උත්තරය දීලා තියනවාගෝඨ ගෙදර ගියාම පැතුම රට ඉදල එනවද රට බාරගන්න. ? නැත්තන් පාර්ලිමේන්තුව නම් කරන එකෙක්ට ජනාධිපතිකම දෙනවද?
උත්තරය දීලා තියනවා
------ Post added on Mar 23, 2022 at 3:17 PM
ඇයි විසුරන විදියත් පැහැදිලිව කියලා තියනවාගෝඨ ගෙදර යන්න කියල පාර්ලිමේන්තුව විසිරෙනකන් බලන් ඉන්නව කියන්නෙ නිකන් අඹ ගහට ගල් ගහල තැඹිලි වැටෙනකන් බලන් ඉන්නව වගේ වැඩක්නෙ බන්.
Who dissolve parliament?ඇයි විසුරන විදියත් පැහැදිලිව කියලා තියනවා
සිංහල කියව ගන්න බැරිද
විසුරවන්න පුලුවන් කාටද? විසුරවන්න කියල විතරයි තියෙන්නෙ. ප්‍රොටෙස්ට් කරා කියල ගෙදර යන්න පිස්සුවක් නෑ. අනික ටාර්ගට් එක ගෝඨ නන් ඒක ඉවර උනාම මොකෙක්වත් ඉතුරු වෙන්නෙත් නෑ ඕක කරන්න.ඇයි විසුරන විදියත් පැහැදිලිව කියලා තියනවා
සිංහල කියව ගන්න බැරිද
නව ජනාධිපතිවරයාWho dissolve parliament?
පාරට බහින්න ඕන. ටැක්ස් ගෙවන්නේ නැති වෙන්න ඕන. රාජ්‍ය සේවකයෝ වැඩට යන්නේ නැති වෙන්න ඕන.විසුරවන්න පුලුවන් කාටද? විසුරවන්න කියල විතරයි තියෙන්නෙ. ප්‍රොටෙස්ට් කරා කියල ගෙදර යන්න පිස්සුවක් නෑ. අනික ටාර්ගට් එක ගෝඨ නන් ඒක ඉවර උනාම මොකෙක්වත් ඉතුරු වෙන්නෙත් නෑ ඕක කරන්න.
හදට යන්න යන්න කියල ගාල්ල බස් එකට නැග්ග වගේ වැඩක්නෙ මේක.
වෙච්ච විදියත් හිතාගන්න පුලුවන්. පැචුම් ලිව්ව ගෝ හෝම් ගෝඨ කියල. කනාවට ඒක පොපියුලර් උනා. දැන් ඊට පස්සෙ මොකද කරන්නෙ අහපුවම විකාර කියනව. කිසිම ප්ලෑනක් නැතුව කරපු වැඩක්නෙ දැන් මේ ප්ලැන් කරල කරා වගේ පෙනනන් හදන්නෙ.
නව ජනාධිපතිවරයා
නව ජනාධිපතිවරයා
පාරට බහින්න ඕන. ටැක්ස් ගෙවන්නේ නැති වෙන්න ඕන. රාජ්‍ය සේවකයෝ වැඩට යන්නේ නැති වෙන්න ඕන.වරාය ✈ අක්‍රීය වෙන්න ඕන.
![]()
ම්ිනිනසුන් වර්ජය කරන්න ඕන. දිවා
වීදි වල නොකඩවා උත්ඝෝශණ කරන්න ඕන. එතකොට අනිවාර්යයෙන් දාල යන්න වෙනවා
------ Post added on Mar 23, 2022 at 3:48 PM


තොටයි පැතුමටයි දෙන්නටම පිස්සු යකෝWho’s new president?නව ජනාධිපතිවරයා
පාරට බහින්න ඕන. ටැක්ස් ගෙවන්නේ නැති වෙන්න ඕන. රාජ්‍ය සේවකයෝ වැඩට යන්නේ නැති වෙන්න ඕන.වරාය ✈ අක්‍රීය වෙන්න ඕන.
![]()
ම්ිනිනසුන් වර්ජය කරන්න ඕන. දිවා
වීදි වල නොකඩවා උත්ඝෝශණ කරන්න ඕන. එතකොට අනිවාර්යයෙන් දාල යන්න වෙනවා
------ Post added on Mar 23, 2022 at 3:48 PM
He says new president can dissolve parliament in feb. but how on earth a new president elected this soon?@riduna pm කවුද ඇත්තටම ජනාධිපති වෙන්නෙ ගෝඨ ගියාම
මම හිතන්නෙ පැතුමගෙන් අහනවද කොහෙද පොර බලමු ආන්සර් එක. දන්න විදියට නන් පාර්ලිමේන්තුවම තමා අලුත් ජනාධිපතිව පත් කරන්නෙ.He says new president can dissolve parliament in feb. but how on earth a new president elected this soon?
patumge electronic propaganda witharyiමම හිතන්නෙ පැතුමගෙන් අහනවද කොහෙද පොර බලමු ආන්සර් එක. දන්න විදියට නන් පාර්ලිමේන්තුවම තමා අලුත් ජනාධිපතිව පත් කරන්නෙ.