ඇත්තටම හුඟක් හොඳ අයව හොයන්නෙ නැතුව තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න. එතකොට ඔයාට එයාගෙ හොඳ ගතිගුන මතුවෙලා පෙනෙයි. රටට ලෝකෙට කොච්චර හොඳ කෙනෙක් වුනත් තමන්ට හොඳ නැත්නම් වැඩක් නැහැ. මම කියපු දේ තේරෙන්න ඇති.ඉන්දු;16404981 said:ඇතත්ම කිවොත් මට ඕන සම අයිතිවාසිකම් වලට ගරු කරන ස්වාමිපුරුෂයෙක්. . මට නීතිරීති දාන කෙනෙක් නොවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් මම dancing වලට ආස කෙනෙක්. මම බැලේ චා ච වගේ දේවල් වලට ගොඩක් ආසයි.. ඒවාට මට ඉඩ දෙන කෙනෙක් වෙන්නත් ඕනා. මොකද මට dance කරන්න වෙන්නේ පිරිමි dancing partner කෙනෙක් එක්ක. ඕව තමයි මගේ requirements අනෙක මට කොහොමත් ස්වාමියාගේ මුදල් වලින් යැපෙන්න ඕන නැහැ.

සෝඩා;16411480 said:ඇත්තටම හුඟක් හොඳ අයව හොයන්නෙ නැතුව තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න. එතකොට ඔයාට එයාගෙ හොඳ ගතිගුන මතුවෙලා පෙනෙයි. රටට ලෝකෙට කොච්චර හොඳ කෙනෙක් වුනත් තමන්ට හොඳ නැත්නම් වැඩක් නැහැ. මම කියපු දේ තේරෙන්න ඇති.
කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඔය නිදහස දෙන්න පුලුවන් කෙනෙක් ලැබේවි. ඒකට ඔයා ඔය ඉන්න ෆීල්ඩ් හරි එහෙම නැත්නම් ආට්,බිස්නස් වගේ දේවල් කරන කෙනෙක් ඔයාට ගැලපෙන්නෙ. මොනම හේතුවක් නිසාවත් ඩොක්ටර්ලා ඉන්ජිනේරුවො හෝ ආන්ඩුවෙ රස්සා කරන අය එක්ක එකතුවෙන්න එපා. ඒ අය ඔයාට ගැලපෙන්නෙ නැහැ.
මම ඔයාගෙ මේ අදහස් වලට ගරු කරනව. ඇත්තටම ආඩම්බරයි



ඉන්දු;16405055 said:
ඔයාගේ අදහස් නම් හරිම දුර්වලයි. කාන්තාව කියන්නේ ස්වාමි පුරුෂයාගේ මෙහෙ කරුවෙක් නොවෙයි නේ. හරි මම බදින කෙනා ගෙවල් පොලිෂ් කරන කෙනෙක් වත් කුලී රක්ෂාවක් කරන කෙනෙක්වත් නොවෙයි නේ. එක නිසා එක මෙතනට අදාළ නැහැ. අනිවාර්යයෙන්ම මම අඩුවම වශයෙන් අවරුදු 50 වෙනකම් වත් රැකියාවේ යෙන්දෙනව. එතකොට මගේ හුස්බන්ඩ් ට මා වෙනුවෙන් වියදම කරන්න ඕන නැහැ. ඔයා දැකල තියනවනේ මිනිස්සුන්ගේ පඩියෙන් යැපෙන ගැහැණු. හැම දේටම බෙල්ල පාත් කරගෙන තමයි ඉන්න වෙන්නේ.




අනියම් ඇසුරු කියන ඒවා කොහෙ හිටියත් ඇතිවෙනව බන්. ඒකට නටන්නම ඕන නැහැ. ඒවගෙම නටන සේරම අයට අනියම් ඇසුරු ඇත්තෙත් නැහැ. පුද්ගලිකව මුන ගැහුන පලියට නිදහසෙ කතාකරපු පලියට අනියම් ඇසුරු ඇතිවෙන්නෙ නැහැ. උඹ මොන ලෝකෙ හිටපු එකෙක්ද බන්
අනියම් ඇසුරු ඇති වෙනවා. ඒක ස්භාවිකයි. ඔය dance කරන කොට නිතරම එතකොට ලං වෙනවා නිතර නිතර ඊට පස්සේ දෙන්නට දෙන්නා පෞද්ගලික දේවල් කථාකරන මට්ටමට යනවා නිදහසේ කථා කරන කොට ,dance කරන කොට නිතරම නිතර නිතර අල්ලනවා, අල්ලන කොට නිතරම ආශාවන් එනවා ඊට පස්සේ sex කරන්න යනවා ඊට පස්සේ රසේ දැනුනම ඕක පුරුද්දක් වෙනවා ඕක තමයි ඇනියම් ඇසුර කියන්නේ. ඔහොම නොවී ඉන්නත් පුලුවන් නමුත් ඒක ලේසි දෙයක් නෙවෙයි විශේෂයෙන්ම ලංකාවේ වගේ රටක. සාමාන්‍යයෙන් දෙන්නෙක් sex කරලා තියෙන කොට ඊළග පාරත් කරන්න හිතෙනවා මොකද කලින් කරලා තිබිම, පුරුද්දක් වීම, ඒක සාමාන්යකරනීබවට පත්වීම, දැන ගෙන ඉදීම වගේ දේවල් නිසා.
සමතැන හරියන්නේ නෑ නිසි තැනයි හරියන්නේ. හැමෝටම නිසි තැනයි හරියන්නේ. අයිතිවාසිකම් ඉල්ලන්න කලින් තමන්ගේ යුතුකම් ටික හරියට කරන්න. භාර්යාවකගෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන සදිසා නමස්කාරයේ විස්තර වෙනවා. ස්වාමියා වෙනුවෙන් මැනවින් කටයුතු සංවිධානය කරමින් පිරිවර ජනයාට සංග්‍රහ ශීලිවීමෙන්, අන් පුරුෂයන්ගේ පහස නොපැතීමෙන්, සම්පත් රැකීමෙන් සහ දක්ෂව අනලස්ව කටයුතු කිරීමෙන් සහයෝගය දැක්විය යුතුය. ඉතුකම් හරියට ඉටුකරලා අයිතිවාසිකම් ඉල්ලන්න.
වැඩ කාරකම් කරන්න ඕනේ නෑ නමුත් අනෙක් පිරිමිත් එක්ක නිතර නිතර නටන එක ඒ තරම් හොද නෑ. තමන් බැන්දම තමන්ගේ සීමාව තබා ගත යුතුයි.

උඹ මෙතන පඬි ටෝක් දුන්නට මෙයා ඉල්ලපු අයිතිවසිකම් මොනවද දන්නවදදැන් ඉන්න කාන්තා අයිතිවාසිකම් ගැන කෙකර ගාන කිකිළියො හිතං ඉන්නේ යුතුකම් ඉෂ්ට නොකර අයිතිවාසිකම් දිනා ගන්න..........එහෙම කලාම ඒක තමා කාන්තා විමුක්තිය සහ පොරත්වය (පොරීත්වය ද මන්ද හරි වදන) කියල තමා මේ අය හිතන්නේ.......මේව ගැන අටපට්ටං පොර ටෝක් දෙන අර නිමල්කා ප්‍රනාන්දු වගේ එළදෙන්නු පස්සෙ යන කාන්තාවො දන්නෙ නෑ උන් එහෙම කෙකර ගාන්නේ අපේ කාන්තාවන්ට ආදරේට නෙවෙයි හම්බෙන ගානට ආදරෙන් කියල ..........
ලොලේ ලොල්යැ...........![]()

හිතුවක්කාර මිනිස්සු තමයි ලෝකය ජයගන්නෙ.කාන්තාවක් විදියට මං කියන විදියටම ඉන්න කියලා ඔයාට බලපෑම් කරන්න නම් මට අවශ්‍ය නෑ....ඔයා කැමති විදියට ඉදලා බලන්න...
හැබැයි ඔයා කියලා තියෙන මේ කොන්ද කෙලින් තියන් ඉන්න කතාව නම් ටිකක් බයානකයි. පවුලට උදව්වක් විදියට රස්සාවක් කලාට කමක් නෑ.. කොන්ද කෙලින් තියන් ඉන්න ගියොත් නම් ඉතින් හැමදාම රණ්ඩු තියෙයි..මොකද මේ අදහස තියෙන අය හිතුවක්කාර වැඩ කරනවා වැඩි...

සෝඩා;16411497 said:අනියම් ඇසුරු කියන ඒවා කොහෙ හිටියත් ඇතිවෙනව බන්. ඒකට නටන්නම ඕන නැහැ. ඒවගෙම නටන සේරම අයට අනියම් ඇසුරු ඇත්තෙත් නැහැ. පුද්ගලිකව මුන ගැහුන පලියට නිදහසෙ කතාකරපු පලියට අනියම් ඇසුරු ඇතිවෙන්නෙ නැහැ. උඹ මොන ලෝකෙ හිටපු එකෙක්ද බන්
ඇරත් අනියම් ඇසුරු කියල දෙයක් පොතේ තිබුනට ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔය හන්ගගෙන හිටියට හුඟක් අය මේවගෙ දේවල් වලට මූන දීලා තියෙනව. සෙක්ස් කියන්නෙ වැරැද්දක් නෙමෙයි. ඒක කරපු ගමන් මිනිස්සු පිළුන් වෙන්නෙ නැහැ. ඒ නිසා ඔය කාරනාව එච්චර වැදගත් නැහැ.
උඹගෙ පෝස්ට් එකේ නියමෙ අර්තෙ මෙන්න මේකයි
නිදසෙ කතාකරන්න එපා
කතාකරන්න එපා
අල්ලන්න එපා
නටන්න එපා
සෙක්ස් කරන්න එපා
මේවා මේ සරල අරාබි තියරි. උඹත් ලන්කාවෙ හිටියට හිත අරාබියෙ තියෙන්නෙ. උඹල වගෙ මිනිස්සුන්ව සතුටෙන් තියන්නනම් ගෑනුන්ව බුර්කාවෙන් වහන්න වෙනව.ඒවුනාට බිරින්දකගෙන් ඉටුවෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනව තමයි. ඒත් මේවා එතනට අදාල නැහැ.![]()
1.නමෙන් මිනිස්සු මනින්න බැහැ. ඔන්ලයින් නම් කීයටවත් බැහැබින්දු;16407524 said:මේවා කියලා වැඩක් නෑ. මොකද උයා කවුරුහරි අසහන කාරයෙක්ගෙ ෆේක් එකක් ( most probably ඩයස් ලොල්ලා or පතිර-නයා)
එනිවේ බලං ඉන්න එකෙක්ට වත් වැදගත් වෙයි නේ ( මේවා කියන්නේ උයා ලලනාවක් කියන උපකල්පනයේ පිහිටලා )
1. උයා ඔය කියන විදියේ පොස් , වෙස්ටර්නඉස්ඩ්, ෆ්‍රී ස්පිරිටඩ් බ්ලා බ්ලා ලලනාවක් නෙවෙයි. එහෙම ලලනාවන් එලකිරි එන්නේ නෑ. එන්න වෙලාවකුත් නෑ. වැරදිලා හරි එලකිරි ආවොත් සිරියාවති, එන්සිනා ඉන්දු වගේ ගොඩේ ( අවස්තාවේ හැටියට එම වචනය භාවිතා කරන ලදී ) නම් දාගෙන එන්නේ නැත. උදා - R_girl
2. උයා "වෙන්න පොස්" ලලනාවක් වීමට පුලුවන්. ඒ කිව්වේ සැලරි එකෙන් භාගයකට වඩා වියදම් කරලා, මූනත්තහඩුව කපලා, පොටි ගහලා, 20 වැලි කඩදාසියෙන් හූරලා, 40 වැලි කඩදාසියෙන් කපලා නියපොතු වල ලිප්ස්ටික්, තොල් වල කියුටෙක්ස් ගාලා, උදේ පාන්දරක දැක්කොත් කලින් වෙසක් ඇවිල්ලද හිතෙන ගානට සරුව පිත්තල ඇඳගෙන "සී ටී බී බස් එකක" හරි "වීල්" එකක යන කැටගරියට අයිති කෙනෙක්. එහෙම කොරා කියලා උයාට වෙස්ටර්නයිස්ඩ් කොල්ලෙක් දාගන්න අමාරුයි. මොකද බීඑම්ඩබ්ලිව් එකේ යන කොල්ලා, 3 වීල් වල යන බඩු (අවස්තාවේ හැටියට භාවිතා කරන ලදී ) දාගන්න තරම් මෝඩ නෑ![]()
3. උයා හිතන පතන විදියේ අවුලක් තියෙනවා කියලා උයාටම තේරෙන්න ඕන. ඉස්කෝලේ කාලේ,හයර් ස්ටඩීස් කොරන කාලේ,ජොබ් කරන කාලේ වත් තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්න බැරුව එලකිරිය වගේ සයිට් එකකට ඇවිත් හොඳ හස්බන්ඩෙක් හොයන්න තරම් සෝකජනක තත්වෙට උයා වැටිලා නේදඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි
4. අපි පරිණාමනය වෙන කොට උයාට ඩිම්බ කෝශ 2කුයි, ගර්භාශෙකුයි හම්බෙලා තියෙන්නේ බබාල හදන්න තමයි. උයා ඔලුවෙන් හිට ගෙන සම තැන ඕන කියලා බෙරිහන් දුන්නට ඔය ගැජමැටික්ස් ගැලවිලා පුරුශ ලිංගයක් මැවෙන්නේ නෑ. උයා වැරදිලාවත් වෛද්‍ය ක්ෂේත්රයේ ඉගෙන ගෙන තියෙනවා නම්, කාන්තාවන්-පුරුශයන්ගේ Anatomical, physiological, biochemical, psychological වෙනස්කම් ඉගෙන ගෙන ඇති. ඒවා දැන දැනත් මෙහෙම නම් කතා කරන්නේ නොදන්න ගෑනු ගැන කවර කතාද
5. හොඳ හස්බන්ඩෙක් ඕන නම් මුලින්ම හොඳ වයිෆරයක් වෙන්න ඉගෙන ගන්න. පුරුදු වෙන්න. පිරිමින්ට බැනලා, තග දාලා කරගන්න බැරි ඕනම දෙයක් අඬලා ඇස් ලොකු කරලා, මායම් දාලා කරගන්න පුලුවන්. කැත්තට පොල්ල වගේ ඉන්නවට වඩා ඒක ඉෆෙක්ටිව්![]()
එහෙමම කියන්න බැහැ මචන්. කැපකිරීම් කියන්නෙ තමන්ගෙ හදවතින් අවන්කව එන්න ඕන දෙයක්. මෙතනදි කැපකරනව මිසක් කැපකරවන්න බැහැ. ගැලපීම තියෙනවනම් ඒ නිසා ආදරේ ඇතිවෙනව. ආදරේ තියෙනකොට ඉබේම කැපකිරීම් සිද්දවෙනව. එහෙම නැතුව තමන්ට හරි අනුන්ට හරි නීති දාගෙන බලහත්කාරෙන් කැපකිරීම් ලබාගන්න බැහැ. මනුශ්‍යයෙක්ට ආත්මාර්තකාමී කම ටිකක් තියෙන්න ඕන. කොටින්ම තමන්ට ආදරේ නැති අයට වෙන අයට ආදරේ කරන්න බැහැ. ලන්කාවට කෙලවිලා තියෙන්නෙ හැමදේම හන්ගගෙන හොරෙන් ව්යන්ගාර්තයෙන් ගෙනියන නිසා. ඒ නිසා තමයි මෙච්චර මිනිස්සු වන්ක වෙලා තියෙන්නෙ. මොකද ඉතින් උපන්දා ඉඳලම කරන්නෙ බොරුව. අන්න ඒකයි හේතුව.තමන් තමන්ගේ අවශ්‍යතා පමණක් හිතන ගෑණියෙක් වගෙයි මට පෙනෙන්නෙ...ඔයා ඔය කසාද අතෑරල ඉටි රෑපේ වගේ කෙල්ලෙක් හොයා ගන්න ... ඔය මොනව හරි කර ගන්න බැරියැ
තමන් තමන්ගේ අයිතීන් ආශාවන් විතරයි නේ හිතන්නෙ ... මොකද ඔයා පිරිමියා ඩාන්සින් වලට අනිවා කැමති වෙන්න ඔන කියනවනෙ...අනික පිරිමියා හොඳ ජොබ් එකක් කරනව නම් ඔයා කැමති නම් ...ඒ වගේම ඉගෙන ගත් දේ අහක යන හින්ද ජොබ් එකක් කරන්න නැතිව ඔයාගේ ස්වාධීනත්වයට ඕන විදියට නටන්න ජොබ් එකක් කරන්න එපා... අනික පිරිමියා ලාංකික පවුල් පද්ධතිය තුල මූලික වදියට පෙනුනට ඇත්ත ඒක නෙමෙයි ... හැම දෙයක්ම අදෘශයමානව දිශා ගත කරන්නෙ පවුලක අම්මා.... ඒක තමන්ට නොදැනුනාට දෙමව්පියන් ලෙස ඉන්න පවුලක අම්මා කියන උත්තම චරිතයෙන් අහල බලන්න හොඳ උත්තරයක් දේවි ඔය මානය ගැලවෙන්න.... 90% පිරිමින් යුතුකම් ඉටු කරන්නැත්නම් ට්‍රයි එකක් දීල බලන්න පිරිමි 10 දෙනෙක්වත් සෙට් කරගන්න නැති වෙන යුතුකම් කරගන්න.....
අනික පිරිමියට යට වෙන්න කැමති නැත්නම් සෙක්ස් වලදි මිෂනරි පොෂිෂන් එකට යන්නත් බැරි වෙනව
ඇත්ත. ඒත් හග් කරන්න තරම් එයා සුදුසුද කියල ඔයා තේරුම්ගන්න ඕන.ඉන්දු;16408831 said:අද කාලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ බිරිඳගේ පිරිමි යාලුවෙක් hug කලත් හරිම අවුල්. මෙහෙමත් primary ලෙවෙල් එකේ මිනිස්සු


අපොයි. ඔයා ආදරෙයි තන්හාවයි දෙක පටලගෙන. ලන්කාවෙ හුඟක් ගෑනු ඔයා වගෙ තමයි. ආදරෙයි තන්හාවෙයි වෙනස අඳුරන්නෙ නැහැ. හරියට මෙහෙම දෙයක් ගමු.. මල් තියෙන්නෙ ඈත ඉඳලා ලස්සන බලන්න විතරයි. ඒත් ඒ මල ලස්සනයි කියල කඩාගෙන ගෙදර ගෙනාවොත් ඉක්මනටම පරවෙලා යනව. තන්හාව නිසා ඉක්මනට මල පරවුනා. ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආදරේ කියන්නෙ ලබාගැනීමක් කියල, ඇත්තටම එහෙම නෙමෙයි ආදරේ කියන්නෙ වෙන කෙනෙක්ට දෙන්න තියෙන දෙයක්. ලන්කාවෙ ආදරෙන් ඉන්න ජෝඩු කසාද බැන්ඳම වෙනස් වෙන්නෙ මෙන්න මේ නිසා. තන්හාවට කසාද බැඳගෙන අන්තිමට ලෝක ලැජ්ජාවෙන් බේරෙන්න ජීවත්වෙනව. ඕන්න ඕකයි ලන්කාවෙ තියෙන විකෘති ආදර ක්‍රමය.මේක නම් හරිම අප්‍රසන්න කතාවක්....කාන්තාවක් උනාම තමන් දැන ගන්න ඕනි චරිතවත් වෙන්න. තමන්ට චරිතවත් වෙන්න බෑ කියලා රටේ ලෝකෙ මිනිස්සුන්ට දොස් කියන එක තේරැමක් නෑ.... කොහොමත් පිරිමියෙක් හෝ කාන්තාවක් තමන්ගේ සහකරැ හෝ සහකාරියට ඇත්තටම ආදරෙයි නම් වෙන කෙනෙක් ළගට යන එක ඉවසන්නෙ නෑ.. තමන් ආරක්ෂා කරන තමන්ගෙ දෙයක් දුරස් වෙනවට ඕනිම පුද්ගලයෙක් අකමැතියි....ඒක තමයි පෘථග්ජන ස්වභාවය....
ඕක ඔය සහෝදරීට තේරුණාට බටහිර ඇන්ග්ලෝ-සැක්සන් මතවාද වලින් බ්‍රේන් වොෂ් වෙච්චි අම්මණ්ඩිලට තේරුම් ගන්න බෑ.........
ඔය අම්මණ්ඩිලා කරන්න හදන්නේ අපේ රටේ තියන ගෘහය කියන සවිමත් ඒකකය දුර්වල කරන එක. අපේ රටේ පවුල කියන දේ තාම සුරැකිලා තියෙන්නේ පිරිමි අපි දණ ගහල වදින්න තරම් සුදුසු වන ඔයගොල්ලන්, ඒ කියන්නේ අපේ අම්මලා, බිරින්දෑවරු නිසා. අපේ රටේ පවුල සුරකින්නේ අපේ බිරින්දෑවරු. අපේ දරුවන් හරමග යවලා, පවුල කියන දේ රැක ගන්නේ ඔය ගොල්ලන්. පිරිමි වන අපෙන් ඒක වෙන්නේ 10%ක් විතර. මේ මේ රයේ අම්මලා ගේ, නංගිලා ගේ මොළ හෝදල නැති කරන්න හදන්නේ ඒ තත්ත්වය.නැත්තං මෙයා බලිපොරොත්තු වන හස්බන්ඩ් මෙතන ත්‍රෙඩ් දදා ඉන්නෙ නැත්ව හොයා ගන්න බැරිද? අපේ බිරින්දෑවරු මේ ගොං පාට් විශ්වාස කරල වරා වුනාම, දරුවො වල් වැදිල හැදෙන්නේ අම්ම,තාත්ත දන්නෙ නැති, අම්මට, තාත්තට නම කියල කතා කරන, මේ පොළවට, මේ සංස්කෘතියට මුල් ඇදල නැති, අක්මුල් නැති, අමෙරිකාවෙ අභ්‍යවකාශ ගත වෙච්ච පරම්පරාවක් තමා නිර්මාණය වෙන්නේ. ඒ පරම්පරාවට ඕනම දෙයක් එතකොට මෙයාලට විකුනන්න පුළුවන්........කොන්ඩොම් එකේ ඉදන් තමන් ගෙම අම්ම දක්වා සියළු ම දේ.....
මේ අය ගේ ප්‍රයිම් ටාර්ගට් එක අන්න ඒක............
බටහිරින් එන හැම බයිලෙම දොහොත් මුදුන් දීල පිළි අරගෙන පොෂ් වෙන්න, තමන් හරිම ලෝක වාදිනියක් කියල පෙන්වන්න දගලන අමන ගෑණු ඉන්න රටක ඔබ වගේ මේ රටට, අපේ සංස්කෘතියට ආදරේ කරන සොයුරියක් දකින්න ලැබීමත් පිනක්.......
මේ වගේ බත් කන එළදෙන්නු සෞඛ්‍ය ක්ෂෙත්රයට සම්බක්ධ වුනාම ඉතිං රෝගීන්ට දෙයියන් ගේම පිහිට තමා.......මොකද සියළු දේ ම සල්ලි වලට නේ...............

ඇයි මොකද ඒවා ගැලපෙන්නෙ නැත්තෙ? ලන්කාව තියෙන්නෙ මහපොලොවෙ නෙමෙයිද? උඹ ඔය කියන රටවලට සන්ස්කෘතියක් නෑ කියන්න තියෙන සාක්කි මොනවද? මේ ලෝකෙට වැඩියෙන්ම නිර්මාන දායාද කලේ උන්ද අපිද? ශුවර් එකටම උඹනම් හින්දි මසාලා ෆිල්ම් බලන එකෙක් වෙන්න ඇති. මසාලා ෆිල්ම් වල තමයි හොඳම හැඟීම එන්න ඕන තැනදි සින්දුවක් දාලා හන්ගන්නෙ. අපොයි. මිනිස්සු කියන්නෙ සත්තු තමයි. ඒක පිලිගන්න ඔච්චර ලැජ්ජා වෙන්න එපා.
Hollywood Movies තමයි උබලව කන්නේ. ඒ වල මිනිහා බලන් ඉන්න කොටම ගෑණි වෙන මිනිහෙක්ව කිස් කරනවා, hug කරනවා. ඒවා අපේ සංස්කෘතිය නෙවෙයි. ඒවා අපිට ගැලපෙන්නේ නෑ ඒක තේරුම් ගන්න. සංස්කෘතිය වෙනස් කරාට කමක් නෑ මිනිස්සුන්ට එයින් හානියක් වෙනවා නම්,අපේ සංස්කෘතියෙට හානි වෙන්නේ නැත්නම් (උදාහරණයකට අතින් කනවා වෙනුවට හැදෙන්න් කන එක,national එක වෙනුවට tie coat අදින එක) නමුත් අපේ සංස්කෘතියට හානි වෙන දේවල් කරන්න ඕන නෑ. ඒ වගේම
අපේ සංස්කෘතියෙන් කාටවත් හානියක් නෑ ඇත්තටම ඉතින් ඒක වෙනස් වෙන්න ඕන නෑ. සංස්කෘතියක් තියෙන්නේ මිනිස්සුන් හැසිරෙන විදිය, කන බොන විදිය වගේ යම් කිසි සීමාවක් ඇතුලත තියාගන්නයි නැත්නම් මිනිස්සු සත්තු වගෙයි හැසිරෙයි ඉස්සරහට.

පිරිමියා ගැහනියට ගරු කල යුතුය ,ගැහැනිය එ ගරුත්වය ලැබිමට සුදුසු විය යුතුය ....
එ ගරුත්වය ලබ ගැනිමෙ සිමාව මොකක්ද කියන එක තමන්ගෙ සමාජ වටපිටව අනුව තම තමන් තෙරුම් ගන්න ඔනි
නොගැලපෙන තැන් වල නොගැලපෙන විදිහට හැසිරෙනවානම් ගරුත්වය නැති වෙනව
තමුන් කවුද කියන එක තමුන්ග්ව් වට පිටාව මොකක්ද තමුන් තෙරුම් ගන්න ඔනි ... අනුන්ව හදන්න ගිහින් වැඩක් නැ
මට පෙන විඩිහට ඉන්දුටනම් ඔනි වෙලා තියෙන්නෙ සෙර්වන්ට් කෙනෙක් වගෙ ...
මිනිහ මෙහෙම ඉන්න ඔනි කියල මාර කොන්දෙසි දාල හිට්ලර් වගෙ ඉන්න ගියොත් ඉන්දුට කවදාවත් බදින්නනම් වෙන්නෙ නැ , බැන්දත් සතුටින් ජිවත් වෙන්නෙ නැ , කටු අත්තක් වගෙ ගැනියෙක්වත් මිනිහෙක්වත් එක්ක ඉන්න බැ , නම්‍යශිලිව අන්‍යොන්‍ය අවබොදයෙන් ,ගරුත්ව්යෑන් ජිවත් වෙන්න පුලුවන්නම් සතුටින් ජිවත් වෙන්න පුලුවන්
අන්යයොන්ය අව්බොදයෙන් ජිව්ත් වෙනව කියන්නෙ තමුන්ට කැමති කැමති විදිහට නටන්න පාර හදා එකනම් නෙවෙයි ,එහෙම කරන්න ගියොත් ගරුත්වය නැති වෙයි ,
ඔබතුමියගෙ සමාජ තලය මොකක් උනත් එකයි
by the way my best advice to you is get a puppy not a husband





සෝඩා;16411497 said:අනියම් ඇසුරු කියන ඒවා කොහෙ හිටියත් ඇතිවෙනව බන්. ඒකට නටන්නම ඕන නැහැ. ඒවගෙම නටන සේරම අයට අනියම් ඇසුරු ඇත්තෙත් නැහැ. පුද්ගලිකව මුන ගැහුන පලියට නිදහසෙ කතාකරපු පලියට අනියම් ඇසුරු ඇතිවෙන්නෙ නැහැ. උඹ මොන ලෝකෙ හිටපු එකෙක්ද බන්
ඇරත් අනියම් ඇසුරු කියල දෙයක් පොතේ තිබුනට ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔය හන්ගගෙන හිටියට හුඟක් අය මේවගෙ දේවල් වලට මූන දීලා තියෙනව. සෙක්ස් කියන්නෙ වැරැද්දක් නෙමෙයි. ඒක කරපු ගමන් මිනිස්සු පිළුන් වෙන්නෙ නැහැ. ඒ නිසා ඔය කාරනාව එච්චර වැදගත් නැහැ.
උඹගෙ පෝස්ට් එකේ නියමෙ අර්තෙ මෙන්න මේකයි
නිදසෙ කතාකරන්න එපා
කතාකරන්න එපා
අල්ලන්න එපා
නටන්න එපා
සෙක්ස් කරන්න එපා
මේවා මේ සරල අරාබි තියරි. උඹත් ලන්කාවෙ හිටියට හිත අරාබියෙ තියෙන්නෙ. උඹල වගෙ මිනිස්සුන්ව සතුටෙන් තියන්නනම් ගෑනුන්ව බුර්කාවෙන් වහන්න වෙනව.ඒවුනාට බිරින්දකගෙන් ඉටුවෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනව තමයි. ඒත් මේවා එතනට අදාල නැහැ.![]()





ඔයා ඔය කියන තියරියට ජීවත් වෙන්න ඕනනම් පලයව් ඇමෙරිකාවට. ලංකාවේ තියෙනවා බොහොම පැරණි සංස්කෘතියක්, එකට ගරු කරන්න බැරිනම් බොට මේ රට ගැලපෙන් නැ. තොපි හිතන්නේ සංස්කෘතිය කියන්නේ ගොඩේ අයිටම් එකක් කියල
තොපිල වගේ වෙන්ඩ පොෂ් හිපාටුවෝ හින්ද තමයි ඒ සංස්කෘතිය නැති වෙලා තියෙන්නේ.
උබ කියන එකත් ඇත්ත. තමන්ට ඕන කෙනා බදින්න තමන්ට අයිතියක් තියෙනවා. මම කිව්වේ ඒකිගේ වැඩ ලංකාවට හරියන්නේ නෑ කියලයි මොකද අපේ සංස්කෘතික පද්ධතියක් තියෙනවා. ඒකෙන් තමයි අපේ අන්‍යනයතාව රැකිලා තියෙන්නේ. මේක ආසියාතික හැම රටකටම පොදු දෙයක්.සංස්කෘතික පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යයතාව තමයි මිනිස්සුන් ආයිත් අශිෂ්ඨවෙන එක නවත්වන එක. හිතන්න සංස්කෘතියක් නෑ කියලා එතකොට
1. අම්මලා ළමයි එක්ක sex කරලා තව ළමයි හදයි.
2. බැදපු පිරිමි අනාචාරයේ හැසිරෙයි (දැනට වුනත් ඒක නීති විරෝධි නෑ) තමන්ගේ බිරිද ඉස්සරහාම ළමයි ඉස්සරහාම වෙන ගෑණි තියා ගනියි.
3. බැදපු පවුල් තමන්ගේ ළමයි ඉස්සරහාම sex කරයි.
4. මිනිස්සු අතින් කනවා වෙනුවට පොළවේ (පිරිසිදු) දාලා කටින් කයි.
5. සිසු/සිසුවියකට ගුරුවරයෙක් හිමින් සැර කරොත් දඩුවමක් වශයෙන් ගුරුවරයාට කනට ගහයි අපහාස කරා කියලා
6. මිනිස්සු කකුල් දෙකෙන් යනවා වෙනුවට ගාත් 4න් යයි.
7. මිනිස්සු හෙළුවෙන් තමන්ට ඕන තැනක ඉන්න ගනියි.
8. මිනිස්සු පාරේ sex කරන්න ගනියි.
9. මිනිස්සු පාරේ කන්න ගනියි
10. එක මිනිහට ගෑණු දුසිම් ගනන්ද, එක ගෑණිට මිනිස්සු දුසිම් ගනන්ද තියා ගනියි.
මේවා එකක්වත් වැරදි නෑ ඇත්තටම. ඔව් වැරදි නෑ western-atheist චින්තනයට අනුව මොකද උන් බලන්නේ යම් කිසි කෙනෙක්ට හානියක් වෙන්නේ නැත්නම් ,යම් කිසි දේපොළකට හානියක් වෙන්නේ නැත්නම් ඕනම දෙයක් හරි. ඒකයි උන්ගේ මතය. නමුත් මෙහෙම ගියොත් මිනිස්සු අන්තිමට සත්තු වෙලයි නවතින්නේ මොකද හරි වැරැද්ද කියන එක සාපේක්ෂයි ඒක මිනිස්සුන්ට ඕන විදියට හදාගන්න පුලුවන් එතකොට මිනිස්සු සීමාව දන්නේ නෑ එහෙම දන්නේ නැතුව ගිහින් නතර වෙන්නේ ප්රාපාතයකයි. අපි මිනිස්සු වෙලා තියෙන්නේ අපි යම් කිසි ශිෂ්ඨත්වයක් පවත්වාගෙන යන නිසයි (බුද්ධියම නෙවෙයි) ඒ ශිෂ්ඨත්වය පවත්වාගෙන යන්න නීතිය වගේම සංස්කෘතියත් අවශ්‍යය වෙනවා. නීතියෙන් කරන්නේ සමාජයට සහා පුද්ගලයන්ට හානියක් කරදරයක් යම් පුද්ගලයන්ගෙන්/පුද්ගලයෙකුගෙන් වෙන එක නතර කරලා සමාජයේ සාමය ආරක්ෂාකාරන එකයි, සංස්කෘතියෙන් කරන්නේ පුද්ගලයන් කන, බොන, අදින, පළදින විදිය, කථාකරන විදිය, හැසිරෙන විදිය ප්‍රියමනාප විදියට,
ශිෂ්ඨ විදියටද, විධිමත් විදියටද පවත්වාගෙන යන්න උදව් කරන එකයි.
මේ තියෙන්නේ එංගලන්තේ ගෑණු බීලා නටන හැටි. මෙන්න මේ වගේ තත්වයක් තමයි එන්නේ මිනිසා සංස්කෘතියෙන් බැහැර වුනාට පස්සේ. නීතිය විතරයි නෙවෙයි සංස්කෘතිය ,ආගම මේ ඔක්කොම මිනිහෙක්ට ඕන වෙනවා ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවිතයක් ගෙනියන්න.
ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැno issues වෙනවා ඒ වගේ සමාජයක ඉන්නවා නම් නමුත් අපේ රටේ එහෙම සමාජයක් නෑ. ඉතින් ඒක issue වෙනවා ළමයින්ට දෙමව්පියන්ටත් වඩා. ඒක ඕනේම සමාජයක තියෙන දෙයක් තමන් වෙනස් නම් අන් අයට වඩා තමන්ව කොන් වෙනවා ඒ සමාජයෙන්.
අනෙක් එක තමයි ඒ වගේ කරොත් වෙන්නේ ඕකේ සීමාව නොදැන උන් ඊට පස්සේ තවත් ඕක ඉස්සරහට ගෙනියයි ඊට පස්සේ ළමයින් එක්කත් sex කරයි. ළමයි හදයි, etc..... වැල වගේ යනවා. මේ ලෝකේ ඕනේම දෙයක් එහෙමයි
[/SIZE]
රටවල් වලින් වැඩක් නැහැ. මිනිස්සුන්ට යහතින් ඉන්න පුලුවන්නම් ඒ ඇති.ජොනී බට්ට;16411529 said:උබනම් මරු ඩයල් එකක් බන්. ඉන්දු ටම ගැලපෙනවා.![]()
උබත් ලංකාවේ හිටියට හිත ඇමෙරිකාවේ නේද?
උබේ ගෑනි වෙන මිනිහෙක් එක්ක සෙක්ස් කරාමත් උබ කියනවද "සෙක්ස් කියන්නෙ වැරැද්දක් නෙමෙයි. ඒක කරපු ගමන් මිනිස්සු පිළුන් වෙන්නෙ නැහැ. ඒ නිසා ඔය කාරනාව එච්චර වැදගත් නැහැ." කියල?
මට ඔබතුමාට කියන්න තියෙන්නේ මෙච්චරයිඔයා ඔය කියන තියරියට ජීවත් වෙන්න ඕනනම් පලයව් ඇමෙරිකාවට. ලංකාවේ තියෙනවා බොහොම පැරණි සංස්කෘතියක්, එකට ගරු කරන්න බැරිනම් බොට මේ රට ගැලපෙන් නැ. තොපි හිතන්නේ සංස්කෘතිය කියන්නේ ගොඩේ අයිටම් එකක් කියල
තොපිල වගේ වෙන්ඩ පොෂ් හිපාටුවෝ හින්ද තමයි ඒ සංස්කෘතිය නැති වෙලා තියෙන්නේ.

මම කිව්වේ නෑ හැම තිස්සේම ඇති වෙනවා කියලා මම කිව්වේ මෙහෙම අල්ලන කොට නටන කොට නිතරම ආශාවන් එනකොට ඇති වෙන ඒවා ගැනයි. ලංකාවේ සංස්කෘතියේදි එහෙම ඇති වෙනවා මොකද මේ මිනිස්සුන්ට ලංකාවේ සංස්කෘතිය යම් ආකාරයකින් හෝ බලපාන නිසා ලංකාවේ සංස්කෘතියේදි අල්ලන එක නුසුදුසුයි එහෙම අල්ලන එක සංස්කෘතියේදි විග්රහ කරන්නේ රාගික චේතනාවකින් කරන දෙයක් ලෙසයි ඒ වගේම සංස්කෘතියේදි විස්තර වෙනවා එහෙම කරාම රාගික හැගීම් ඇති වෙනවා කියලාත් මිනිස්සුන්ගේ ඔළුවේ මේ විග්රහ තියෙනවා මොකද මේ මිනිස්සු ජීවත් වෙනෙත් මේ සමාජ තලයේ නිසා
එතකොට ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ. ඒක හරියට මේ වගේ, සමාජයේ මතයක් තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් ඇල්ලුවොත් ඒක වල් කමට කරපු දෙයක් කියලා නමුත් එහෙම චේතනාවක් නැතුව පස්සෙන් අල්ලන්නත් පුලුවන් නමුත් කෙල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ කොල්ලෙක් පස්සෙන් ඇල්ලුවොත් ඒක වල්කමට කියලා. මේක තමයි සංස්කෘතික ආභාෂය කියන්නේ. මේක හැම ඔළුවකම තියෙනවා මේක පුරුද්දක් වෙලා තියෙන්නේ.
ඉතින් එක්කෝ සංස්කෘතිය වෙනස් විය යුතුයි නැත්නම් මිනිස්සු සංස්කෘතිය පිළිගත යුතුයි. සංස්කෘතිය වෙනස් කරන්න බෑ ඒකට කල් යනවා ඒ වගේම ඒක කිරිමත් සුදුසු නෑ මොකද එහෙම කාරම මිනිස්සු සංස්කෘතිය වෙනස් කරගෙන කරගෙන ගිහින් අන්තීමේදි අශිෂ්ඨ තත්වයකට පත් වෙන නිසා. මිනිස්සුන්ට හානියක් වෙනවා නම් සංස්කෘතිය වෙනස් කරාට කමක් නෑ උදාහරණයකට පිළිපීනියේ කොල්ලන්ව සුන්නත් කිරිමේ සංස්කෘතිය , ඉන්දුනීසියාවේ කෙල්ලෝ සුන්නත් කරන එක එහෙම ප්‍රශ්ණයක් නැත්නම් වෙනස් කරන්න ඕන නෑ.
සංස්කෘතිය කියලා දෙයක් නැත්නම් නීතිය මිනිස්සුන්ට සංස්කෘතියේ කොටස් පිළිගන්න කියලා බලපෑම් කරන තැනට එනවා අද බටහිර වෙලා තියෙන්නේ ඒකයි. බටහිර අද හැම එකටම නීති ඒ මොකද විධිමත් සහා ඉහළ සංස්කෘතියක් නැති නිසා බටහිර සංස්කෘතිය පහළයි නමුත් නීතිය තදයි.
සංස්කෘතිය, නීතිය මේ දෙකම තියෙනවා ඕනේම සමාජයක යම් මට්ටම් වලින්.
විධිමත් සංස්කෘතියක් තියෙන සමාජයක නීතියක් අවශ්‍යය නෑ. නීතිය කියන්නේ බලෙන් බලපවත්වන එකක්, සංස්කෘතිය කියන්නේ වෛකල්පීය එකක්.
උදාහරණයකට විවාහ වෙන එක සංස්කෘතිය මගින් අපේ රටේ තියෙන්නේ අවුරුදු 20 පස්සේ ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ, නමුත් නීතිය මගින් තියෙන්නේ අවුරුදු 18. සංස්කෘතිය පිළිගන්න කෙනෙක්ට නීතියෙන් කරදරයක් නෑ.
අරාබිය වෙන්න ඕන නෑ අපි නමුත් මේ තියෙන සුළුදෙය රැකගෙන ඉන්න එක වටිනවා. කෙල්ලෙක්ට ඔච්චරම නටන්න දෙන්න කොල්ලෙක් ඕන නෑ ඒ ජාතියේම නටන කොල්ලෙක් හොයාගත්තා නම් හරි. එතකොට ප්‍රශ්ණයක් නෑ. නමුත් මොළේ තියෙන ලංකාවේ කොල්ලෙක් කවදාවත් මේ වගේ කෙල්ලෙක්ව බදින්නේ නෑ මොකද ඒකෙන් පවුලට හානි වෙන්න පුලුවන් නිසා. කොහොමද පවුලට හානි වෙන්නේ? මොකද මේකි මේ රටේ සංස්කෘතියට හානියක් කරන්නේ එතකොට ඒක පවුලට බලපානවා ඒක ළමයින්ටත් බලපානවා එතකොට පවුල, මිනිහා, ළමයි ඔක්කොටම සමාජයෙන් කොන්වෙන්නයි වෙන්නේ.





සන්ස්කෘතියටම කඹුරලා මැරිලා යන එක ජන්ම පුරුද්දක්ද? අද ඉඳලවත් තමන් වෙනුවෙන් ජීවත්වෙන්න බලන්න. සන්ස්කෘතික ගැත්තො නිසා තමයි තාම ලන්කාව 2.50ට වැටිලා තියෙන්නෙ


