ශ්‍රී ලංකාව කවදාවත් දියුණු කරන්න පුලුවන් රටක් නෙමේ..ඒකට හේතු කීපයක් තියෙනවා..
ලංකාවෙ මිනිස්සුන් ගෙන් 50% විතර ම
01. තමන් හැම දේම දන්නවා සහ තමන් කරන හැම දේම හරි කියල හිතා ගෙන ඉන්න බකපන්ඩිතයින් වීම..
02. තමන් බක පණ්ඩික උනත් ඇත්තට ම නිවැරදි දේ නො දැනීම..ඒ කියන්නේ ඇත්ත වශයෙන් ම ගොන්නු වීම..
තමන් බක පණ්ඩික නිසා තව කෙනෙක් කියන නිවැරදි දෙයක් උනත් මධ්‍යස්ථව බලල හරි දේ කරන්නෙ නැහැ..මානය නිසා..අනිත් පැත්තෙන් තමන් ගොං නිසා තමන් ම හිතල කරන ගොඩක් දේවල් හරි යන්නෙ ත් නෑ..
03. ඊ ළගට ඊරිසියාව ඉහ වහ ගිහිල්ලා...ලකාවෙ උන්ගෙ තරම් ඊරිසියාවක් ලොකෙ වෙන කිසි ම රටක නැතුව ඇති..එච්චර ම ඊරිසායවක් තියෙන්නෙ..
04. කුලල් කා ගැනීම් වල ඉවරයක් නෑ.. ජාති විදියට, ආගම් විදියට, දේශපාල පක්ෂ විදියට හැම පැත්තෙන් ම බෙදිල..
05. මේකෙ ඉන්නෙ රටට ආදරේ කරන උන් නෙවෙයි.. තම තමන් ගෙ බඩ වඩා ගන්න දගලන උන්.
මේ රටේ අනාගතය ඇත්තට ම මොන වගේ ද වෙයි ද කියල ඊ ලග ඡන්ද වලින් තීරණය වෙයි..
තව අවුරුදු 100 ක් ගියත් මේ රට දියුණු කරනව කියන එක වෙන්නෙ නෑ නෑ නෑ මයි..