මල්වෙඩි දාලා පොඩි ආතල් එකක් දෙනවා. Mini world cup කියලා fan game එකක ද කොහේදෝ result එකත් බලා ගන්න පුළුවන් කොනේ තියෙන කැරකෙන football එක touch කරාම. එකත් Argentina දිනලා තියෙන්නේ. මම phone එකෙන් විතරයි බැලුවේ හැබැයි. ලොකු වෙලාවක් පෙන්නන එකක් නෑ 24hrs වලින් වගේ පස්සේ පෙන්නන එකක් නෑ
Last edited: