Google ආදාන මෙවලම්

dinushadre

Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    Google Input Tools wada karana ekaka link eka dapallako kalin dan hitapu eka wada na sin kiyala watila thiyenava sinhala type wen na welavakata wada. :angry::angry: windows 10 eka aye gahuwata passe thamai wada natthe hariyata :sorry::sorry::sorry:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ow bn updates walin passe, keyboards walata sinhala add karaganna balapan. magenam wijesekara eka tiyenne eke
     

    i.lk

    Junior member
  • Dec 3, 2018
    31
    0
    6
    poddak exe ekak search karala balahan. math site ekkin download karala install karagatta. magenam elakiri wage weda karanawa. exe file 2k download una. issalla input tool install karala passe language pack ekak install kala wage mathakai.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    google tools
    aluth . com කියන සයිට් එකෙන් ගත්තේ
    win 10 - 1903 වලට වැඩ :cool:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටත් ඔය කෙලවෙලා ඉන්න වෙලාවේ මෙන්න මේ ලින්ක් එක උපකාරී උනා. කෙටියෙන්ම කියනවා නම් මේ ත්‍රෙඩ් එකා ලියපු කෙනා නොසිටින්න අපිට ගුගල් සිංහල අකුරු ගහන්න වෙන්නේ නැහැ. මෑන්ස් නම් සුපිරි ඩයල් එකක්. කියන්න වදන් නැත.


    http://www.elakiri.com/forum/showthread.php?t=1871295