට ගනිල්ලා. දැන් ලෙඩ වැඩියි ගොඩක්.
    waw malu niyamai. mehe na bn waw malu :(
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,632
    9,671
    113
    waw malu niyamai. mehe na bn waw malu :(
    Health කියන දේ prioritise කරන්න ඕනෙ මචන්. අපි කොච්චර මොනවා කරත් අසනීප උනොත් එහෙම කොච්චර කාලයක් නාස්ති වෙනවද. උබ කොහෙද ඉන්නෙ?
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,981
    1
    50,202
    113
    ප*යාගල
    sorry.com
    Health කියන දේ prioritise කරන්න ඕනෙ මචන්. අපි කොච්චර මොනවා කරත් අසනීප උනොත් එහෙම කොච්චර කාලයක් නාස්ති වෙනවද. උබ කොහෙද ඉන්නෙ?
    mn galle rathghama bn inne , waw malu genawa adui meheta
     
    • Haha
    Reactions: Janatha Jhon

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    පට්ට ගණන්නෙ බන්. අපිට affordable නෑ ඒවා. එලු කිරි උනත් බලනවකො ගාන, නැත්තන් සෙමට එහෙම හොඳයි "ලු" එලුකිරි.
    ගණන් නම් තමයි 😪. Carbs ටිකක් අඩු කරලා මේවා වැඩි කරලා බලන්න.
     
    • Love
    Reactions: KSPathirana

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    Ai bn expire dates enne ghala egg pack eke
    එහෙම date ගහල ආවාට බම් අඩුකුලේ රෝල් ගහන සෙට් එක බිත්තර fridge වල දාගෙන පල් කරකර කනවා නෙ බම් කොහොම උනත් දැන් මම උනත් අපේ මහ ගෙදර ගියාම එහේ fridge එකේ දාල තියන බිත්තර එහෙම නැත්තන් අපේ මහදෙන්නා බිත්තර ගෙන්න මාව කඩේ යවන දාට එයාලගේ fridge එකේ leftovers බිත්තර තියේ නම් අලුත් ඒවා restock කරලා alredy තිබ්බ ඒවා මම උස්සන් ඇවිල්ලා කනවා බම්,

    Expire date එක පහු වෙලත් දවස් 2ක හෝ 3න පැනලා fridge එකේ දාල තියපු බිත්තර මම කාල තියනවා, ඒවා නරක් වෙලා නැති උනාට එහෙම කන්න හොඳ නෑලු නෙ බම්
     
    • Like
    Reactions: kinkon