Good bye..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ මේ ආච්චි තාම ගිහින් නෑනේ යනවා කියල :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. යනවා කියලා ත්‍රේඩ් එකකුත් දාලා..?:rolleyes: මං මේ ඊයෙ පෙරේදත් දැක්කා ඔන්ලයින් ඉන්නවා..:oo: ත්‍රේඩ් වලට කොමෙන්ට් කරලත් තියෙනවා..:baffled:

    අක්කා ඒ අතින් හොඳයි.. යනවා කියලා ඒ එකවුන්ට් එකෙන්ම ආවනේ..
    සමහර එවුන් යනවා කියලා වෙන වෙන ඒවා හදන් ආයෙම එනවා..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,771
    113
    ඇයි එන්නද ? අනේ හු"

    :yes::yes: අක්ක හොදයි තමා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ. :angry:
     
    අම්මො බං උබ හිතල තියන දුර :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අප්පටසිරි.. යනවා කියලා ත්‍රේඩ් එකකුත් දාලා..?:rolleyes: මං මේ ඊයෙ පෙරේදත් දැක්කා ඔන්ලයින් ඉන්නවා..:oo: ත්‍රේඩ් වලට කොමෙන්ට් කරලත් තියෙනවා..:baffled:

    අක්කා ඒ අතින් හොඳයි.. යනවා කියලා ඒ එකවුන්ට් එකෙන්ම ආවනේ..
    සමහර එවුන් යනවා කියලා වෙන වෙන ඒවා හදන් ආයෙම එනවා..
    :angry::angry::angry::angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ. :angry:
    :rofl::rofl::rofl::rofl::rofl::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar464475_2.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ. :angry:

    ඉතින් ඔයත් එහෙමනේ..:P.හැබැයි ඔයාට ගෑණු එක්ක තියෙන තරන් ව‍යිරයක් මගේනන් පිරිමි එක්ක නෑ...තරහ වෙන්න එපා මෙහෙම කිව්වට....ඔයාට ලොකු මානසික අවුලක් තියෙනවා...:lol:යාලු කමට කියන්නේ...ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න...:love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද දැක්කෙ මෙ ත්‍රෙඩ් එක. ඇය EK අතහැර ගොස් පැමින ඇත. ස්ත්‍රියක බව දැන ගත්තෙ අදයි. (පරන පොස්ට් කියවීමෙන් පසු සන්වර කමක් තියෙනවා. හොප්ඩ් දැට්ස් බ්කොස් ඔෆ් අ ගර්ල් ) මිත්‍රත්වයෙ දැත් දිගු කරමි. ජ්ස්ට් කාල්ම් ඩ්ව්න්. ඉස්සර හිටිය හුගක් කාන්තාවො අද එලකිරියෙ නැත. ෆෙක් වලින් ඉන්නව ඇති. බෙස්ට් ඉෆ් යු කුල්ඩ් ඉස්ටෙ හියර් ඇස් අ ලෙඩි, ඔරිජිනල් අයි ඩි :yes:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    සන්තෝසයි කියන්න අද මං මගෙ profile එකට යද්දි කව්ද ගෑල්ළමයෙක් last 10 visitors ලගෙ උඩින්ම හිටිය බලද්දි අස්මි ළමය මට පිනා ගියා ඕයි :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් ඔයත් එහෙමනේ..:P.හැබැයි ඔයාට ගෑණු එක්ක තියෙන තරන් ව‍යිරයක් මගේනන් පිරිමි එක්ක නෑ...තරහ වෙන්න එපා මෙහෙම කිව්වට....ඔයාට ලොකු මානසික අවුලක් තියෙනවා...:lol:යාලු කමට කියන්නේ...ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න...:love:

    මට කාත් එක්කවත් වෛරයක් නෑ, උබට තමයි අමුතුම මානසික ලෙඩක් තියෙන්නේ. ගිහින් බෙහෙත් ගනින්. :yes:

    ----------

    මේ බලන්න. මේකි කියලා තියෙන දේ. :yes: මැරිච්ච මිනිහට නෙවෙයි , මරපු ගෑණිට පව් කියලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා උබේ තියෙන වෛරය. උබ එක්කෝ පො*න්නයෙක් නැත්නම්, මිනිහා දාලා ගිය ගෑණියෙක්.

    වාරියපොළ, මිනුවන්ගැටේ ප‍්‍රදේශයේ දී සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වාරියපොළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    පවු අහින්සක ගෑණු..:(යකාගෙ හැටියට කිව්වලු විමානේ. පේනවනේ වාරියපොල පැත්තේ ඉන්න තරමක් ඉන්නේ රස්තියාදුකාරයොයි බේබද්දොයි කියලා...:baffled:.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මට කාත් එක්කවත් වෛරයක් නෑ, උබට තමයි අමුතුම මානසික ලෙඩක් තියෙන්නේ. ගිහින් බෙහෙත් ගනින්. :yes:

    ----------

    මේ බලන්න. මේකි කියලා තියෙන දේ. :yes: මැරිච්ච මිනිහට නෙවෙයි , මරපු ගෑණිට පව් කියලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා උබේ තියෙන වෛරය. උබ එක්කෝ පො*න්නයෙක් නැත්නම්, මිනිහා දාලා ගිය ගෑණියෙක්.

    සිරාවට ඔයාට ලෙඩේ තියෙනවා...:yes:මානසික රෝගීන්ට තමන්ට මානසික රෝගයක් තියෙනව කියලා අහුවම ඔහොමම තමා තරහා යන්නේ..:lol:.මම ගෑණුද පිරිමිද එහෙම නැත්තන් ඔය කිව්වා වගේ දෙකටම නැති කෙනෙක්ද කියන එක දන්න අය දන්නවා මේකේ....ඔයාට ඔයාගෙ මතය ඉදිරිපත් කරන්න තියෙන අයිතිය මටත් තියෙනවා...අනික මේක පිරිමින්ගේ විතරක් ෆෝරම් එකක් නෙමෙයි...මම ගෑණියෙක් වෙලා ගෑණුන්ගේ පැත්ත නොගෙන පිරිමින්ගේ පැත්තට කතා කලානන් ඔයා ඒකටත් කියයි ගෑණියෙක් වෙලත් ගෑණුන්ට ගරහනවා කියලා...අනික මට හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් කොන්දක් තියෙනවා ...ඔයාට නැති වුනාට....ඔයා ගැනු හරි කියලා දාලා තියෙන එකම එක පෝස්ට් එකක් පෙන්නන්න මට චෝදනා කරන්න කලින්....අනික පරන පෝස්ට් අවුoස්ස අවුස්ස මට මුකුත් ඔප්පු කරන්න ඕනේ නෑ...ඊයේ කියන දවස ගෙවිලා ඉවරයි..ඔයාගේ ගොන් පෝස්ට් වලට මට වඩා හොඳට එම්මැක්ස් උත්තර දීලා තිබ්බා පහුගිය කාලේ... :rofl: