Gonnu tika awilla+ Ai walin rata karana widiha

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Screenshot-2023-12-15-13-07-19-74-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී මීට සුළු මොහොතකට පෙර තීරණය කළහ.

    මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ පරමාධිපත්‍ය නායකයා ලෙස හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා යෝජනා කළ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම යෝජනාව ස්ථිර කළේය.