External Hard Disk උදව්..! :D

Jake_Lupine

Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:


    මට External Hard Disk එකක් ගන්න ඕනේ.. :nerd::nerd::D:D

    1TB වගේ තමා Size එක බැලුවේ..

    මොනවද හොඳ Brands..?
    Western Digital..? Seagate..? වෙන හොඳ Brands..?

    ගන්න හොඳ තැනක් සහ මිල ගනන් එහෙමත් පොඩ්ඩක් දැනගන්න ඕනේ.. :rolleyes::rolleyes:

    මට එච්චර Rep වත්කමක් නම් නෑ.. :P:P

    ඒත් උදව් කරන හැමෝටම පුලුපුලුවන් විදියට Rep වලින් දමා ගසනු ලැබේ..! :D:D

    තැන්කූ in Advance..! ;);)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ ළඟ තියනවා වෙස්ටන් ඩිජිටල් නෙට්වක් ඩ්‍රයිව් එකක් දැන් අවුරුදු 6 කින් විතර ඕෆ් කරලා නෑ. ඉතාම හොඳින් වැඩ කරනවා. TV එකට ස්ට්‍රීම් කරන්නත් පුළුවන්. ටොරන්ට් ක්ලයන්ට් ඩ්‍රයිව් එකේම වැඩ. කම්ප්යුටර් එක ඔන් කරලා තියන්න ඕනත් නෑ.
     
    • Like
    Reactions: Jake_Lupine

    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    porn pirilada?

    හික්ස්.. ඔව් බන්.. Hard එකේ බාගෙකට වඩා ඉවරයි ඒවට..! :lol::lol:


    Western Digital



    wd honday math wd external 1 tb use karanne den 2 yrs wage

    WD thama..


    එල එල.. එහෙනම් WD thamaa.. Desided..! :):)
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka


    WD hondai ganth shape
    Imation ekak 2+yrs pawichci karanawa


    wd ganna 10500 wage wei

    Seagate නම් පාවිච්චි කරලා නෑ. WD බය නැතුව recommend කරන්න පුළුවන්..


    එල එල.. ගන්න හොඳ තැනකුත් කියහල්ලකො.. :):)
    Unity එකේ බලන්නද..? හොඳ කඩයක් දන්නවනම් කියහල්ලකො.. :oo::oo:
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Transcend_TS1TSJ25H3P_1TB_StoreJet_25H3P_External_768432.jpg

    hdd2.jpg

    gb_csuHhd_intro_Sj25h3p_03_110819.jpg


    මම නම් පාවිච්චි කරන්නේ මේක මචන් දැන් අවුරුදු 8ක් විතර ඇති කිසිම අවුලක් නැහැ තවම ගින්දර වගේ වැඩ.