Good bye Etsy! it was good while it lasted 😢

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    mageth etsy shop account ekak thibilila laksha 2.50 kata account eka sell kara :P sell karala masayak giye na notice eka awa close karanwa kiyala SL accounts
    e notice eka awata passeth accounts wikunanna dala thibba scene eka kiyanne nathuwa samahara group wala
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,944
    1,047
    113
    UK BR cost ekath dan wadi karala athi. aurudu dekakata wage kalin try kala dropshipping wada walata. eth wade atharala damma. @හෙළයෙක් me gana thread ekak dala thibuna wage mathakai. cost eka aduwen karaganna puluwan method gana dannawanam update ekak denna.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,921
    73,276
    113
    මාලඹේ
    mageth etsy shop account ekak thibilila laksha 2.50 kata account eka sell kara :P sell karala masayak giye na notice eka awa close karanwa kiyala SL accounts
    ගත්ත එකාට 50% ක් වත් ආපහු දීපන් බන්

    Kosala oya wadeta keeyak witara gannawada ban?
    ඔසී ඉඳන් ETSY එකේ Selling පටන් ගන්න UAE කොම්පැණි එකක් Register කරන්න ද යන්නේ පෝන්නයෝ🤣🤣🤣
    පුකෙනුත් හිනා අපිට නම් මේවාට😂

    ------ Post added on May 19, 2025 at 10:23 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,530
    88,263
    113
    ආශ්චර්යමත් රටක
    ඔසී ඉඳන් ETSY එකේ Selling පටන් ගන්න UAE කොම්පැණි එකක් Register කරන්න ද යන්නේ පෝන්නයෝ🤣🤣🤣
    පුකෙනුත් හිනා අපිට නම් මේවාට😂

    ------ Post added on May 19, 2025 at 10:23 AM

    ඔව් පොන්නයෝ.
    මේ වෙලාවෙ පුක රනිල් රාජපක්ෂ යූස් කරන්නෙ නැද්ද හිනාවෙන්නෙ? 🙈
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    මේ කාලකන්නිට තාම බැරි උනානේ මේ පේපැල් ප්‍රශ්නේ විසදන්න..ගේමක් ගහන කොල්ලෝ කීයක් නම් ඉන්නවද? සෑහෙන අපරාදයක්..වෙන රටකට ගිහින් හරි ගේමක් ගහපන්..ඕවා අතාරින්න එපා

    ඒකට කමක් නෑ ඩොලර් ගේනවට ටැක්ස් ගෙවපං