Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
අනුන්ගෙ ලිපි උස්සන කාළකන්නින්ට උදව් කරන්න උන් නම් හෙණට ඉන්නවා

අපෝ උඹ නිකන් මෙතන මැරෙන්න යනවනේ ඌ ඔය කියන ත්‍රෙඩ් එක මං දැක්කේ නෑ තමයි එත් ඉතින් උඹට මෙතන ඔච්චර තරහ ගන්න ඌ කරපු වැරැද්ද මොකද්ද???? යකෝ කොල්ලෝ උනාම ඔය වගේ දේවල් විසඳ ගන්නේ ශේප් එකේනේ බං උඹ නිකන් ඌත් එක්ක ඇරගන්න යන්නේ උඹේ ගෑනිත් එක්ක ඌ පැනල ගියා වගේනේ :):):)
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    e බොකා එක පැත්තක තනියෙන් අනිත් පැත්තේ සියලුම එළකිරි සාමාජිකයන්.......

    battle_of_haditha_01.jpg


    ehema thamai ban
    elakiri eke ekekta kelinna hadanakota api elakiri eke set eka ekathu venna one

    mooo hadanne nangi ge ahaval eka pennala elakiri eka pachchal karannna:eek:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ehema thamai ban
    elakiri eke ekekta kelinna hadanakota api elakiri eke set eka ekathu venna one

    mooo hadanne nangi ge ahaval eka pennala elakiri eka pachchal karannna:eek:
    ඒක වෙලාවකට කියනවා මගේ blog එකලු.....තව වෙලාවකට කියනවා මම ලු type කරන්නේ.......මාර ප්‍රශ්නයක් මේක......
     
    Last edited:

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    I think you should personally talk with that blog owner and give her credits on your thread saying this is originally written by her.

    Anyway many blog owners copy and pate tons of articles from ElaKiri. Many of those bloggers copy and paste my own articles even removing parts which target elakiri. Many members report me saying their thread copied in some other blog and they have even put their name on it as their work. Anyway plagiarism is bad but its nothing to take so serious as leave the site.
    Just talk with the owner and tell her you are sorry and sort this matter in a very simple way.

    අන්න හොඳයි... කතා කරලා ඉවර වෙලා නම්බු පිටින් ත්‍රේඩ් එක මකපු එක තවත් හොඳයි
     
    Status
    Not open for further replies.