appe sahena dawasakin dakke....oyata hari.ohoma aya hituwak kara tama .. et eyala sampradayen wens ikmanata kenukuta rawataganna puluwan...
mamat kamati kawada hari mage girl frind ta 100% nidahasa denna niti noda ..etakota eyawa hodatama mata terum gana lesi kiyala mata hitenwa..kochara budimat kiyala balanna puluwan ...akkage adahasa kiyanna mata me gana ....
ඔයාගේ අදහස හොදයි මල්ලි...හැබැයි විවාහ වෙන්න ගෑණු ළමයෙක් හොයා ගනිද්දි එයාගෙ පවුල් පසුබිම හොයල බලන්න..විශේෂයෙන්ම එයාගෙ අම්මා ගුණ ගරැක වැදගත් විදියට ඉන්න කාන්තාවක් ද කියලා...මොකද හොද අම්මෙක්ගෙ ගෑණු දරැවෙක් වැරදි කරන අවස්ථා හරිම අඩුයි..5% ක් වත් එහෙම අවස්ථා තියෙයිද කියන්න දන්නෑ.. පවුලක ශක්තිය අම්මා..ඒ නිසා ඔයා තෝර ගන්න කෙනාත් හොද අම්මෙක් වෙන්න සුදුසුකම් තියන බුද්ධිමත් කෙනෙක් ද කියන එක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න..







