God's lunch

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    අඩෝ ආසාවට කඩේකින් හරි හොද rice and curry එකක් ගෙන්නගෙන කාපන්කො එක පාරක් හරි. හොද කීරි සම්බා බත් එකයි පරිප්පු මාලු ඇබුල් තියල් කජු මාලුව බටුමෝජු වගේ කරි සිලෙක්ට් කරලා.
     
    • Like
    Reactions: Cypress

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,594
    2
    115,437
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kermit throw up GIF
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Bathroom එකේ බිම නේද බං පිගාන තියලා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    අඩෝ ආසාවට කඩේකින් හරි හොද rice and curry එකක් ගෙන්නගෙන කාපන්කො එක පාරක් හරි. හොද කීරි සම්බා බත් එකයි පරිප්පු මාලු ඇබුල් තියල් කජු මාලුව බටුමෝජු වගේ කරි සිලෙක්ට් කරලා.
    එච්චර සුපිරි කෑම එකක් කැවොත් මූ වමනෙ දාලම මැරිල යයි
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    අද කිව්වා කියලා මතක තියාගනින්, දෙයියා මැරෙන්නෙ කැන්සර් එකකකින් නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙලා. :dull: