Google Adsense Account හදනකොට අපේ අය $10ක් ඇඩ් කරලම දෙන්නේ

nikejay

Member
Oct 1, 2013
7
1
0
Google Adsense Account හදනකොට අපේ අය $10ක් ඇඩ් කරලම දෙන්නේ

Adsense account හදනකොට අපේ අය $10ක් ඇඩ් කරලම දෙන්නේ කොහොමද? :cool:
මම නෙට් එකේ කීප සැරයක්ම හම්බුනා ඇඩ්සෙන්ස් හදාගන්නකොට $10ක් දාලම දෙනවා කියලා! මොකද්ද මේ සීන් එක/ දන්න අය අපිටත් කියලා දෙන්නකෝ. එහෙම පුලුවන්නම් $100ක්ම ඇඩ් කරගන්න පුලුවන්නේ.... :shocked:
 
Last edited:

animation

Well-known member
  • Aug 25, 2011
    16,027
    9,357
    113
    Microsoft
    pee-kaktus-ball.gif