බලපල්ලකො, මම Google Adsense Account එක Activate කර ගන්න සතියක් චාටර් කෑවා. උන් අද උදේ මට Email එකක් එවනවා Sorry කියලා. Google Adsense Activate කරගන්න මගෙ Site එකට මොනවද දාන්න ඔනේ?