Good Companies වලින් අයින් වෙන්නෙ ඇයි ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Good Companies වලින් අයින් වෙන්නෙ ඇයි ?

    අපෙ ගොඩාක් අය කියනවා ඇහිලා තියෙනවා අසවල් කම්පැණිය හොඳයි එකෙ පඩි හොඳට ගෙවනවා වර්ක් ලයිෆ් බැලන්ස් එක සුපිරි ,වර්කින්ග් කල්චර් එකත් සුපිරි වගෙ දෙවල්
    ඒත් එහෙම කියන ගොඩාක් අය ඒ කම්පැණි එකෙන් අයින්වෙනවා ටික කාලෙකින්.
    සමහරක් අවුරුදු 2 ක් වත් ඉන්නෙ නැහැ.
    මෙ අයින්වෙලා යන අයගෙන් අති බහුතරය උසස්වීම්කට හො වැඩි පඩියකට හො වෙනුවෙන් වෙන කම්පැණි එකකට ඉන්න කම්පැණියෙන් අයින් වෙලා යන අය නෙමෙ.එහෙම ඉන්නෙ බොහොම සුළු පිරිසක් .
    ඇයි එහෙම වෙන්නෙ ?
    මොකක්ද මේකට හෙතුව ?

    රජයෙ ජොබ් කරන උන්ගෙන් වැඩි හරියක් රිටයි වෙනකන්ම එකම තැන .එහෙම ඉන්න අය ඉන්නෙ කැමැත්තෙන්ද ? කරගන්න දෙයක් නැති කමටද ?

    පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    කම්පැනි එක හොඳ උනාට ටිකක් කල් යද්දී පඩිය මදි වගේ හිතෙනවා ඇති.. අනිවා වෙන තැනක ඉන්ටෙර්විව් ගිහිල්ල ඔෆර් එක අවොත් අනිවා මාරු වෙනවා.. ගොඩක් අය කරන්නේ ඕක තමයි....
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    මම නං හොටෙල් ෆිල්ඩ් එකේ ඉන්නේ. අපි නං ගොඩක දුරට එක ස්ථානයක සේවය කරන්නේ වසර දෙකයි. ඒකට හේතුව තමයි අවුරුදු දෙකක් යද්දී අපි අදාල ආයතනයේ වැඩ කටයුතු ඉගෙන ගෙන ඉවරයි. අවුරුදු දෙකෙන් පස්සේ ඒ ආයතනයෙන් අපි යමක් ලබා ගන්නවට වඩා, අපි ඔහේ සේවය කරමින් ඉන්න එකයි වෙන්නේ.

    ආයේ එතන ඉදලා අපිට අලුත් දැනුමක් එන්නේ නෑ, අපි අලුත් හෝටලයට යනවා.

    අනෙකුත් රස්සා වලත් එහෙමයි. ආණ්ඩුවේ රස්සා වල ඕක කරන්නේ නැත්තේ පෙන්ෂන් එක නිසා. මොකද පෙන්ෂන් එකක් ගන්න නං එකම ආයතනයේ අවුරුදු 12,15,20 වගේ විවිද කාල ඉන්න කියලා තියෙනවනි. ඒ නිසා ඒවගේ රස්සා කරන අය එක දිගටම ඒවායේ ඉන්නවා,

    ඒ වගේම WSO2 වගේ සුපිරිම කොම්පැනි වල වැඩ කරන අයත් කාලයක් වැඩ කරලා අඩු පඩියට වෙනින් තැන් වලට යනවා යමක් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා
     
    Last edited:

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මොන පිස්සුද බන්. බහුතරයක් යන්නෙ උසස් වීමකට හෝ වැඩි පඩියකට. මම වැඩ කරන ෆීල්ඩ් එකේ නම් එහෙමයි.
    රජයේ රැකියා කරන එවුන් ඉතින් අල වෙවී එකම දේ කර කර පඩි වැඩි කරපියව් කිය කිය උද්ගෝෂණ කරනව.
    එහෙමත් එකෙක් තමයි වැඩි දුර ඉගනගෙන ඔය රජයේ විභාග එහෙම කරල උසස් වීම් ගන්නෙ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    depend. hugak aya job stress work life balance wage dewal nisa move wenawa kohomath workload eka wadi oya hodai kiana onama company ekaka individual KPIs tianawa hugak aya kochchara qualified unath hithanne nah personal development career development gana challenges awama baya wenawa panic wenawa ethakota e salary eka madi amarui wage feel wenawa
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මම නං හොටෙල් ෆිල්ඩ් එකේ ඉන්නේ. අපි නං ගොඩක දුරට එක ස්ථානයක සේවය කරන්නේ වසර දෙකයි. ඒකට හේතුව තමයි අවුරුදු දෙකක් යද්දී අපි අදාල ආයතනයේ වැඩ කටයුතු ඉගෙන ගෙන ඉවරයි. අවුරුදු දෙකෙන් පස්සේ ඒ ආයතනයෙන් අපි යමක් ලබා ගන්නවට වඩා, අපි ඔහේ සේවය කරමින් ඉන්න එකයි වෙන්නේ.

    ආයේ එතන ඉදලා අපිට අලුත් දැනුමක් එන්නේ නෑ, අපි අලුත් හෝටලයට යනවා.

    අනෙකුත් රස්සා වලත් එහෙමයි. ආණ්ඩුවේ රස්සා වල ඕක කරන්නේ නැත්තේ පෙන්ෂන් එක නිසා. මොකද පෙන්ෂන් එකක් ගන්න නං එකම ආයතනයේ අවුරුදු 12,15,20 වගේ විවිද කාල ඉන්න කියලා තියෙනවනි. ඒ නිසා ඒවගේ රස්සා කරන අය එක දිගටම ඒවායේ ඉන්නවා,

    ඒ වගේම WSO2 වගේ සුපිරිම කොම්පැනි වල වැඩ කරන අයත් කාලයක් වැඩ කරලා අඩු පඩියට වෙනින් තැන් වලට යනවා යමක් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා
    :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ලෝකේ හැටි මෙහෙමයි. මේක ධනපති ක්‍රමය.
    රස්සාවක් කියන්නේ ගේමක්. ක්‍රීඩාවක්.

    ඕනෑම කම්පැනි එකක් අවරුදු 4-5 විතර හිටියහම, එකේ පොලිටික්ස් නිසා එපා වෙන්න පුළුවන්. මුලදී ආව අලුත ඕක ගානක් නැහැ. වෙන කම්පැනි එකක හොද පඩියකට හෝ හොද position එකට අවස්ථාව තියෙනවා නම් නොයා ඉන්නේ ඇයි ?.

    ඇමෙරිකාවේ සාමාන්‍යයෙන් රස්සාවක් කරන්නේ අවුරුදු 5. වෙන එකකට පනිනවා. එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම කම්පැනි එකක ඉදිරි වැඩපිළිවෙල අනුව ඕන වෙලාවක එලියට දමන්න පුළුවන් (සමහර කම්පැනි 10,000 20,000 එක දවසින් එලියට දානවා). ඒ නිසා එකම රස්සාවක එල්ලිලා ඉන්න එක තේරුමක් නැහැ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo

    ........

    ඒ වගේම WSO2 වගේ සුපිරිම කොම්පැනි වල වැඩ කරන අයත් කාලයක් වැඩ කරලා අඩු පඩියට වෙනින් තැන් වලට යනවා යමක් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා

    WSO2 එකේ ඉන්න අය කම්පැනියකට යනවා නම් ගොඩක් වෙලාවට යන්නෙ ලොකු පොසිශන් එකක් හෝ වැඩි පඩියකට
    එහෙම නැත්නම් රට යනවා හෝ තමන්ම කම්පැනියක් දාගන්නවා
    අඩු පඩියකට යනවා නම් ඒ බොහොම සුලුතරයක්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Internal politics

    Job eka karana thena job eka epa karwana ekek hari innawamayi

    Godak inne cheeththa dial
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අද කවුරුත් තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් රස්සාව කරන්නෑනෙ. හැමෝම ජොබ් එකක් කරන්නෙ සල්ලි කීයක් හරි අතට ගන්ඩ. ඒ වෙනුවෙන් එවෙලෙට ගන්ඩ පුලුවන් හොඳම තීරනේ ගන්නවා... :)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මුලින්ම එනකොට demand කරලා එන්න පුලුවන් ටිකක් කල් යනකොට එලියෙන් එනඑවුන් අපිට වැඩිය ලොකු ගනන් වලට එන්නෙ එතකොට අපිත් ඒවගේ ගානකට වෙන එකකට යනවා.(මන් ගියගොඩක් තැන් වල එහෙමයි වුනේ. මන් අලුතෙන් යනකොට same position පරන එවුන් අයින් වෙනවා. උන්ගෙ පඩිය මට වැඩිය අඩුයි. ටික දවසකින් මටත් එච්චර තමයි ඉතින් මාත් වෙන එකකට යනවා)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,632
    21,219
    113

    ලන්කාවේ ඉතින් ජොබ මාරු කරන්නේ එක තැන ඉඳන් අල වෙන නිසයි,,ඊටත් වඩා පඩි හොඳ කුට්ටියක් වැඩි කරන්න යන්න පුලුවන් නිසයි..
    අඩු පඩියටනම් මාරු කරන්නෙ එහෙමත් එකෙක්...ඉන්න බැරි නිසා වෙන්න පුලුවන්...පොලිටික්ස්, කැපිලි, වලි...

    මම දනන් තරමින් පිටරට එහෙම ඔය කම්පැනීස් බදාගෙන ඉන්නේ නෑ...ගොඩක් අය කරන්නෙ කන්ට්‍රැක්ට් ජොබ්ස්.....මාස 2 ඉඳන් අවුරුදු 2 වෙනකන් වගේ...පර්මනට් අයට වඩා සෑහෙන්න වැඩියෙන් ගෙවනවා....
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,632
    21,219
    113
    මුලින්ම එනකොට demand කරලා එන්න පුලුවන් ටිකක් කල් යනකොට එලියෙන් එනඑවුන් අපිට වැඩිය ලොකු ගනන් වලට එන්නෙ එතකොට අපිත් ඒවගේ ගානකට වෙන එකකට යනවා.(මන් ගියගොඩක් තැන් වල එහෙමයි වුනේ. මන් අලුතෙන් යනකොට same position පරන එවුන් අයින් වෙනවා. උන්ගෙ පඩිය මට වැඩිය අඩුයි. ටික දවසකින් මටත් එච්චර තමයි ඉතින් මාත් වෙන එකකට යනවා)

    ow meka hari
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,632
    21,219
    113
    අද කවුරුත් තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් රස්සාව කරන්නෑනෙ. හැමෝම ජොබ් එකක් කරන්නෙ සල්ලි කීයක් හරි අතට ගන්ඩ. ඒ වෙනුවෙන් එවෙලෙට ගන්ඩ පුලුවන් හොඳම තීරනේ ගන්නවා... :)

    ow me bro ohari
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,849
    113
    මම නම් සල්ලි පස්සේ ම යන්නේ නෑ.... weekend නිවාඩු , නිදහස බලනවා low salary වුනත්.passive income එකක් හදාගන්න එක ලේසි , අමාරු ජොබ් එකක් කරලා pressure ගන්නවාට වැඩිය.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මම නං හොටෙල් ෆිල්ඩ් එකේ ඉන්නේ. අපි නං ගොඩක දුරට එක ස්ථානයක සේවය කරන්නේ වසර දෙකයි. ඒකට හේතුව තමයි අවුරුදු දෙකක් යද්දී අපි අදාල ආයතනයේ වැඩ කටයුතු ඉගෙන ගෙන ඉවරයි. අවුරුදු දෙකෙන් පස්සේ ඒ ආයතනයෙන් අපි යමක් ලබා ගන්නවට වඩා, අපි ඔහේ සේවය කරමින් ඉන්න එකයි වෙන්නේ.

    ආයේ එතන ඉදලා අපිට අලුත් දැනුමක් එන්නේ නෑ, අපි අලුත් හෝටලයට යනවා.

    අනෙකුත් රස්සා වලත් එහෙමයි. ආණ්ඩුවේ රස්සා වල ඕක කරන්නේ නැත්තේ පෙන්ෂන් එක නිසා. මොකද පෙන්ෂන් එකක් ගන්න නං එකම ආයතනයේ අවුරුදු 12,15,20 වගේ විවිද කාල ඉන්න කියලා තියෙනවනි. ඒ නිසා ඒවගේ රස්සා කරන අය එක දිගටම ඒවායේ ඉන්නවා,

    ඒ වගේම WSO2 වගේ සුපිරිම කොම්පැනි වල වැඩ කරන අයත් කාලයක් වැඩ කරලා අඩු පඩියට වෙනින් තැන් වලට යනවා යමක් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා

    මොකක්ද මහත්මයා හොටෙල් එක ?