Google එකෙන් ආතල් ගමු..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Google එකෙන් ආතල් ගමු..

    ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා හොයා ගන්න ඕන උනාම ගොඩක් වෙලාවට අපි කරන්නේ Google එකට ගිහින් Search කරන එකනේ.. අද අපි කියන්නේ ඊටත් වඩා සිත් ගන්නා සුළු වැඩ කෑලි ටිකක්.. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති..ඒත් නොදන්න අයත් ඇතිනේ.. කොහොමද කියල බලන්නකෝ..

    1.Google gravity

    google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

    2.Epic Google

    google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

    3.Weenie Google

    google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

    4.Elgoog

    google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

    5.Google Hacker

    google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මෙන්න google එක hack වෙලෝ

    6.Play PacMan on Google

    google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

    7.Do a Barrel Roll

    google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.

    8.Tilt

    google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

    9. Google Sphere

    google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.


    10.www.googleloco.com

    www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ

    11.Annoying Google

    google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

    12.goglogo

    www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.

    13.Google Gothic

    google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    14.Google Rainbow

    google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ

    15.Google 133t

    google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    16.ewmew fudd

    google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    17.xx-klingon

    google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    18.xx-piglatin

    google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේ ලතින් භාෂාව

    19.let it snow

    google එකට ගිහින් කියල let it snow ටයිප් කරල එන්ටර් කරන්න.මෙන්න google එකට හිම
    වැටෙනව!!(මගෙන් නත්තලට තෑග්ගක්)

    20.Santa Claus

    google එකට ගිහින් කියල Santa Claus ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

    21.Christmas Lights

    google එකට ගිහින් කියල Christmas Lights ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

    22.Hanukkah

    google එකට ගිහින් කියල Hanukkah ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වචන සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා Search Google for දෙන්න එතකොත ලේසී කාලේ ඉතුරුයි
    කෙලින්ම රිසල්ට් එක බලාගෙන වැඩකරන්න පුළුවන්


    google-chrome-right-click-and-search.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Elaz

    dude Google gravity is awesome
    letters tilt when i tilt the screen :shocked:
    :D:D:D

    ඔය වචන සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා Search Google for දෙන්න එතකොත ලේසී කාලේ ඉතුරුයි
    කෙලින්ම රිසල්ට් එක බලාගෙන වැඩකරන්න පුළුවන්


    google-chrome-right-click-and-search.jpg
    Thanks machan..!!