google වැද්දෝ ටික එන්න
මම ගුගල් එකේ adword campaign එකක් පටන් ගත්ත. daily budget එක $20 budget එකක් එක්ක. මම payment එක කරා commercial bank eke debit card එකේ pay කරේ. දැන් account එකේ credit remaining එක 20ක් පෙන්නවා. එත් campaign එකට ගියාම
Your ads aren't running because we haven't received your payment. - Please make a payment. Fix it
කියලා එනවා