~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Please Read everything Mentioned below





[FONT=&quot]මගේ කසුන් අයිය-[/FONT]
[FONT=&quot]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT=&quot] ජීවිතේම කොටස්කාරයා[/FONT]
[FONT=&quot]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ කසුන් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...[/FONT]

[FONT=&quot]දිල්-[/FONT]
[FONT=&quot]මගෙම අක්කියා...[/FONT]
[FONT=&quot]මොනාද කියන්නේ...ඔයා තමා මගෙ ශක්තිය. මගෙ දෙවැනි අම්මා.[/FONT]task[FONT=&quot] එකක් බාර දීලා තියෙනවා .ඒක කරන්න[/FONT].& that’s must

[FONT=&quot]අද මෙතැන උන්නෙ නැති උනත් මම ආව දවස්වලදී මට හොද යාළුවෙක් විදියට මග පෙන්නුවේ මාලන්...[/FONT]thanks a lot Marlon. Still you are a Very good friend for me

[FONT=&quot]රසික අයියා-[/FONT]
[FONT=&quot]මාලන් නිසා මම අදුර ගත්ත රසික අයියා මට මගේම අයිය කෙනෙක් උනා. මට ඉස්සරවෙලාම සිංහල කවි [/FONT]PS [FONT=&quot]කරලා දුන්නේ රසික අයියා.[/FONT]Phone [FONT=&quot]එකෙන් කතා කරලා දිරිමත් කලා හැම වෙලාවෙම.ස්තූතියි අයියෙ ඔයාට... මාව ඔයාගෙම නංගි කෙනෙක් විදියට හිතුවට[/FONT]

[FONT=&quot]රොන් අයියා-[/FONT]
[FONT=&quot]මම මගේ ලිවීමේ රටාව වෙනස් කලේ රොන් අයියා නිසා කිව්වොත් තමා වඩා නිවැරදි....රොන් අයියගෙන් මම හුගාක් දේවල් ඉගෙන ගත්තා. හුගාක් දේවල් නිහඩවම අපි ලියන දෙය තුලින් සමාජයට හඩක්[/FONT] [FONT=&quot]නගන්න පුළුවන් කියලා මම ඉගෙන ගත්තේ රොන් අයියගෙන්. ඔයාගෙන් හදවතින්ම ලැබුන දිරි ගැන්වීම් වලට බොහොමත්ම ස්තූතියි අයියෙ[/FONT]

[FONT=&quot]අරවින්ද අයියා-[/FONT]
[FONT=&quot]මම පුදුමාකාර විදියට අරවින්ද අයියා ලියන ඒවට ආස කලා( දේශපාලන නිසැදැස් හැරෙන්නට ) අපි දෙන්නට තිබුනේ දෙයාකාරයක අදහස්.ඒත් [/FONT]phone [FONT=&quot]එකෙන් කතාකරලා හොද යාළුවො උනා......අරවින්ද අයියෙ ඔයාටත්....ඉස්සර වගේම ලියන්න..හැමදාම කියනවා වගේ පරිස්සමින්[/FONT]…

[FONT=&quot]මිස්සක අයියා- [/FONT](planthis)
[FONT=&quot]ඉතාම ලගදි අදුරගත්ත මනුස්සකම්වලින් පිරිනු මනුස්සයෙක්...මගෙයි කසුන් අයියගෙයි හොද යාළුවෙක් උනා.මට හොද අයියෙක් උනා.ස්තූතියි ඔයාටත් අයියෙ( පොරොන්දුවක් වෙලා තියෙනවා මට. ඒක ඉටු කරන්න )[/FONT]

[FONT=&quot]දුල් අක්කි [/FONT]
[FONT=&quot]මට සැබෑම සහෝදරයො උනා.දුල් අක්කිට ගොඩාක් ස්තූතියි [/FONT]novel [FONT=&quot]එකටයි [/FONT]card [FONT=&quot]එකටයි......මට දුන්න දිග දිග [/FONT]calls [FONT=&quot]වලටත් ස්තූතියි[/FONT]

[FONT=&quot]තුසිත් අයියා ([/FONT]sl_pissa)
[FONT=&quot]තවත් මනුස්සකම් දන්නා මනුස්සයෙක්[/FONT]
[FONT=&quot]හිනත් යනවා මතක් වෙද්දී...බොනික්කි ගිහින් එන්නම් අයියේ.[/FONT]blog[FONT=&quot] එක පැත්තෙ රවුමක් දාන්න..මම නැති උනාට කමක් නෑ[/FONT]

[FONT=&quot]නුවන් අයියා-[/FONT](nunbs)
[FONT=&quot]හැමදාම මාව දිරිමත් කලා.මට හොද යාළුවෙක් උනා..ස්තූතියි අයියෙ ඔයාටත්[/FONT]…

[FONT=&quot]අශෝක අයියා-[/FONT]
[FONT=&quot]තවත් සහෝදරත්වයෙන් බැදුන සහෝදරයෙක්.ස්තූතියි ඔයාටත් අයියෙ[/FONT]

[FONT=&quot]ඒ වගේම රුවන් අයියා ([/FONT]meeharaka[FONT=&quot]) ස්තූතියි අයියේ ඔයාටත්. සතුටින් ඉන්න[/FONT]…..

Dinuka888-
[FONT=&quot]හැමදාම මාව දිරිමත් කරපු වගෙම...තව තවත් ලියන්න මාව ශක්තිමත් කල අයියා කෙනෙක්.[/FONT]thanks a lot for ur all support aiye

[FONT=&quot]කිටී අක්කි- නිශා අක්කි[/FONT][FONT=&quot]- දැන් එන්නේ කලාතුරකින් උනත් අපි සහෝදරත්වයෙන් බැදිලා උන්න. ස්තූතියි ඔයාලටත්.... [/FONT]

[FONT=&quot]චින්තා අයියා[/FONT][FONT=&quot]- මාව දිරිමත් කරපු තවත් එක් සහෝදරයෙක්.ස්තූතියි අයියෙ ඔයාටත්.ඇවිත් නිතරම ලියන්න[/FONT]

ඒ වගේම ඩිලූ , විකී අයියා ඔයදෙන්නත් මගේ සහෝදරයො වුනා

Minudil200 [FONT=&quot]අයියා-[/FONT][FONT=&quot] Congratulations on your upcoming wedding aiye,[/FONT][FONT=&quot] I will shower you both with our prayers and blessings and may you have everlasting life together full of love, success, comfort and good health[/FONT]
[FONT=&quot]And, of course, a big family with twins, triplets, and more than you can handle :rolleyes:;)& thanks a lot for ur all support [/FONT]


[FONT=&quot]සාගරී අක්කි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශමී අක්කි [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]Joel,[/FONT][FONT=&quot]චින්තක අයියා [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]tchin123)cspmaxx,Awantha aiya,[/FONT][FONT=&quot]අමිල අයියා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]Blacktarzan,The_CN,Dreams,sihina lahiru , kkroxc ([/FONT][FONT=&quot]මුලින්නම් වලිම තමා.පස්සෙ නම් හොද අයියෙක් උනා[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ස්තූතියි[/FONT][FONT=&quot] ඔයාල හැමෝටමත්[/FONT][FONT=&quot]….[/FONT]
[FONT=&quot]තව ගොඩාක් අය ඉන්නව.මම අමතක වෙලා තිබුනොත් මට සමාව දෙන්න. හැමෝටම බොහෝමත්ම ස්තූතියි.....[/FONT]

I thank all my friends in EK who have commented my posts and giving support to post more & more

Also I thank GTRZ for providing me such a nice forum to share my thoughts, read others sharing.

This is like a small world in this world which takes away your problems by sharing with lovely friends….[FONT=&quot]

[/FONT]

I am very glad to be a part of this forum

 
Last edited:

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Mage nangiyo...meka taaawakalika samu ganeemak vitharai... oya saneepa wela aaapahu aaawama apita ayeth satutin hitiya haki...:):):):):):)

oyaa aaapahu enakan mama adarayen balan innawa....


2uqivbs.jpg

r02ek1.jpg

25hluvs.jpg

2wg7gp0.jpg

2hi4k08.jpg
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hey ..ok i don't know what to say..but go and get whatever you are going to get done, get done. and always be strong like you have been until now..we will never forget you. and keep writing you have awesome talent ..i hope you will be well soon and be able to come back to us. and good luck with everything nangi ..be happy and well...lol and forgive me for all those rude comments...most of time not talking with you doesn't mean i had not cared k?...just be well soon. and have fun too.
     
    • Like
    Reactions: ela

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa sithana pathana deeval ituvenna kiyala ha suba ma suba anagathayak venna kiyala parthana karanava palamuvenma!!!!

    navatha EK eka thula oyaava ikkmanin ma dakinna balaporoththu venava.
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    I may not of ur friend. but i have seen ur poems. those were really beautiful. i don't know why are u going. may be it is a private matter or something else. anyway Wish u all the BEST nangi!!!
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ape ithaly rosa mala yanne ay akke oya nathuwa kavi forum eken wadak nha wage akke ikmanata enna akkata suba pathnawa hama deyakma hodin sidda wenna kiyala mage dukedi akka maath ekka hitiya thanx.api katawath oyawa amathaka wenne na ikmana enna :):):):):)
     

    sdmax

    Member
    Oct 26, 2008
    1,212
    2
    0

    [/QUOTE]
    [FONT=&quot]මගේ කසුන් අයිය-[/FONT]
    [FONT=&quot]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT=&quot] ජීවිතේම කොටස්කාරයා[/FONT]
    [FONT=&quot]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ කසුන් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් [/FONT]
    [/QUOTE]
    haaaaaaaaaaak ha hak hak:lol::lol::lol::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Mage nangiyo...meka taaawakalika samu ganeemak vitharai... oya saneepa wela aaapahu aaawama apita ayeth satutin hitiya haki...:):):):):):)

    oyaa aaapahu enakan mama adarayen balan innawa....

    Ai machan.. mokadda seen eka , mokadda Asaneepe... :(

    anyway Get well soon nangii :yes:
     
    Status
    Not open for further replies.