Goodbye everyone

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol::lol::lol::lol:
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ තොව මකොනවා
    මෙකෙ ගොඩාක් දෙශප්‍රෙමියො ගැන උබ නොදැන ඔය කතා කරන්නෙ ගොඩාක් උන් දෙපැත්ත කොටවන එක තම්යි කරන්නෙ එක නම් වලින් :dull: මම කිවුවෙ යනවානම් යන්න ඉන්නවාන්ම් ඉන්න
    ප්‍රශ්න වලින් පැනලා යන එක ගැන කිවුවෙ තො නම් අමු මැට්ටෙක් එකි ගැනි වෙන්න ඔනද එ ටික මනුස්සයෙක්ට කියන්න පුක හපාගෙන ලිදෙ පැනපන් මැට්ටො:rofl: අනික මට සිංහලයෙක් කියන්න ලැජ්ජා වෙන්නෙ ඇයි? තොට වැඩිය දශමයක් හරි මගෙ ලග සිංහල කමයි මනුස්ස කමයි තියෙනවා දැන ගනින් නරියා:lol:

    a gana nan ithin kawara katada OTUWO??:lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    අපරාදෙ උබෙ පොස්ට් එකට මම දාපු පොස්ට් එක මහන්සිය ගැන හිතලවත් ටිකක් වැඩිපුර බැනපන් :(:lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    මමත් බලාපොරොත්තු උනා..............
    උගේ රිප්ලයි එකටම ප්‍රතිචාර දක්වන්න හිටියේ............
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යන්න එපා ඉන්න නගේ...
    තව ඇර ගන්න නගේ...
    කටු වුනාට හරිම රහයි...
    කවලම් baල්ලියක් වගේ....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    978819049_Ko_Ma_Pathu_Obe_Adare_T_M_Jayarathne..jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් බලාපොරොත්තු උනා..............
    උගේ රිප්ලයි එකටම ප්‍රතිචාර දක්වන්න හිටියේ............
    :lol::lol::lol:

    kiyapan balanna,,adow gayyo sirawata machan,,uba oya arabiye idalada ban,,muzlim nabbage lollo ubata shot ekawat dunnada kiyapan,,

    mokada ban meke teruma kiyapan,,uba illapu nisa man me danne thota,,nattan itin meka kale naztiyak,,tho wage anyaagamikayekta mewa kiyala wadak na,,

    mechchra ara raththaranta banapu thrd eke tho awilla dapu cmnt eka balapan,,
    monawada ban

    lajjay yako tho gananm:no::no::no::no:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    kiyapan balanna,,adow gayyo sirawata machan,,uba oya arabiye idalada ban,,muzlim nabbage lollo ubata shot ekawat dunnada kiyapan,,

    mokada ban meke teruma kiyapan,,uba illapu nisa man me danne thota,,nattan itin meka kale naztiyak,,tho wage anyaagamikayekta mewa kiyala wadak na,,

    mechchra ara raththaranta banapu thrd eke tho awilla dapu cmnt eka balapan,,
    monawada ban

    lajjay yako tho gananm:no::no::no::no:

    ඇත්ත........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් බලාපොරොත්තු උනා..............
    උගේ රිප්ලයි එකටම ප්‍රතිචාර දක්වන්න හිටියේ............
    :lol::lol::lol:
    :rofl::rofl::rofl::lol::lol: සිරාවට ඔයි
    kiyapan balanna,,adow gayyo sirawata machan,,uba oya arabiye idalada ban,,muzlim nabbage lollo ubata shot ekawat dunnada kiyapan,,

    mokada ban meke teruma kiyapan,,uba illapu nisa man me danne thota,,nattan itin meka kale naztiyak,,tho wage anyaagamikayekta mewa kiyala wadak na,,

    mechchra ara raththaranta banapu thrd eke tho awilla dapu cmnt eka balapan,,
    monawada ban

    lajjay yako tho gananm:no::no::no::no:

    නැත :no:මම දකින ඇත්ත මම කියන්නෙ උබලට වැර්දිය පෙන්යි කියලා මට තෙරෙන්නෙ නැහැ :dull:

    මම සිංහල බොදු ගොවි:) ඉතින් එ ගැන උබ ඇයි ලැජ්ජා වෙන්නෙ මොකක් නිසා ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    penawa ban ekanan,,lankawe iddi ema wennati,,arabi karayo tika set unata pzze subjct eka wenas wennati
    :no: මම කියන්නෙ මොන ආගමකටවත් අපහාස කරන්න එපා කියලා එකෙ වෙනසක නැහැ :no:
    උබට තෙරුම් කරන්න බැහැ බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    thuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    bolath ekka monawa qat tarahak na hode,,
    muzlim unwa nan ahuunt hu...la maranne,,

    උබ හිතන්නෙ මම උබත් එක්ක තරහ ට මෙ කියො ගන්නවා කියලද ලොල් එහෙම නැහැ බන්
    උබව යහමගට ගන්න බලන්නෙ මම මෙ:rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උබ හිතන්නෙ මම උබත් එක්ක තරහ ට මෙ කියො ගන්නවා කියලද ලොල් එහෙම නැහැ බන්
    උබව යහමගට ගන්න බලන්නෙ මම මෙ:rofl:

    මං උඹට හැමදාම කියනවා වැඩක් නැති වැඩ කරන්න එපා කියලා........:lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්.. මම දැනුයි ත්‍රේඩ් එක දැක්කෙ.. ඔයා ටොපා කියලා මම කාටත් කලින් අඳුනගත්තා කෙල්ලෙ.. මේකයි.. ඔයා යනවා කියලා කිහිප සැරයක්ම එළකිරියෙන් ගියා.. ඒත් ඔයා වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන ආපහු එනවා.. අනිත් එක ඔයා නොදන්න දේවල් කතා කරන්න යනවා වැඩියි.. ලොකුම දේ තමයි ඔයා ආගම් වලට වක්‍රාකාරව පහර දෙන එක.. එක වෙලාවකට මුස්ලිම් අයට බනිනවා.. තවත් වෙලාවකට ක්‍රිස්තියානි අයට බනිනවා.. තවත් වෙලාවට බුද්ධාගමේ අයට බනිනවා.. පස්සෙ ඔය ආගම් ඔක්කොම කොටවලා ඔයා පැත්තකට වෙනවා හොද ළමයා වගේ.. ඒ වෙලාවට ඔයා ගැන මට එක එක දේවල් හිතෙන්න ගන්නවා..:baffled: ඔයා ඉස්සර මේක නටපු නැටුම් මට හොඳට මතක තියෙනවා.. ඒකයි ඔයාගෙ කතා විලාසයෙන් මම අදුනගත්තෙ ටොපා කියලා එක දවසින්ම.. ඔයා එදත් ත්‍රේඩ් එකක් දාලා ගියානේ යනවා කියලා.. ඒත් ඔයා ආයෙම ආවා.. අදත් ඒකම තමා වෙන්නෙ.. හෙට අනිද්දට ඔයා වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන ආයෙම එයි.. තමුන් අනුන්ට බණ කියන්න හොදට දන්නවා.. ඒත් තමුන් කරන වැරදි කොච්චරක්ද කියලා තමුන් දන්නෙ නෑ.. ඒකයි ප්‍රධාන අවුල.. ඔයා ඒ අතින් බොහොම පහල තත්වයක ඉන්නෙ.. පේනවනේ කොයි තරම් දෙනෙක් කැමතිද ඔයා එළකිරි එන්නෙ නැත්නම්.. ගොඩ දෙනෙක් ඔයාට හරිම අප්‍රියතාවයක් දක්වනවා.. මොකද ඔයා සමහර වෙලාවට බක පණ්ඩිතයි.. සමහර වෙලාවට හරිම මෝඩයි.. සමහර වෙලාවට හරිම පඩත්තලයි..

    ඔයා කියන විදියට මේකෙ ඉන්න අය හැමෝම කියන දේවල් වැරදියි.. ඔයා කියන දේවල් විතරයි හරි.. ඒක නම් හරිම ප්‍රාතමික අදහසක් කෙල්ලෙ..:frown:

    මේකට එන්න එපා කියලා අපිට කියන්න කිසිම අයිතියක් නැහැ.. ඒක නිසා ඔයාට ඕන විදියට ඕන වෙලාවක මේකට එන්න පුළුවන්.. හැබැයි මතක තියාගන්න තමන් තමන්ගෙ හිතට එකඟව වැඩ කරන්න.. වෙනත් කෙනෙක්ට කරදරයක් නොවන විදියට.. වැඩ කරන්න ඉගෙනගන්න.. කවුරුවත් පහත් කරලා කතා කරන්න එපා.. ඔයා ආගමක් අදහන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒක වෙනම කතාවක්නේ.. ඒ ගැන කතා කරන්න ඕන නැහැ.. ඉතින් ඔයා අගමක් ඇදහුවෙ නැතෙයි කියලා අනිත් ආගම් වලට අපහාස කරන්න ලෑස්ති වෙන්න එපා.. මොකද අපිට ආගමක් දහමක් තියෙනවා..

    අනිත් එක තමා උත්සාහ කරන්න එපා මෙතන ජාතිවාදය ඇති කරන්න..

    ඔයාට ජයෙන් ජය..! ආපහු අලුත් ප්‍රොෆයිල් එකකින් හම්බවෙමු.. උම්මා..
    9.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මං උඹට හැමදාම කියනවා වැඩක් නැති වැඩ කරන්න එපා කියලා........:lol::lol::lol:
    :rofl:සිරාවටම

    100% ඇත්ත කතාව:)
     
    :yes::yes::yes: