#GoGotaHome2022 profile pic frame එක සැමට කළින් පැතුම්ගෙන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    ගෝඨ ගෙදර ගියාම පැතුම රට ඉදල එනවද රට බාරගන්න. ? නැත්තන් පාර්ලිමේන්තුව නම් කරන එකෙක්ට ජනාධිපතිකම දෙනවද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113

    ගෝඨ ගෙදර ගියාම පැතුම රට ඉදල එනවද රට බාරගන්න. ? නැත්තන් පාර්ලිමේන්තුව නම් කරන එකෙක්ට ජනාධිපතිකම දෙනවද?
    උත්තරය දීලා තියනවා
    ------ Post added on Mar 23, 2022 at 3:17 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113

    උත්තරය දීලා තියනවා
    ------ Post added on Mar 23, 2022 at 3:17 PM

    ගෝඨ ගෙදර යන්න කියල පාර්ලිමේන්තුව විසිරෙනකන් බලන් ඉන්නව කියන්නෙ නිකන් අඹ ගහට ගල් ගහල තැඹිලි වැටෙනකන් බලන් ඉන්නව වගේ වැඩක්නෙ බන්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හොද වැඩක්
    හැබැයි ඉතින් ඕක මන් කරා කියලා පොස්ට් එකක් දන්නා හැමනෙන්න තරම් ලාමක දරුවෙක්ද එයා ,
    හරියට ගෝට වගේමයි.මන් තමයි ඉතින් ඔක්කොම කරේ.
    පව් පැතුම්ගේ වයිෆ් ,මට නම් දුකයි ඒ අක්කියා ගැන.කළු කැත සිංහලයෙක්නේ පැතුම,
    ආහ් සොරි කළු කැත දෙමෙලෙක්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෝඨ ගෙදර යන්න කියල පාර්ලිමේන්තුව විසිරෙනකන් බලන් ඉන්නව කියන්නෙ නිකන් අඹ ගහට ගල් ගහල තැඹිලි වැටෙනකන් බලන් ඉන්නව වගේ වැඩක්නෙ බන්.
    ඇයි විසුරන විදියත් පැහැදිලිව කියලා තියනවා
    සිංහල කියව ගන්න බැරිද
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    පැතුම් දෙමල නිසා සිංහලු කැමති වෙන එකක් නැ .නම වෙනස් කරාට හරියන්නේ නම් නැති වෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    ඇයි විසුරන විදියත් පැහැදිලිව කියලා තියනවා
    සිංහල කියව ගන්න බැරිද
    විසුරවන්න පුලුවන් කාටද? විසුරවන්න කියල විතරයි තියෙන්නෙ. ප්‍රොටෙස්ට් කරා කියල ගෙදර යන්න පිස්සුවක් නෑ. අනික ටාර්ගට් එක ගෝඨ නන් ඒක ඉවර උනාම මොකෙක්වත් ඉතුරු වෙන්නෙත් නෑ ඕක කරන්න.

    හදට යන්න යන්න කියල ගාල්ල බස් එකට නැග්ග වගේ වැඩක්නෙ මේක.

    වෙච්ච විදියත් හිතාගන්න පුලුවන්. පැචුම් ලිව්ව ගෝ හෝම් ගෝඨ කියල. කනාවට ඒක පොපියුලර් උනා. දැන් ඊට පස්සෙ මොකද කරන්නෙ අහපුවම විකාර කියනව. කිසිම ප්ලෑනක් නැතුව කරපු වැඩක්නෙ දැන් මේ ප්ලැන් කරල කරා වගේ පෙනනන් හදන්නෙ.
     
    • Like
    Reactions: vito and Fox C2

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Who dissolve parliament?
    නව ජනාධිපතිවරයා

    විසුරවන්න පුලුවන් කාටද? විසුරවන්න කියල විතරයි තියෙන්නෙ. ප්‍රොටෙස්ට් කරා කියල ගෙදර යන්න පිස්සුවක් නෑ. අනික ටාර්ගට් එක ගෝඨ නන් ඒක ඉවර උනාම මොකෙක්වත් ඉතුරු වෙන්නෙත් නෑ ඕක කරන්න.

    හදට යන්න යන්න කියල ගාල්ල බස් එකට නැග්ග වගේ වැඩක්නෙ මේක.

    වෙච්ච විදියත් හිතාගන්න පුලුවන්. පැචුම් ලිව්ව ගෝ හෝම් ගෝඨ කියල. කනාවට ඒක පොපියුලර් උනා. දැන් ඊට පස්සෙ මොකද කරන්නෙ අහපුවම විකාර කියනව. කිසිම ප්ලෑනක් නැතුව කරපු වැඩක්නෙ දැන් මේ ප්ලැන් කරල කරා වගේ පෙනනන් හදන්නෙ.
    පාරට බහින්න ඕන. ටැක්ස් ගෙවන්නේ නැති වෙන්න ඕන. රාජ්‍ය සේවකයෝ වැඩට යන්නේ නැති වෙන්න ඕන. 🚆 වරාය ✈ අක්‍රීය වෙන්න ඕන. 🍸 🚬 ම්ිනිනසුන් වර්ජය කරන්න ඕන. දිවා 🌙 වීදි වල නොකඩවා උත්ඝෝශණ කරන්න ඕන. එතකොට අනිවාර්යයෙන් දාල යන්න වෙනවා
    ------ Post added on Mar 23, 2022 at 3:48 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    නව ජනාධිපතිවරයා

    නව ජනාධිපතිවරයා

    පාරට බහින්න ඕන. ටැක්ස් ගෙවන්නේ නැති වෙන්න ඕන. රාජ්‍ය සේවකයෝ වැඩට යන්නේ නැති වෙන්න ඕන. 🚆 වරාය ✈ අක්‍රීය වෙන්න ඕන. 🍸 🚬 ම්ිනිනසුන් වර්ජය කරන්න ඕන. දිවා 🌙 වීදි වල නොකඩවා උත්ඝෝශණ කරන්න ඕන. එතකොට අනිවාර්යයෙන් දාල යන්න වෙනවා
    ------ Post added on Mar 23, 2022 at 3:48 PM
    :rofl::rofl::rofl: තොටයි පැතුමටයි දෙන්නටම පිස්සු යකෝ
     
    • Haha
    Reactions: ewijesekara

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නව ජනාධිපතිවරයා

    පාරට බහින්න ඕන. ටැක්ස් ගෙවන්නේ නැති වෙන්න ඕන. රාජ්‍ය සේවකයෝ වැඩට යන්නේ නැති වෙන්න ඕන. 🚆 වරාය ✈ අක්‍රීය වෙන්න ඕන. 🍸 🚬 ම්ිනිනසුන් වර්ජය කරන්න ඕන. දිවා 🌙 වීදි වල නොකඩවා උත්ඝෝශණ කරන්න ඕන. එතකොට අනිවාර්යයෙන් දාල යන්න වෙනවා
    ------ Post added on Mar 23, 2022 at 3:48 PM
    Who’s new president?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    He says new president can dissolve parliament in feb. but how on earth a new president elected this soon?
    මම හිතන්නෙ පැතුමගෙන් අහනවද කොහෙද පොර බලමු ආන්සර් එක. දන්න විදියට නන් පාර්ලිමේන්තුවම තමා අලුත් ජනාධිපතිව පත් කරන්නෙ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම හිතන්නෙ පැතුමගෙන් අහනවද කොහෙද පොර බලමු ආන්සර් එක. දන්න විදියට නන් පාර්ලිමේන්තුවම තමා අලුත් ජනාධිපතිව පත් කරන්නෙ.
    patumge electronic propaganda witharyi