Gold or doller???

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,160
    10,342
    113
    ඩොලර් මාරු කරලා ගෝල්ඩ් ගන්න එක ගැන මොකද හිතන්නේ..අලුතෙන්ම ගන්න නෙමේ දැනට බෑන්ක් එකේ තියලා තියෙන එකක් බේරන එක..පව්ම් 3ක් විතර😐
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    umba oka thiyanakota thibba price ekata wada dan wadi athi neda bn aniwa? ehema baluwama beraganna eka hodai kiyala mata nan hithenne.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ඩොලර් මාරු කරලා ගෝල්ඩ් ගන්න එක ගැන මොකද හිතන්නේ..අලුතෙන්ම ගන්න නෙමේ දැනට බෑන්ක් එකේ තියලා තියෙන එකක් බේරන එක..පව්ම් 3ක් විතර😐
    oya kohomath gold aragena atte parana price ekatane.. eken wasiyak wenawane, interest gewwath?