Google Ad Reference

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,456
    83
    48

    අපි වෙනුවෙන් වෙනත් කෙනෙක් ගුගල් ඇඩ්ස් වලට ගෙවීමක් කලාම ලැබෙන යොමු අංකය භාවිතා කරල මේ දැන්වීම් ඇත්තටම පළ කලාද නියමිත ගාන කීයද වගේ විස්තර ගුගල් වෙතින්ම දැනගන්න හැකියිද? මම ගාව යොමු අංක, බිලිං අයිඩී, පේමන්ට් නම්බර් යනාදිය තියෙනවා ඇත්තටම වැඩේ කෙරැනාදැයි දැනගන්න අවශ්‍ය​