ඕකත් මතක් කරපු වෙලාවේ පැහැදිලි කරන්නම්.එහෙ comic වීර චරිත වලට මිනිස්සු ආදරය කරන්නේ ෆිල්ම් බලලා නෙමෙයි මචන් . දැකලා තියෙනවද දන්නේ නැ එහෙ comic con වගේ festival වලට මිනිස්සු කොටි ගණන් ලෝකේ වටෙන්ම එනවා comics books ගන්න සහ ඒවායේ විස්තර දැනගන්න.කොළ 4ක batman හරි wolverine හරි එක episode එකක් ලංකාවේ මුදලින් 1300- 3600 වගේ වෙනවා. ඒ වගේ ගණන් දීලත් comic වීර කතා ගන්නවා ලෝකේ ගොඩක් මිනිස්සු.ඇත්ත Peter Parker කියන චරිතෙයි Tobey Maguire රගපාපු 2002 ආපු Spider man ෆිල්ම් එකේ Peter Parker චරිතෙයි අතර ලොකු වෙනස්කම් ගොඩක් තිබුනා. Peter Parker කියන්නේ ඉගෙන ගන්න දක්ෂ හැබයි කටකාර තරුණයෙක් . හැබැයි Tobey Maguire රගපාවේ Peter Parker ව නොන්ජලයෙක් මට්ටමට දාලා. අනික තමයි ඇත්ත Spider man ට අතින් මකුළුදැල් විදීමේ හැකියාවක් නැ 2002 ආපු Spider man ෆිල්ම් එකේ පෙන්නවා වගේ. ඇත්ත සින් එක Peter Parker හදන ගැජට් එකකින් තමයි මකුළු දැල් යන්නේ. ඒ ඇත්ත ගති , ඇත්ත සිදුවිඉම් amazing spider man එකේ තිබුනා. ඒවාට මිනුස්සු ආදරෙයි.. ඔය වගේම තමයි ඔකේ අනික් පැත්තත්. ආදායමෙන් රෙකෝඩ් තියපු අපි හැමෝම හොදයි කියන dark knight ෆිල්ම් සෙට් එකේ ඉන්න Christian Bale කියන අති දක්ෂ නළුවවත් වෙනස් කරන්න කියලා ගොඩක් දෙනෙක් WB එකෙන් ඉල්ලලා තියෙනවා හේතුව ඔහුගේ පවුර්ශය bruse wayn ට ගැලපෙන්නේ නැ කියන එක.ඒ කියන්නේ මිනිස්සු original Icon එකට කැමතියි. එක නිසා ඉස්සරහට එන්න තියෙන superman vs batman ෆිල්ම් එකේ Christian Bale වෙනුවට Ben Affleck තමයි දාලා ඉන්නේ (කාලයක් Scott Adkins(යුරි බෝයිකා) වත් මේකට යොජානා වෙලා තිබ්බා )










) මම ඔය ගොඩ්සිලා 1998 ෆිල්ම් එක ආපු කාලේ නොවිඳිනා දුක් වින්දා ඔය ෆිල්ම් එක බලා ගන්න අන්තිමට Black & White විදියට තමා බලා ගත්තෙත් ඒත් ෆුල් සැටිස්.ඒ නිසාද මන් දන්නේ නෑ මට ඒ ෆිල්ම් එකත් එක්ක සංසන්දනය කරන්න හරි අමාරුයි.



1. mama oka baluwe mc eke.. 3D wage mathaka![]()



1998 hondayi kiyana un godzilla history eka balal hitapan. aththa godzilla kathawayi, 1998 ekayi athare wenasa mokakda balanna.
mekata umbalata banala wadak naa. okata pradhanama hethuwa api hugak aya godzilla kiyala danne 1998 apu eka. hugak kattiya hithanne 1998 apu eka thamayi godzilla character eke arambhaya kiyala. ehema hithan inna kenek 1998 hondayi kiyana eka waradak naa.



Godzilla කියන්නේ ජපන් ජාතිකයක් තුළ තියෙන එක විස්වාසයක්.එයාලා හිතනවා එයාලට දවසක Godzilla ගෙන් උදව් අවශ්‍ය වෙයි කියලා..
කොහොමත් ජපන්නුන්ට ලොකුවට පතාර සයිස් මොකෙක් හරි එකෙක්ගෙන් තොරව ෆිල්ම් එකක් හිතා ගන්න බෑ..
2014 ෆිල්ම් එකෙත් හොඳ කන්සෙප්ට් එකක් තිබුනා ඒක හරි විදියට පෙන්න ගන්න පුලුවන් උනාද කියන එක අවුලක්."සොබාදහමෙන් යම් වැරැද්දක් උනාද ඒ සඳහා ප්‍රතිකාරය ද සොබා දහම සතුයි.මිනිස්සු මොන පොර ටෝක දුන්නත් සොබාදහම අභිබවා යන්න එක හොට්ටෙක්ටවත් බෑ.."කියන එකනේ කියන්න හදන්නේ..
ලෝකේ දියුණු රටවල් ගොඩක් ම භයෙන් ඉන්නෙත් ඔය කියන EMP attack එකකට මට මතක විදියට කිරියේ ඔය ගැන හොඳ ත්‍රෙඩ් එකක් තිබුණා.දවසක ප්‍රථිවියට පිටසක්වලකින් ෂොට් එක වදිනව නම් වදින ෂොට් එක EMP attack එකක් වෙයි කියලා පුරෝකථනය කරනවලු.
මට නම් Godzilla වලින් ලස්සනම film 1, 1998 ආපු film එක..ඒකේ කතාව ගලාගෙන යන විදියත් ලස්සනයි.වගේම ෆිල්ම් එක ඉවර වෙනකොට මිනිස්සු ගැන තරහක් හිතට ඇති වෙන්නේ..(මට නම්) මම ඔය ගොඩ්සිලා 1998 ෆිල්ම් එක ආපු කාලේ නොවිඳිනා දුක් වින්දා ඔය ෆිල්ම් එක බලා ගන්න අන්තිමට Black & White විදියට තමා බලා ගත්තෙත් ඒත් ෆුල් සැටිස්.ඒ නිසාද මන් දන්නේ නෑ මට ඒ ෆිල්ම් එකත් එක්ක සංසන්දනය කරන්න හරි අමාරුයි.
සමස්ථයක් විදියට ගත්තම ඒ ෆිල්ම් එකේ හිටි ගොඩ්සිලා 2014 එකේ එකට වඩා තාත්විකයි.
අහ් අනික් දේ තමා කට්ටිය දන්නවද 2015 අග වගේ වෙනකොට අපි ගොඩක් ආදරේ කරපු ජුරාසික් පාක් ෆිල්ම් සීරිස් එකේ 4 වැන්න shoot කරන්න පටන් ගන්නව කියලා. ඒකත් මේ වගේ උනොත් ..ඊට වඩා හොඳා නොහද ඉන්නවා..
මොකද මන්දා? සමහර විට මේ අපේ ලංකාවේ ඉන්දියාවේ ඉන්න මිනිස්සු අර හැම වෙලේම love කතා බලන්න නටනවා වගේ ඇති එහෙනං එකත්! 
අනේ මන්දා! අනික දැන් ඔය 2014 Godzilla විකිරණ නේද අර නිල්පාටට විදිනවා කියන්නේ? දැන් ඌ ඒ විකිරණ විදලා ගියාට පස්සේ අනික් මිනිස්සුන්ට ඒ විකිරණශීලි area ඒකෙ ඉන්න පුළුවන් ද? 

ජපන්නු ඔය තඩි සයිස් ඒවා තියන movies වලට කැමති කියලා මාත් අහලා තියනවා!මොකද මන්දා? සමහර විට මේ අපේ ලංකාවේ ඉන්දියාවේ ඉන්න මිනිස්සු අර හැම වෙලේම love කතා බලන්න නටනවා වගේ ඇති එහෙනං එකත්!
EMP attack එකක් සතෙකුට දෙන්න පුලුවන්ද? මට තියන ප්‍රශ්නේ ඒක. පිටසක්වල කතාවකට ඒක හොඳයි! අනික වෙන කෑම මුකුත් නොකා විකිරණ ශීලි මුලද්‍රව්‍ය/සංයෝග ආහාර විදිහට ගන්න සතෙකුට පුලුවන්ද?අනේ මන්දා! අනික දැන් ඔය 2014 Godzilla විකිරණ නේද අර නිල්පාටට විදිනවා කියන්නේ? දැන් ඌ ඒ විකිරණ විදලා ගියාට පස්සේ අනික් මිනිස්සුන්ට ඒ විකිරණශීලි area ඒකෙ ඉන්න පුළුවන් ද?
ජුරාසික් පාක් අදහස මන් අතහැරලා දානවා! පස්සේ T-REX එකෙක් ඇවිත් ගිනි පිම්බොත් ඉවරයි!![]()








අර අපේ උන් බොඩිය හදා ගන්න පිටි එක ගහනව වගේ ඇති.. ඒ ගානට Energy හොයා ගන්න ඌට පහසුම විදිය ඒක වෙන්න ඇති.හැබැයි පොරට බෙහෙතකට හරි බඩු නොලැබුනොත් කොන්ක්‍රීට් උනත් කන්න පුලුවන් අපි බත් නැතිවට පාන් ගිලිනව වගේ..වැඩිය මොකුත් කියන්න අමාරුයි.අරුන් දෙන්න විකිරණ අනුභව කරනකොට මේ තඩියා මුහුදෙනේ ඉන්නේ..මන් හිතන්නේ ඌට කෑම ඕන නෑ..ගොඩ් කෙනෙක් නේ..
1998 එකෙත් ගොඩ්සිලා අන්තිමට ගින්දර පිඹිනවා නේද,ඒක ඉතින් චීන ආභාෂේ ගෑවුන නිසා උන දෙයක්.මොකද ඔය චීනට ගිනි පිඹින මකර නැතිවම බෑ..
EMP මෙව්ව එකක් සතෙක්ට දෙන්න නම් බෑ ඌ මොකෙද්ද කියල හිතා ගන්න බෑ.මොකා උනත් ඌ ගොඩ්සිලාට වඩා ටෙක්නොලොජියෙන් දියුණුයි.මොකද ගොඩ්සිලා ද්චී ලිංගිකයි අරූ එක ලිංගිකයි.මේකතාව අර Battleship එකේ වගේ අන්තිමට පරණම නැවෙන් ෂොට් එක දීලා ගොඩ ගියා වගේ...(අම්මටසිරි එකෙත් EMP Attack එකක් සෙට් වෙනව නේද... දැන් මතක් උනේ)
මම නම් හොලිවුඩ් ෆිල්ම්ස් බලන එක සෑහෙන්න සීමා කරල තියෙන්නේ 10ක් බැලුවොත් හොඳ එකක් ඉඳල හිටල බෙහෙතකට වගේ සෙට් වෙන්නේ..ඒ වෙලාවේ මට Uකොරියන් සීරිස් 3ක් විතර බාගෙන බලන එක ලාභයි.
ඉස්සරහට බලන්න බලාපොරොත්තු තියන් ඉන්නේ ඊයේ පෙරේදා ආපු X-men එකයි.
මීගන් අක්කට හා ඉබ්බට කරන මෙව්ව එකක් විදියට අපි රජ ඉබ්බෝ ෆිල්ම් එකයි.
Hobbit3 එකයි, Assassin Creed ෆිල්ම් එකයි තමා..ඒකේ ඇක්ට් කරන එකත් ජීවිතේට ඒ ගේම් සීරිස් එකේ එකක් ගහල නෑලු.
me dawas wala EMP hari prasiddai...
ee nisa dan ena movies godaka thiyanawa.. Issarahatath ehema wei tika kaalayak yanakam.. Passe new technology ekak aapu gaman oka out! 

Kiyanna Oni Tika Okkoma Kiyala Thiyenawa
![]()


