Goldberg vs Brock Lesnar

Nov 18, 2016
39
3
0
ශොට්ස් 4 යි ද කොහෙද දෙන්නෙත් මැච් එක දිනුම්. ගොල්ඩ් බර්ග් කොහොමත් ඩයල් එක.
බ්‍රොකා නම් මට පෙන්න බැරි එකෙක්.
ගොල්ඩ්බර්ග් නම් ඉඳලා හිටලා එන එකෙක්.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ශොට්ස් 4 යි ද කොහෙද දෙන්නෙත් මැච් එක දිනුම්. ගොල්ඩ් බර්ග් කොහොමත් ඩයල් එක.
    බ්‍රොකා නම් මට පෙන්න බැරි එකෙක්.
    ගොල්ඩ්බර්ග් නම් ඉඳලා හිටලා එන එකෙක්.

    173-0 :rofl: goldburg retired wela inne 2004 di lesnar ta gahanawa aye challenge karala aye kewa
     
    Nov 18, 2016
    39
    3
    0
    173-0 :rofl: goldburg retired wela inne 2004 di lesnar ta gahanawa aye challenge karala aye kewa
    ඔය WCW රෙකොර්ඩ් එක බන්. එක කැඩුනා කෙවින් නැෂ් ට පැරදුනහම.:( :(
    එච්චරම තමා ඌ පැරදිලා තියෙන්නෙ මන් හිතන්නෙ :yes::yes::yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මටත් නම් හිතාගන්න ම බැරි වුණා එක පාරට ම දිනන ම. :shocked:
    සමහර විට තව එකක් තියෙයි දෙන්නා අතරේ. :rolleyes:
    බිල් ගෝල්ඩ්බර්ග් නියමයි! :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අඩෝ මැච් එක මදි.
    තව එකක් දායි සමහර විට. බ්රෝක් කාපු එකත් හොදයි. :P
     
    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    බැහැල තිබ්බ රේටින් නග්ගන්න ගහපු script එකක්. wrestling history ඒක ගැන නොදන්නා අයට ඉතින් මැජික්.

    Goldberg ලොවෙත් පරදින්න කැමති එකෙක් නෙමේ ඌට ඕනේ උනෙම winning script. ඌ wrestling වලින් අයින් වෙන්නත් ප්‍රධාන හේතුව ඕක. බොරු කියල හිටෙනවානම් උගේ history ඒක හොයන බලපල්ලා.

    ඕකනම් මහ ගොබ්බම match එකක්, brock ලොවෙත් ඔහොම පරදින්නේ නෑ.. දැන් wrestling බලනවට වැඩ හොඳයි ප්‍රේම දඩයම බලන ඒක :lol:
     
    • Like
    Reactions: craabeysinghe

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    බැහැල තිබ්බ රේටින් නග්ගන්න ගහපු script එකක්. wrestling history ඒක ගැන නොදන්නා අයට ඉතින් මැජික්.

    Goldberg ලොවෙත් පරදින්න කැමති එකෙක් නෙමේ ඌට ඕනේ උනෙම winning script. ඌ wrestling වලින් අයින් වෙන්නත් ප්‍රධාන හේතුව ඕක. බොරු කියල හිටෙනවානම් උගේ history ඒක හොයන බලපල්ලා.

    ඕකනම් මහ ගොබ්බම match එකක්, brock ලොවෙත් ඔහොම පරදින්නේ නෑ.. දැන් wrestling බලනවට වැඩ හොඳයි ප්‍රේම දඩයම බලන ඒක :lol:

    WWE ස්ක්‍රිප්ට් තමා බන් එකනෙ අන්තිමට එන්ටර්ටෙයින්මන්ට් කෑල්ලක් එන්නෙ?? දෙමළ ෆිල්ම් එකක එකෙක්ට ගැහැව්වොත් 10 ක් විසික් වෙන සීන් බොරු උනත් අපි රස කර කර බලනවා. හොලිවුඩ් ෆිල්ම් එකක කොච්චර බිල්ඩින්ග් කඩන් වැටිලා නගරෙම කුඩු වෙන සීන් තිබ්බත් එව්වා බොරු කියා දැන දැන අපි බලනවා. ඉතිං මෙකත් එ අගෙ තමා බන්. බොරුයි කියලා බැහැර කරොත් එකෙ රසෙ nAhA.