කවදාවත් පණ වගේ ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්න එපා අයියේ![]()
give me your yoyo....

කවදාවත් පණ වගේ ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්න එපා අයියේ![]()

මං මේ ඊයෙ පෙරේදත් දැක්කා ඔන්ලයින් ඉන්නවා..
ත්‍රේඩ් වලට කොමෙන්ට් කරලත් තියෙනවා..
අප්පටසිරි.. යනවා කියලා ත්‍රේඩ් එකකුත් දාලා..?මං මේ ඊයෙ පෙරේදත් දැක්කා ඔන්ලයින් ඉන්නවා..
ත්‍රේඩ් වලට කොමෙන්ට් කරලත් තියෙනවා..
අක්කා ඒ අතින් හොඳයි.. යනවා කියලා ඒ එකවුන්ට් එකෙන්ම ආවනේ..
සමහර එවුන් යනවා කියලා වෙන වෙන ඒවා හදන් ආයෙම එනවා..

අක්ක හොදයි තමා අප්පටසිරි.. යනවා කියලා ත්‍රේඩ් එකකුත් දාලා..?මං මේ ඊයෙ පෙරේදත් දැක්කා ඔන්ලයින් ඉන්නවා..
ත්‍රේඩ් වලට කොමෙන්ට් කරලත් තියෙනවා..
අක්කා ඒ අතින් හොඳයි.. යනවා කියලා ඒ එකවුන්ට් එකෙන්ම ආවනේ..
සමහර එවුන් යනවා කියලා වෙන වෙන ඒවා හදන් ආයෙම එනවා..

කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ.![]()
අප්පටසිරි.. යනවා කියලා ත්‍රේඩ් එකකුත් දාලා..?මං මේ ඊයෙ පෙරේදත් දැක්කා ඔන්ලයින් ඉන්නවා..
ත්‍රේඩ් වලට කොමෙන්ට් කරලත් තියෙනවා..
අක්කා ඒ අතින් හොඳයි.. යනවා කියලා ඒ එකවුන්ට් එකෙන්ම ආවනේ..
සමහර එවුන් යනවා කියලා වෙන වෙන ඒවා හදන් ආයෙම එනවා..

කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ.![]()

කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ.![]()
.හැබැයි ඔයාට ගෑණු එක්ක තියෙන තරන් වයිරයක් මගේනන් පිරිමි එක්ක නෑ...තරහ වෙන්න එපා මෙහෙම කිව්වට....ඔයාට ලොකු මානසික අවුලක් තියෙනවා...
යාලු කමට කියන්නේ...ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න...

ඉතින් ඔයත් එහෙමනේ...හැබැයි ඔයාට ගෑණු එක්ක තියෙන තරන් වයිරයක් මගේනන් පිරිමි එක්ක නෑ...තරහ වෙන්න එපා මෙහෙම කිව්වට....ඔයාට ලොකු මානසික අවුලක් තියෙනවා...
යාලු කමට කියන්නේ...ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න...
![]()

මැරිච්ච මිනිහට නෙවෙයි , මරපු ගෑණිට පව් කියලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා උබේ තියෙන වෛරය. උබ එක්කෝ පො*න්නයෙක් නැත්නම්, මිනිහා දාලා ගිය ගෑණියෙක්.වාරියපොළ, මිනුවන්ගැටේ ප‍්‍රදේශයේ දී සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වාරියපොළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පවු අහින්සක ගෑණු..යකාගෙ හැටියට කිව්වලු විමානේ. පේනවනේ වාරියපොල පැත්තේ ඉන්න තරමක් ඉන්නේ රස්තියාදුකාරයොයි බේබද්දොයි කියලා...
.
සිරාවට ඔයාට ලෙඩේ තියෙනවා...
මට කාත් එක්කවත් වෛරයක් නෑ, උබට තමයි අමුතුම මානසික ලෙඩක් තියෙන්නේ. ගිහින් බෙහෙත් ගනින්.
----------
මේ බලන්න. මේකි කියලා තියෙන දේ.මැරිච්ච මිනිහට නෙවෙයි , මරපු ගෑණිට පව් කියලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා උබේ තියෙන වෛරය. උබ එක්කෝ පො*න්නයෙක් නැත්නම්, මිනිහා දාලා ගිය ගෑණියෙක්.
මානසික රෝගීන්ට තමන්ට මානසික රෝගයක් තියෙනව කියලා අහුවම ඔහොමම තමා තරහා යන්නේ..
.මම ගෑණුද පිරිමිද එහෙම නැත්තන් ඔය කිව්වා වගේ දෙකටම නැති කෙනෙක්ද කියන එක දන්න අය දන්නවා මේකේ....ඔයාට ඔයාගෙ මතය ඉදිරිපත් කරන්න තියෙන අයිතිය මටත් තියෙනවා...අනික මේක පිරිමින්ගේ විතරක් ෆෝරම් එකක් නෙමෙයි...මම ගෑණියෙක් වෙලා ගෑණුන්ගේ පැත්ත නොගෙන පිරිමින්ගේ පැත්තට කතා කලානන් ඔයා ඒකටත් කියයි ගෑණියෙක් වෙලත් ගෑණුන්ට ගරහනවා කියලා...අනික මට හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් කොන්දක් තියෙනවා ...ඔයාට නැති වුනාට....ඔයා ගැනු හරි කියලා දාලා තියෙන එකම එක පෝස්ට් එකක් පෙන්නන්න මට චෝදනා කරන්න කලින්....අනික පරන පෝස්ට් අවුoස්ස අවුස්ස මට මුකුත් ඔප්පු කරන්න ඕනේ නෑ...ඊයේ කියන දවස ගෙවිලා ඉවරයි..ඔයාගේ ගොන් පෝස්ට් වලට මට වඩා හොඳට එම්මැක්ස් උත්තර දීලා තිබ්බා පහුගිය කාලේ...