Google “view image” Button එක නැවත ගමු
සියළුම Internet Userලාට ලොකු පහසුකමක් වෙලා තිබුන “view image” Button එක Google වලින් අයින් කරලා. මේක නම් සෑහෙන්න පාඩුවක් උනා ගොඩක් අයට. විශේෂයෙන් ඩිසයිනර්ස්ලාට. සෑහෙන මරු පහරක් උනා.
මොකද දන්නවද ඕනම Image එකක් ඕනම Resolution එකකට ගන්න පුළුවන් ලේසි විදියට තමයි “view image” Button එක තිබුනේ.
මේකට හේතුව වෙලා තිබුනේ මීට අවුරුදු දෙකකට විතර කලින් Getty Images සමාගම නඩුවක් දාලා මේ “view image” Button එකට විරුද්ධව.
පස්සේ Google සමාගමයි Getty Images සමාගමයි අතර ගිවිසුමක් ඇති කරගෙන. ඉතින් ඒ ගිවිසුමට නිසා Google සමාගම “view image” Button එක අයින් කර ගත්තට පස්සේ Getty Images සමාගමෙන් නඩුව ඉල්ලා අස් කරගෙන. ඉතින් එකේ පාඩුව විඳින්න උනේ අපිට තමා
ඔන්න අපි මේ සඳහා හොඳම විසඳුමක් දෙන්න තමයි යන්නේ....
LINK>>>>>>>>>>>>>

Last edited: