දැන් මේ රිලීස් කරන්නෙ එඩුයුකේශන් පර්පස් ඔන්ලි.
මේක දැනට වැඩ කරන්නෙ නෑ අලුත් කිරියට නෙවෙයිි හැදුවෙ පරන සයිට් එකට. ඒක නිසා දැනට වැඩ කරන්නෙ නෑ.
ලියල තියෙන්නෙ GoLang වලින් මම මේක කරේ GoLang ඉගෙන ගන්න ප්‍රොජෙක්ට් එකක් විදියට. කැමති කෙනෙක්ට මොඩිෆයි කරන්න යූස් කරන්න පුළුවන්.
https://github.com/dewmal/elakiri_data_extractor
මේකෙ වැදගත්ම දේ කෝඩ් එක නෙවෙයි මෙන්න මේක
https://github.com/dewmal/elakiri_data_extractor/commits
ස්ටෙප් එකෙන් ස්ටෙප් එක බිල්ඩ් වෙච්ච හැටි මුල ඉදලම තියෙනව. ඉගෙන ගන්න පාවිච්ච් කරන්න. ප්‍රශ්න තියෙනව නන් අහන්න සප් එකක් දෙන්නන් පුළුවන් වෙලාවට.
github එකේ ස්ටාර් එකක් දාල ෆලෝ කරල ගියාට මොකවත් හිතන්නෙ නෑ.