රජයේ සේවක;16742537 said:හැමදේටම ආන්ඩුවට බනින්න එප. ආන්ඩුව මෙවැනි මුදලක් ඉල්ලුවා කියන්නේ අසාද් සාලි, ආන්ඩුවට මඩ ගහන්න.. අනික එහෙම ඉල්ලුවත්, ඒකේ වැරැද්දක් නැ. අපේ රටේ ආයොජනය කරනවා නම් ගෙවන්න ඔනා අපි කියන ගාන. ඔනා ඔනා හැටියට බටහිරට මේකේ වැඩ කරන්න දෙන්න බැ. යුද්දය නිමා කරපු ජනාදිපතිතුමාට ගූගල් ලොකු නැ.
අන්න උබලගෙ commuted එකට කෙලල