hodaida ban MC eke echchara 3d Qlty na ban Savoy taram. Amzing Spider man eketh echchcra Qlty na
apoo chater
hodaida ban MC eke echchara 3d Qlty na ban Savoy taram. Amzing Spider man eketh echchcra Qlty na
දන්නේ නැත්නම් දැනගනින්.3D hall එකක හොදටම 3D feeling එක ගන්න පුළුවන් මැදට වෙලා බලනවට වඩා ටිකක් පැත්තට වෙලා බැලුවොත් තමයි. ඒ කියන්නේ left or right පැත්තට වෙන්න
මට ඕක දැනිලා තියෙනවා 3D TV එකෙන් බලනකොටත්....... 
aniwa mchnbalana one

තාම නැ බන්ඕක බාගන්න ලින්ක් එකක් නැද්ද..... ගෙදර ඉදන්ම බලන්න......![]()
![]()

wating for yify![]()
3d kohomada bn.. double welaa peenne naa needa
siraa peenawada

Thanks machan... will try out..![]()

දන්නේ නැත්නම් දැනගනින්.3D hall එකක හොදටම 3D feeling එක ගන්න පුළුවන් මැදට වෙලා බලනවට වඩා ටිකක් පැත්තට වෙලා බැලුවොත් තමයි. ඒ කියන්නේ left or right පැත්තට වෙන්න
එතකොට අවුල් බන්. දන්නේ නැත්නම් දැනගනින්.3D hall එකක හොදටම 3D feeling එක ගන්න පුළුවන් මැදට වෙලා බලනවට වඩා ටිකක් පැත්තට වෙලා බැලුවොත් තමයි. ඒ කියන්නේ left or right පැත්තට වෙන්න
දන්නේ නැත්නම් දැනගනින්.3D hall එකක හොදටම 3D feeling එක ගන්න පුළුවන් මැදට වෙලා බලනවට වඩා ටිකක් පැත්තට වෙලා බැලුවොත් තමයි. ඒ කියන්නේ left or right පැත්තට වෙන්න

weekend එකේ ගියොත් කට්ටිය වැඩියි නේද බං. හොඳ ප්ලේස් එකක් අල්ලගන්න බැරි වෙයි![]()
hodaida ban MC eke echchara 3d Qlty na ban Savoy taram. Amzing Spider man eketh echchcra Qlty na
mc eke nm cha bn. savoy eke nam 4k sony projector ekak thiyenne