Google සමාගමෙන් Gmail වලට ආරක්ෂිත ක්රමයක්
Google සමාගමෙන් Gmail ගිණුම්වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්රමයක්
Gmail ගිණුම්වලට පිවිසීම සඳහා අධිආරක්ෂිත නව ක්රමයක් හඳුන්වා දී තිබේ.
එහිදී සිදුවනුයේ, Gmail ගිණුමට පිවිසීම සඳහා USB උපාංගයක් භාවිත කිරීම ය.
එම USB උපාංගය රහස් පදයක් (password) හරහා සක්රීය කිරීමෙන් අදාළ Gmail ගිණුමට පිවිසිය හැකි ය.
රහස් පදයක් හරහා මෙය ක්රියාත්මක වීම නිසා කිසිවෙකුට USB උපාංගය සොරා ගැනීමෙන් ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වනු ඇත.
ඊට අමතරව, රහස් පදය ඉන්ටර්නෙට් තුළින් සොරා ගත්ත ද USB උපාංගය නොමැතිව ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වීම ද මෙහි ඇති වාසියකි.
මෙම කරුණු නිසා මෙම නව ක්රමය වඩා ත් ආරක්ෂිත බව තාක්ෂණවේදීන්ගේ අදහස යි.
Google සමාගම පවසන්නේ, නව තාක්ෂණය යොදා ගනිමින් Google පරිහරණය කරන්නන්ට යහපත් සේවාවක් සැපයීම සිය අරමුණ බව ය.
උපුටා ගැනීම newsfirst.lk

Last edited:

එකත් සල්ලි වලට් අගන්නලු
මෙහෙම හිටියට අපිටත් අදුරු අතීතයක් තිබුනා. සියල්ලට සමු දී අවසානයි.

sadarana milakata dunna nm mokada. apith gannawane..