Google Adsense හරියට කරමු..!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    machan lankaawe dan harima amaaru wadak Adsense approve karaganna. but ubata genuine adsense account ekak hadaaganna method eka dennam mama meka 100% sure uba site eke chaa wada nokaranakan mea adsense account eka disable wenne na. hadaganne illegal method ekakin habayi. but disable wenne na mama 1year idala use karana accounts dannawa mehema hadagena..

    Thank u very much machan. can u tell me the way? Mata PM karanawada how to create it kiyala?
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    machan lankaawe dan harima amaaru wadak Adsense approve karaganna. but ubata genuine adsense account ekak hadaaganna method eka dennam mama meka 100% sure uba site eke chaa wada nokaranakan mea adsense account eka disable wenne na. hadaganne illegal method ekakin habayi. but disable wenne na mama 1year idala use karana accounts dannawa mehema hadagena..

    මචං thank u very much. මට එ ක්‍රමේ එවනවද? මම හුගක් adsense accounts hadanna try කරලා එප වෙල ඉන්නෙ දැන්.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම ඇඩ්සෙන්ස් කරන්නෙ නෑ... ඒත් ඉතින් මම ටිකක් දන්නව ඔය ගැන.

    ඔයාල මුලින් ඇඩ්සෙන්ස් ගැන හොයන්න කලින් බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි හදාගන්න.
    ඒකෙ SEO කරන්න... Traffic වැඩි කරගන්න බලන්න පුලුවන් තරම්. තමන්ගෙ සයිට් එකට content add කරන්න.

    එහෙම නැතුව Adsense පස්සෙ දුවල සත පහක වැඩක් වෙන්නෙ නෑ... Adsense ගන්න එක හරිම ලේසියි, ඕන වෙලාවක ගන්න පුලුවන්. එකම දේ තමා හොඳ traffic තියෙන Adsense policies වලට ගැලපෙන website එකක් තියෙන්න ඕනෙ.

    නැතුව නිකන් අටවන්නන් වාලෙ අටවපු, මාසෙකටම විසිටර්ස්ල 10ක් එන්නෙ නැති සයිට් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නෑ. මුලින් මාස 6ක් වත් තමන්ගෙ සයිට් එක හොඳට හදන්න. traffic වැඩි කරගන්න. ඊට පස්සෙ adsense apply කරන්න. ෂුවර් එකට ලැබෙනව.

    එහෙනම් හැමෝටම $$$ ලැබේවා!