Google සමාගමෙන් Gmail වලට ආරක්ෂිත ක්‍රමයක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Google සමාගමෙන් Gmail වලට ආරක්ෂිත ක්‍රමයක්

    Google සමාගමෙන් Gmail ගිණුම්වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්‍රමයක්



    33mvdko.jpg


    Gmail ගිණුම්වලට පිවිසීම සඳහා අධිආරක්ෂිත නව ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
    එහිදී සිදුවනුයේ, Gmail ගිණුමට පිවිසීම සඳහා USB උපාංගයක් භාවිත කිරීම ය.
    එම USB උපාංගය රහස් පදයක් (password) හරහා සක්‍රීය කිරීමෙන් අදාළ Gmail ගිණුමට පිවිසිය හැකි ය.
    රහස් පදයක් හරහා මෙය ක්‍රියාත්මක වීම නිසා කිසිවෙකුට USB උපාංගය සොරා ගැනීමෙන් ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වනු ඇත.
    ඊට අමතරව, රහස් පදය ‍ඉන්ටර්නෙට් තුළින් සොරා ගත්ත ද USB උපාංගය නොමැතිව ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වීම ද මෙහි ඇති වාසියකි.
    මෙම කරුණු නිසා මෙම නව ක්‍රමය වඩා ත් ආරක්ෂිත බව තාක්ෂණවේදීන්ගේ අදහස යි.
    Google සමාගම පවසන්නේ, නව තාක්ෂණය යොදා ගනිමින් Google පරිහරණය කරන්නන්ට යහපත් සේවාවක් සැපයීම සිය අරමුණ බව ය.


    උපුටා ගැනීම newsfirst.lk
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක දැනටමත් බැන්කු කරනවා. HSBC එකේ මම දන්න හැටියට ලන්කාවෙත් තියනවා. ඔන්ලයින් ඇක්සස් වෙන්න නම් ඒ ඩිවයිස් එක ඔනේ.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔක දැනටමත් බැන්කු කරනවා. HSBC එකේ මම දන්න හැටියට ලන්කාවෙත් තියනවා. ඔන්ලයින් ඇක්සස් වෙන්න නම් ඒ ඩිවයිස් එක ඔනේ.
    :rolleyes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    google lage Two way authentication danatamath mn use karanawa. ekath oya wage thamai. gmail log wenna nm 4n ekata ena (via sms or call) pin eka gahanna oni. 4n eka laga nathnm log wenna ba.. :dull:

    mekath e wage siddiyak. bt patta meka. TFS .

    6xq87s.jpg


    මචන් මෙහෙමයි. රිටර්න් එකක් එනවා කියලා දන්නා නිසා කලින් පරිස්සම් වෙන්නේ.:yes: මෙහෙම හිටියට අපිටත් අදුරු අතීතයක් තිබුනා. සියල්ලට සමු දී අවසානයි.:baffled:
    නැත්නම් 1 Total Security including IS, anti malware filter, sandboxed web browser, realtime cloud scan, anti fishing password vault,HTTPS everywhere web encryption. ++ etc.. වගේ use කරන්නේ කහනවට නෙවෙයි.:dull:

    මොකටත් පරිස්සම් වෙන එක හොදයිනේ. Web is not safe dude.:no: