good external hard disk brand

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    tell me what is good external hard disk brand
    මචන්ලා මට කියන්නකෝ හොද external hard disk brand මොනවද කියල
    සාදාරන මුදලකට 1 tb වගේ එකක් ගන්න ඕනේ පුලුවන්නම් කියක් විතර වෙනවද කියලත් කියන්න

    ප ලි

    මෙහෙම ඇහුවේ කෙලින්ම ගිහින් ගන්නවට් වඩා මෙතැන ගොඩක් මේවා පාවිච්චි කරන අය ඉන්න නිසා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    images