Goodbye Friends.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
:lol::lol::lol:

අනුන්ට බණ දෙසන්න යන ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ඕක :dull:
:lol: ආයි ඊලගට එන අයිඩී එක නෝන්ඩි වුනහම කරන්නෙත් මෙහෙම ත්‍රෙඩ් එකක් දාල යන එකනෙ :lol:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අදහස් ප්‍රකාශ කිරිම ප්‍රතික්ශේප කරනවා:lol::lol:

    යකෝ පහුගිය කාලේ වෙච්ච ඒවා දැක දැක මෙහෙම දාන මිනිස්සුන්ට මොකක්ද කියන්නේ:dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අදහස් ප්‍රකාශ කිරිම ප්‍රතික්ශේප කරනවා:lol::lol:

    යකෝ පහුගිය කාලේ වෙච්ච ඒවා දැක දැක මෙහෙම දාන මිනිස්සුන්ට මොකක්ද කියන්නේ:dull:
    බබාගෙ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඌව හැක් කරපු අපතයලු :(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බබාගෙ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඌව හැක් කරපු අපතයලු :(
    පුහ්. ඌ නිකනුත් හැක් වෙනවනේ. මමත් දාන්න ඕනි "මම යනවා" කියලා:dull: