Google එකෙන් කරන කැත වැඩ

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    apo uba wage modayek.. google eken ewapu suggestion ekak nemei oka.. othana wela thiyenne ara Mohammed Firnaz ubawa google+ eke add karala uge circle ekakata. eke notification eka thamai oya ubata awilla thiyenne.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    අම්මටසිරි එහෙමද මචන් ??? :P :P :P :P :P :P

    උඹ වෙලාවට ඒක කිව්වේ..නැත්තම් මම මුහම්මද්ව follow කරන්නේ නැතුව ඉන්නයි හැදුවේ :P :P :P :P

    මුහම්ම්ද්ගේ පල්ලියෙන්ද මචන් එවලා තියෙන්නේ එහෙනම් ? :D :D :D :D

    තෑන්ක්ස් මචන්..උඹ නම් මාර වැඩ්ඩෙක්නේ බන්.මට ඒක මිටර් වුනේ නෑ..උබ work කරනවද ? study කරනවද මචන් ?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අම්මටසිරි එහෙමද මචන් ??? :P :P :P :P :P :P

    උඹ වෙලාවට ඒක කිව්වේ..නැත්තම් මම මුහම්මද්ව follow කරන්නේ නැතුව ඉන්නයි හැදුවේ :P :P :P :P

    මුහම්ම්ද්ගේ පල්ලියෙන්ද මචන් එවලා තියෙන්නේ එහෙනම් ? :D :D :D :D

    තෑන්ක්ස් මචන්..උඹ නම් මාර වැඩ්ඩෙක්නේ බන්.මට ඒක මිටර් වුනේ නෑ..උබ work කරනවද ? study කරනවද මචන් ?
    ubata mental da ban ? :P
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ubata mental da ban ? :P

    ඔව් බන් මම අලුතෙන් ඉන්ටර්නෙට් යූස් කරන්නේ..සමහර ඒවා තේරෙන්නේ නෑ..මම උබට Friendship Request එකක් දැම්මා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Facepalm.jpg