Google ආයතනය ශ්‍රීලංකාව අතහැරයයි!

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කොහොමද ගූගල් එකෙන් දෙන ඉන්ටනෙට් එක අපිට හම්බ උනා නං :dull: අපරාදෙ ඒක ගන්න තිබ්බ චන්ස් එක :(

ඕව මෙහෙට එන්ඩ දෙන්නෑ බන් අපේ උන්.......:angry:
 
djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    රජයේ සේවක;16742537 said:
    හැමදේටම ආන්ඩුවට බනින්න එප. ආන්ඩුව මෙවැනි මුදලක් ඉල්ලුවා කියන්නේ අසාද් සාලි, ආන්ඩුවට මඩ ගහන්න.. අනික එහෙම ඉල්ලුවත්, ඒකේ වැරැද්දක් නැ. අපේ රටේ ආයොජනය කරනවා නම් ගෙවන්න ඔනා අපි කියන ගාන. ඔනා ඔනා හැටියට බටහිරට මේකේ වැඩ කරන්න දෙන්න බැ. යුද්දය නිමා කරපු ජනාදිපතිතුමාට ගූගල් ලොකු නැ.

    Shiranthige gal deka tharam nathuwa athi.. :rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රජයේ සේවක;16742537 said:
    හැමදේටම ආන්ඩුවට බනින්න එප. ආන්ඩුව මෙවැනි මුදලක් ඉල්ලුවා කියන්නේ අසාද් සාලි, ආන්ඩුවට මඩ ගහන්න.. අනික එහෙම ඉල්ලුවත්, ඒකේ වැරැද්දක් නැ. අපේ රටේ ආයොජනය කරනවා නම් ගෙවන්න ඔනා අපි කියන ගාන. ඔනා ඔනා හැටියට බටහිරට මේකේ වැඩ කරන්න දෙන්න බැ. යුද්දය නිමා කරපු ජනාදිපතිතුමාට ගූගල් ලොකු නැ.

    :baffled::baffled::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    kamak na yudde dinnane
    apita issarahata hamba wenna inna lamainuth kiyai namal babyta mukuth kiyanna epa un nisa thamai api mehema inne kiyala :rofl:
    mata dan me elakiriyath epa wela thiyenne meke inna eungen 60% withara inne umbala wage kisima deyak therenne nathi rataharak :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැදමුලන ගංකබරයෝ......:lol::lol::rofl::rofl:
    බට් හොදම කෑලි දෙක තමා.....

    1. අසාත් සාලි
    2. ලංකාඊනිව්ස්
    මොලේ තියන උන් හිතල මතල තීරණය කරපල්ලා........:lol::lol::lol:
     
    kamak na yudde dinnane
    apita issarahata hamba wenna inna lamainuth kiyai namal babyta mukuth kiyanna epa un nisa thamai api mehema inne kiyala :rofl:
    mata dan me elakiriyath epa wela thiyenne meke inna eungen 60% withara inne umbala wage kisima deyak therenne nathi rataharak :lol:
    උබලට යුඇන්පී කාරයො මොනවද දුන්නේ? පාරක් හැදුවද? යුද්දේ ඉවර කලාද? එයාර්පොට් වරායවල් හැදුවද? රටට දෙයක් කල මිනිහට ඇයි බනින්නේ. උබලට හෙන ගහනවා රටේ නායකයගේ පවුලේ අයට මඩ ගහනවට.,
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රජයේ සේවක;16743490 said:

    yako man unp eka ganawath jvp eka ganawath nemei kiyanne
    man pakshayak gana kiyanne na umbala paksha walata maraganna haduwata :lol:
    kudu gennana eunta ada lankawe kohe giyath thanak thiyanawa :rofl:
    ratata eka deyak kara kiyala thiyana hama jara wadakma karanna excuse ekak denna bane umbala wage harakta therune nathi unata
    poddak wena ratawal walatath gihin balapan
    google lata ape ratata oka denna bari una kiyala oka unta padekatawath ganak na :lol::lol:
    thopi hithanawada american karayo lankawa unge mailak ganatawath ganan gannawa kiyala :rofl:
    polawe paya gahala hitapan yatharthayata muhuna dipan
    api sinhalayo kiyala maha lokuwata hithan hitiyata me loketh ekkama apita happenna ba :P
    eka yuddayak dinna kiyala sinhalayo hithan inne mulu lokema allaganna puluwan kiyalai :lol:
    thope mahindayata p*ka digena hitapan mata kisi prashnayak na :P
    man nan next year yanawa aussi lankawata awith first year karala :P
     
    එක පයක් ඔස්ට්‍රිලියාවේ අනික මෙහේ තියන් ඉන්න උබට මොන රට ගැන කැක්කුමක්ද? සුද්දට ඔනා හැටියට නටන්න නම් හම්බ වෙන්නේ නැ රාජපක්ශලත් එක්ක. උබලට හරි අමාරුයි නේ කලිසම් කොට් නාදින කෙනෙක් මුල් පුටුවේ ඉන්න එකට. මේක ශ්‍රි ලාන්කිකයන් ඉන්න රට. ජාතිබේද නැ. නමුත් සුද්දට ලොවන උන් එහෙටම ගියානම් තමා හොද?
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පාරක් හැදුවද?
    anna wassata pare carpet galawenawa :lol::lol::lol:

    යුද්දේ ඉවර කලාද?
    yudde iwara karapu ekata rate hama minihektama credit eka yanna one eka mahindayage thani meheyumak kiyanna ba :no:
    anika oya yudde nisa rate minissu kochchara marunada?

    එයාර්පොට් වරායවල් හැදුවද?
    airport warayawal nan haduwa kiyamuko :lol::lol: ewagen gasaa kapu salli kiyakda kiyala tho dannawada sonnayo?
    e mona unath kamak na dan owata naw plane enawada :lol::lol::lol:

    රටට දෙයක් කල මිනිහට ඇයි බනින්නේ
    ratak kala ratata penna karana minihekta baninne nathuwa uge oluwa athagannada h*ththo kiyanne :lol:

    උබලට හෙන ගහනවා රටේ නායකයගේ පවුලේ අයට මඩ ගහනවට
    kamak na ban apita hena gahapu den
    oya kiyanawa wage dewiyo kiyala jathiyakuth na bn :lol:
    innawanan achchara ara katharagama dewale wena scene walata deiyoth supporn karanawa athi :lol::lol::lol:
    kudu gennana eun hondata athal eke inne dewiyo unta full support athi :lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රජයේ සේවක;16743511 said:
    එක පයක් ඔස්ට්‍රිලියාවේ අනික මෙහේ තියන් ඉන්න උබට මොන රට ගැන කැක්කුමක්ද? සුද්දට ඔනා හැටියට නටන්න නම් හම්බ වෙන්නේ නැ රාජපක්ශලත් එක්ක. උබලට හරි අමාරුයි නේ කලිසම් කොට් නාදින කෙනෙක් මුල් පුටුවේ ඉන්න එකට. මේක ශ්‍රි ලාන්කිකයන් ඉන්න රට. ජාතිබේද නැ. නමුත් සුද්දට ලොවන උන් එහෙටම ගියානම් තමා හොද?

    machan rata gana hithala wadakaranna thibba lankawe molayak thiyana minissu hitiyanan
    karume kiyanne innema thopi wage amu gon harak ralak ne :(
    ehema eun inna rataka hitiyoth apita thiya ape lamaintawath goda emak na
    ape daruwo gana hari hithala thamai e wage ratakata gihin thaniyama inna hithanne
    anika mata oya umbalage wage amuthu mentality ekak na kalisam court gahan inna eun mul putuwe wadi karawanna tharan
    heluwen indala hari kamak na rata hadana ekek innawanan :dull: karume kiyanne ehema ekek nathi ekane :dull:
    umbala hithanne ehe yanne suddonta lowanna kiyalada :lol::lol:
    hari hari kamak na umbalage life eka hadaganinko man mage life eka hadagannan ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රජයේ සේවක;16743511 said:
    එක පයක් ඔස්ට්‍රිලියාවේ අනික මෙහේ තියන් ඉන්න උබට මොන රට ගැන කැක්කුමක්ද? සුද්දට ඔනා හැටියට නටන්න නම් හම්බ වෙන්නේ නැ රාජපක්ශලත් එක්ක. උබලට හරි අමාරුයි නේ කලිසම් කොට් නාදින කෙනෙක් මුල් පුටුවේ ඉන්න එකට. මේක ශ්‍රි ලාන්කිකයන් ඉන්න රට. ජාතිබේද නැ. නමුත් සුද්දට ලොවන උන් එහෙටම ගියානම් තමා හොද?
    රජයේ සේවක ඔයාලට දැං විශ්‍රාම පාරිතාේෂිතය බැංකු ණයක් විදියට නේද දෙන්නෙ? කැරි වැඩක් නේද එ්ක? :dull:
     
    nick.leoz

    Member
    Jan 6, 2014
    89
    15
    0
    මෑද මුලනේ ගන්කබරො නොහිටියනම් ඔය ගුගල් වලට යන්න හදන අය අද ඉන්නේ මහ පොලොවේ අඩි හයක් යට හරි අලු දුවිලි වෙලා හරි
    amathaka karanna epa samahara vita apita kalin a gankabarayo duvli wela yanna ida thibuna. ratak vidihata kala yuthu deyak kale eth oya gankabarayo enna enna karana nohobina wada ekka eke kisi sambandayak thiyanawada? :lol:
     
    පැටියා;16743542 said:
    රජයේ සේවක ඔයාලට දැං විශ්‍රාම පාරිතාේෂිතය බැංකු ණයක් විදියට නේද දෙන්නෙ? කැරි වැඩක් නේද එ්ක? :dull:
    මිනිස්සු කැගැහුවට එහෙම දෙයක් නැ.. කොහොමත් ඉස්සර ඉදන්ම විශාම පාරිතොශිකේ කියන්නේ නයක්.. රජය කවදාවත් තිබුන සහන කපලා නැ.
     
    nick.leoz

    Member
    Jan 6, 2014
    89
    15
    0
    රජයේ සේවක;16743490 said:
    උබලට යුඇන්පී කාරයො මොනවද දුන්නේ? පාරක් හැදුවද? යුද්දේ ඉවර කලාද? එයාර්පොට් වරායවල් හැදුවද? රටට දෙයක් කල මිනිහට ඇයි බනින්නේ. උබලට හෙන ගහනවා රටේ නායකයගේ පවුලේ අයට මඩ ගහනවට.,
    kauruth katawath baninne na sahodaraya jiwanabara ihala nogiyanan. anagathe gana hithanna one warthamane idan misak anagatheta gihin nemei. ada rata gana hithala anagathe gana hithala wada karanan ada mehema thathwayak na. kauda waradi kauda hari kiyanna danne na okkoma ekai.moka rata kalath ochcharai akalpa wenaswenna wadi wela yanne na. katawath banala wadak na :)
     
    ජීවන බර ඉහල යන එක අපිට විතරද වෙන්නේ. 70-80 අනන් වල තිබුන ගානට අද බඩු දෙන්න පුලුවන්ද? අනික මිනිස්සු එදා වියදම් කරපු විදියටද අද වියදම් කරන්නේ. තමුන් හම්බ කරගන්න ඔනා. ආන්ඩුවට බැනලා වැඩක් නැ..