Google Adsense වලට apply කිරීම
මචන්ලා මේ තියෙන්නේ මගේ වෙබ් සයිට් එක..www.itechnologie.net
මේක පටන් අරන් දැනට මාස 3ක් වෙනවා..මන් දැන් මගේ සයිට් එක googlr adsense වලට apply කරොත් approve වෙයිද ? දවසට සාමාන්යෙන් visitorsල 20-80ක් වගේ එනවා......
ඔයාලගේ අදහස මොකක්ද ?


home eka posts hoyanna ba navigation bar eke item wala wena wena ewa
. meka tikak piliwelata hadala hoda posts tikak dala. traffic tikak enna gattama apply karapan
thwa tikak dewelop karanna ooni