Google ආයතනය ශ්‍රීලංකාව අතහැරයයි!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොමිස් විතරක් ඉල්ලුව නම් පුදුමයි
    අනිවා නාමලයාගේ බලකායේ සෙට් එකක් ජොබ් වලට ගන්න කියයි
    8 පාස් උනත් සොෆ්ට්වෙයාර් ඉන්ජෙක් වෙන්න පුළුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෑද මුලනේ ගන්කබරො නොහිටියනම් ඔය ගුගල් වලට යන්න හදන අය අද ඉන්නේ මහ පොලොවේ අඩි හයක් යට හරි අලු දුවිලි වෙලා හරි

    නිකන් වෙන්න ඇති නේ යුද්ද කලේ

    මරු ආතල් තර්කය නේ ඕයි
    උන් නැතිනම් අපි දැන් මැරිලා
    අනේ හුකේ
     

    Kasun_K

    Member
    Jun 4, 2014
    113
    3
    0
    stop believing e news shit bro.
    google already have a office in LK..

    search for facts before posting bullshits :P



    this is back in late 2012

    naha office ekak naha machan.eka eka meetups organize karanawa witharai.singapore google eken thamai lankawe eka handle karanne.office ekak naa :no:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    NEWS eke thibba thana saha oya kathawa kiwa kiyana eka anuwa wishwasa karanna nam
    amarui. eth mehema wadak unau nam eka maha aparadayak. me wade mehema una nam karapu eunta hodak wena epa. me kathawa boruwak nam mehema boru kiyana unta hodak wenne na kawadawath. hena gahanawa.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුන් ඇවිල්ල තිබුනනම් ගූගල් ලූන් කියන ෆ්‍රී ඉන්ටර්නෙට් ප්‍රොජෙක්ට් එක මෙහෙ ට්‍රයි කරන්න ඉඩ තිබුනා... මොකද ලංකාව වගේ පොඩි රටක් තමයි උන්ට ඒවගේ අත්හදා බැලීම් වලට හොඳ....

    අපරාදේ ගූගල් ෆයිබර් සිහිනයට ගංකබරයෝ කෙලියා..
    :angry::angry::angry:

    ඔව්. දැනටමත් නිව්සීලන්ඩ් වල ලූන් බැලූන් ක්‍රියාතම කරනවා ප්‍රොජෙක්ට් එකට..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොහොමද ගූගල් එකෙන් දෙන ඉන්ටනෙට් එක අපිට හම්බ උනා නං :dull: අපරාදෙ ඒක ගන්න තිබ්බ චන්ස් එක :(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    meka atthanam hena aparadayak ne me pakayo karala thiyenne :angry: mewa gena kathakarala wadakna ithin :(:(
     
    හැමදේටම ආන්ඩුවට බනින්න එප. ආන්ඩුව මෙවැනි මුදලක් ඉල්ලුවා කියන්නේ අසාද් සාලි, ආන්ඩුවට මඩ ගහන්න.. අනික එහෙම ඉල්ලුවත්, ඒකේ වැරැද්දක් නැ. අපේ රටේ ආයොජනය කරනවා නම් ගෙවන්න ඔනා අපි කියන ගාන. ඔනා ඔනා හැටියට බටහිරට මේකේ වැඩ කරන්න දෙන්න බැ. යුද්දය නිමා කරපු ජනාදිපතිතුමාට ගූගල් ලොකු නැ.