Google Adsense Cheque එක ලැබුනේ නැද්ද

Hoxpert.Com

Member
Oct 10, 2010
67
11
0
‍මේ පෝස්ට් එක දැම්මේ මගේ උවමනාවකට උනත් කියවපු ගොඩක් අය මට රෙප් + දුන්නා එකට ස්තුති එවුනාට ඉරිසියාව තමයි දියුනුවේ මග කියල හිතාගන ඉන්න කෙනෙක් දෙන් රෙප් ඔක්කොම අඩු කරනව රෙප් අඩු කරන කෙනා හොයාගන්න පුලුවන්නම් මම එයාට ගුගල් එකවුනට් එකක හදලම දෙනව එහෙම කරන්නෙ යාලු කරන් ‍රෙප් දාගන්න නෙමෙයි ඉරිසියාව නෙමෙයි දියු‍නුවේ මග නොදන්න දෙ අහල හරි දැනගන්න එකයි කියන එක ඒත්තු ගන්වන්න

මම මගේ රෙප් අඩු කරන ඔබත් එක්ක තරහ නැ ඇතිවෙනකල් අඩු කරන්න එහෙම කරල හරි හිත් හදාගන්නවනම් එක මට සතුටක්
:nerd:
 
  • Like
Reactions: rskkelum

Hoxpert.Com

Member
Oct 10, 2010
67
11
0
giya mase (July) eka maru una. Aug eka thama awe naa.. ehen cheque eka release karla thibune Sept 28

ඇත්තද මගේ චෙක් එක රිලීස් කරල තියෙන්නෙ සැප් 24 තවම ලැබුනෙ නැ ජුලි එක මාරැ වෙලත් නැනෙ මාර වැඩේ කවද්ද මාරැ උනේ මගෙ අතින් පොඩි වරදක් වුනා ඒකයි මට බය
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    sudeshamal

    Senior Member

    මගේ ගිණුමටනම් දැන් අවුරැදු 4 වෙනව ලංකාවට දැන් දෙන්නෙ නැලු ඇඩ් ගිණුම් එහෙම කිවුවට ගූගල් නීති රිතී වලනම් එ‍හෙම් එකක් නැ
    හරියට කරන කෙනෙකුටනම් ගුගල් ගිනුමක් කියන්නෙ රස්සාවක් ලැබුන වගේ තමයි ඉතින් අපි ලංකාවේ රස්සාවක් හොයගන්න කොයි තරම් මහන්සි වෙනවද ඒ මහන්සිය ගුගල් ඇඩ් ගිණුමක් අරගන්න යෙදෙව්වනම් අනිවාර්්‍යයෙන් ගිනුමක් ගන්න පුලුවන්

    ඉස්සරලම ගුගල් ඇඩ් ගිනුමක් ගන්න හිතන් වෙබ් හදන එක නවත්වන්න
    හොද මාතෘකාවක් හොයාගන ඒකට අන්තර්ජාලයෙන් හරි කමක් නැ තොරතුරැ එක් රැස් කරගන්න (විඩියො පොටො ලිපි) සයිට් එකට විඩියො පොටෝ තියෙන්න ඔන හැබැයි සයිට් එක එවගෙන් පුරවන්න එපා පුලුවන් තරම් ඔයා හොයාගත්ත කරැනු ඔයාගෙ බාසාවෙන් ලියන්න (බාසාව කියන්නෙ ඔයා අනික් අයට කරැනු ඉදිරිපත් කරන විදිය) මේවා ඔක්කොම කරන්න ඔන ඉංග්‍රීසි බාසාවෙන් සයිට් හදන්න දන්නෙ නැත්නම් wordpress බාවිතා කරන්න ඒ සදහා ඩොමෙන් එකකුයි හොස්ට් එකකුයි ගන්න වෙනවා ඒකට වියදම් කරාට පාඩු නැැ හැබැයි තමන්ටම වෙබ් අඩවියක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි හදනවනම් සොප්ට්වෙයා බාවිතා නොකර හදන්න කරැනු අඩංගු කරල හැමදාම නඩත්තු කරන්න seo එහෙම කරන්න මාස 2 ක් විතර ගියාට පස්සෙ ගුගලු ඉල්ලුම් කරන්න වැඩේ හරියටම හරියනව

    කෙටි ක්‍රම වලින් ගුගලු ගිනුම් ගන්න යාමෙන් වෙන්නෙ හැම කෙනාටම ගුගල් ගිනුම් ගන්න අමාරැ වෙන එක

    නොතේරෙන දෙයක් තියනවනම් අහන්න දන්න විදිහට කියන්නම් පත්තර වල පන්ති වල සමහර සිංහල වෙබ් වල කියන ඉක්මනට ලක්ෂ ගනන් හොයන්න ගියොත් කවදාවත් ඔක කරන්න ලැබෙන්නෙ නැ ඔක්කොටම කලින් වෙබ් අඩවිය හදල නඩත්තු කරන්න කරැනු හොරකම් නොකර ඔයා ඉගනගත්ත දෙයක් මිනිස්සුන්ට පැහැදිලි වෙන ‍ප්‍රයොජනවත් වෙන විදියට කරන්න ගුගල් ගැන අමතක කරන්න මනුස්සයන්ට ප්‍රයෝජනවත් සේවාවක් හරි තොරතුරැ හරි ඉදිරිපත් කරන්න එතකොට ඔයාගේ උවමනාවන් නිකම්ම ඉටුවෙයි

    ------------------------------
    මම එලකිරියට කැමති ඒක මම ගැන දන්න කීපදෙනා දන්නවා මම මෙ පෝස්ට් එක දැමිමෙන් ‍එලකිරියටවත් කාටවත් කරදරයක් වැරැද්දක් කරේ නැ ඒ උනාට කවුදො කෙනෙක් මහෙ රෙප් අඩු කරල කලවම් සිංහල පරම්පරාවේ ගතිය ඉස්මතු කරලා
    ඒකටත් බොහොම ස්තුති

    මේකත් කියන්න ඔන අපි කිසිම කෙනෙක් සුද්ද සිංහලයො නෙමෙයි ඔයවගේ කැත අදහස් මටත් එනවා හැබැයි මම මනුස්සයෙක් විදිහට ඒක පාලනය කරගන්නවා අපේ කරැමෙකට සුද්ද සිංහල ජාතිය රාම රාවනා කාලේ ඉදලා පිට රට වලින් ආපු එක එක හොරිකඩ ජාතින්ට අල්ලලා දරැවො හදල දැන් සුද්ද සිංහල ජාතියේ ජාන විකෘර්ති වෙලා මොනව කරන්නද අපි කරපු පවු තමයි

    ube katawa atta bn:yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඇත්තද මගේ චෙක් එක රිලීස් කරල තියෙන්නෙ සැප් 24 තවම ලැබුනෙ නැ ජුලි එක මාරැ වෙලත් නැනෙ මාර වැඩේ කවද්ද මාරැ උනේ මගෙ අතින් පොඩි වරදක් වුනා ඒකයි මට බය
    mage july cheque eka maaru une giya masse 15 da koheda :D
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    හැබැයි තමන්ටම වෙබ් අඩවියක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි හදනවනම් සොප්ට්වෙයා බාවිතා නොකර හදන්න

    සොප්ට්වෙයා Nathuva hadanne kohomada?

    HTML or PHP code use karala web site eka hadanna
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    sudeshamal

    Senior Member

    ඉගනගත්ත දෙයක් මිනිස්සුන්ට පැහැදිලි වෙන ‍ප්‍රයොජනවත් වෙන විදියට කරන්න ගුගල් ගැන අමතක කරන්න මනුස්සයන්ට ප්‍රයෝජනවත් සේවාවක් හරි තොරතුරැ හරි ඉදිරිපත් කරන්න එතකොට ඔයාගේ උවමනාවන් නිකම්ම ඉටුවෙයි

    Kathawa attha machan....

    Machan mata google adsense gana dana ganna podi dewal wagayak thiyanawa... mama meeta kalin adsense karala nam na...

    Q1:Kohomada godak visitor la ena site ekak thoraganne... ea kiyanne visitors la kamathi tpoics ehema....

    Q2:Kohomahari topic eka hoyagena api site eka haduwoth kohomada eaka api publish karanne.... Ea kiyanne internet use karana users la atarata genniyanne...

    Q3:Adsense wala ip trace karana nisa eka country eken witarak clicks enna ba neada... anith eka google analys eka use karana nisa ea gollo ape site eakata ena visitors la gana dana gannawane...

    Q4:domain name eka free domain name unata aulak wenne nadda...

    Q5:Adsense wala main points....
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    ela ela,,maath dan kaalekata ihathadi oya adsence magulata try kolaa,,
    ath google mannusayo dunne nahane,,mama vade atha arala daala dan uda balan innava,,,

    උඩ බලන් ඉන්න ඕන නැ ගුගල් අමතක කරල හොද සයිට් එකක හදන්න

    මෙන්න මේක කියවන්න මට අයෙත් ලියන්න කම්මැලි

    මගේ ගිණුමටනම් දැන් අවුරැදු 4 වෙනව ලංකාවට දැන් දෙන්නෙ නැලු ඇඩ් ගිණුම් එහෙම කිවුවට ගූගල් නීති රිතී වලනම් එ‍හෙම් එකක් නැ
    හරියට කරන කෙනෙකුටනම් ගුගල් ගිනුමක් කියන්නෙ රස්සාවක් ලැබුන වගේ තමයි ඉතින් අපි ලංකාවේ රස්සාවක් හොයගන්න කොයි තරම් මහන්සි වෙනවද ඒ මහන්සිය ගුගල් ඇඩ් ගිණුමක් අරගන්න යෙදෙව්වනම් අනිවාර්්‍යයෙන් ගිනුමක් ගන්න පුලුවන්

    ඉස්සරලම ගුගල් ඇඩ් ගිනුමක් ගන්න හිතන් වෙබ් හදන එක නවත්වන්න
    හොද මාතෘකාවක් හොයාගන ඒකට අන්තර්ජාලයෙන් හරි කමක් නැ තොරතුරැ එක් රැස් කරගන්න (විඩියො පොටො ලිපි) සයිට් එකට විඩියො පොටෝ තියෙන්න ඔන හැබැයි සයිට් එක එවගෙන් පුරවන්න එපා පුලුවන් තරම් ඔයා හොයාගත්ත කරැනු ඔයාගෙ බාසාවෙන් ලියන්න (බාසාව කියන්නෙ ඔයා අනික් අයට කරැනු ඉදිරිපත් කරන විදිය) මේවා ඔක්කොම කරන්න ඔන ඉංග්‍රීසි බාසාවෙන් සයිට් හදන්න දන්නෙ නැත්නම් wordpress බාවිතා කරන්න ඒ සදහා ඩොමෙන් එකකුයි හොස්ට් එකකුයි ගන්න වෙනවා ඒකට වියදම් කරාට පාඩු නැැ හැබැයි තමන්ටම වෙබ් අඩවියක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි හදනවනම් සොප්ට්වෙයා බාවිතා නොකර හදන්න කරැනු අඩංගු කරල හැමදාම නඩත්තු කරන්න seo එහෙම කරන්න මාස 2 ක් විතර ගියාට පස්සෙ ගුගලු ඉල්ලුම් කරන්න වැඩේ හරියටම හරියනව

    කෙටි ක්‍රම වලින් ගුගලු ගිනුම් ගන්න යාමෙන් වෙන්නෙ හැම කෙනාටම ගුගල් ගිනුම් ගන්න අමාරැ වෙන එක

    නොතේරෙන දෙයක් තියනවනම් අහන්න දන්න විදිහට කියන්නම් පත්තර වල පන්ති වල සමහර සිංහල වෙබ් වල කියන ඉක්මනට ලක්ෂ ගනන් හොයන්න ගියොත් කවදාවත් ඔක කරන්න ලැබෙන්නෙ නැ ඔක්කොටම කලින් වෙබ් අඩවිය හදල නඩත්තු කරන්න කරැනු හොරකම් නොකර ඔයා ඉගනගත්ත දෙයක් මිනිස්සුන්ට පැහැදිලි වෙන ‍ප්‍රයොජනවත් වෙන විදියට කරන්න ගුගල් ගැන අමතක කරන්න මනුස්සයන්ට ප්‍රයෝජනවත් සේවාවක් හරි තොරතුරැ හරි ඉදිරිපත් කරන්න එතකොට ඔයාගේ උවමනාවන් නිකම්ම ඉටුවෙයි

    ------------------------------
    මම එලකිරියට කැමති ඒක මම ගැන දන්න කීපදෙනා දන්නවා මම මෙ පෝස්ට් එක දැමිමෙන් ‍එලකිරියටවත් කාටවත් කරදරයක් වැරැද්දක් කරේ නැ ඒ උනාට කවුදො කෙනෙක් මහෙ රෙප් අඩු කරල කලවම් සිංහල පරම්පරාවේ ගතිය ඉස්මතු කරලා
    ඒකටත් බොහොම ස්තුති

    මේකත් කියන්න ඔන අපි කිසිම කෙනෙක් සුද්ද සිංහලයො නෙමෙයි ඔයවගේ කැත අදහස් මටත් එනවා හැබැයි මම මනුස්සයෙක් විදිහට ඒක පාලනය කරගන්නවා අපේ කරැමෙකට සුද්ද සිංහල ජාතිය රාම රාවනා කාලේ ඉදලා පිට රට වලින් ආපු එක එක හොරිකඩ ජාතින්ට අල්ලලා දරැවො හදල දැන් සුද්ද සිංහල ජාතියේ ජාන විකෘර්ති වෙලා මොනව කරන්නද අපි කරපු පවු තමයි
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    Kathawa attha machan....

    Machan mata google adsense gana dana ganna podi dewal wagayak thiyanawa... mama meeta kalin adsense karala nam na...

    Q1:Kohomada godak visitor la ena site ekak thoraganne... ea kiyanne visitors la kamathi tpoics ehema....

    Q2:Kohomahari topic eka hoyagena api site eka haduwoth kohomada eaka api publish karanne.... Ea kiyanne internet use karana users la atarata genniyanne...

    Q3:Adsense wala ip trace karana nisa eka country eken witarak clicks enna ba neada... anith eka google analys eka use karana nisa ea gollo ape site eakata ena visitors la gana dana gannawane...

    Q4:domain name eka free domain name unata aulak wenne nadda...

    Q5:Adsense wala main points....

    උත්තර

    01 ඔයාගේ අවසාන බලාපොරොත්තුව ඇඩ්සෙන්ස් වලින් ආදායමක් ලබන්න නම් ගොඩක් නරබන්නන් එන අඩවියකට වඩා හොද ගුගල් ඇඩ් දෙන අන්තර්ගතයක් තියන අඩවියක් හදන්න

    ඒ කියන්නේ හයි පෙයින් කිවර්ඩ් කියල අහල ඇතිනෙ health.Energy ,insurance වගේ හොදයි ඔයා insurance තෝරගන්නවනම් එකට ගැලපෙන ඩොමෙයින් එකක් ගන්න නොමිලේ .com, .net, .info, .in වගේ ඒවා දෙනවනම් ගන්න .tk .co.cc වගේ එවනම් හරියන්නෙ නැ මමනම් අනුමත කරන්නෙ .com තමයි ඒකේ ගොඩක් වාසි තියනව

    02 *අපිට පුලුවන් සෙවුම් යන්ත්‍ර වලට අපේ අඩවිය එකතු කරන්න

    *සෙවුමු යන්ත්‍ර වලට අනුගත වෙන විදිහට එකියන්නෙ SEO වෙඩ් අඩවිය හදන්න (වෘතිය වෙබ් අඩවි සකසන්නෙ ඒවා දන්නවා ) වෙඩ් සකසන්න දන්නෙත් නැත්නම් තනියම වැඩේ කරගන්නත් ඔනනම් wordprees tamai use karanna wenne එකට පොඩි හොස්ට් එකකුතු සල්ලි වලට ගන්න වෙනවා වැඩිම උනොත් ඔයාට දවසට වියදම් කරන්න වෙන්නෙ රැපියල් 11 මේ ඔක්කොටම ඒ කියන්නෙ අවුරැද්දට ගාන හදල බලන්න

    * backlink කියල අහල ඇතිනෙ අන්න එවගෙන් ඔයාගෙ අඩවිය අංක එකට ගේනන පුලුවන් තමන්ගෙ මහන්සිය මත

    මේ වගේ දෙවල් කරහම නිකම්ම search වෙලා කට්ටිය එනවා වෙන මොනවත් කරන්න ඔන නැ

    * තමන් ගුගල් ඇඩ් කරනවනම් අනික් අයගේ ඇඩ් වලට ක්ලික් දන්න නරකයි තව ඉ තැපැලෙන් තමන්ගෙ වෙඩ් අඩවිය ගැන ප්‍රචාරය කරන්න නරකයි google analys eka use කරොත් ගොඩක් දේවල් එයාලට හොයන්න පුලුවන් ඒ වුනට google analys eka use නොකර ඔයා හොර වැඩ කරන්න යනවනම් ගුගල් ගිනුමට දෙයියන්ගෙ පිහිටයි වැඩිම මාස 6 යි මොකද එයාලා අපිට දෙන ඇඩ් කෝඩ් එකෙන් ගොඩක් දේවල් හොයාගන්නව

    ‍ගුගල් කියන්නෙ මොඩයො රැලක්නම් නෙමෙයි

    Adsense wala main points තමයි වැඩක් ඇති හොද ඇඩ් එන විදිහට සයිට් එකක් හදන්න

    සයිට් එකේ පිටුවකට ඇඩ් එකක් හෝ වැඩිම දෙකක් දාන්න අන්තර් ගතයත් එක්ක හොද සම්බන්දයක් තියන ආකාරයට උදාහරනයක් කියනවනම් අන්තර්ගතයේ පාටට සමාස පාට වලින් ඇඩ් එක වෙනස් කරල දාන්න

    සටිට් එකක් හදල හොදට මාස දෙකක් විතර නඩත්තු කරන්න ඊ ට පස්සෙ අපිටත් කියල ගුගල් ඇඩ් ඉල්ලුම් කරන්න අපැහැදිලි තැනක් තිබ්බොත් අහන්න දන්න දෙයක්නම් කියල දෙන්නම මමත් ගුගල් පොරක් නම් නෙමෙයි :lol:
     
    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    sudeshamal

    Senior Member

    මගේ ගිණුමටනම් දැන් අවුරැදු 4 වෙනව ලංකාවට දැන් දෙන්නෙ නැලු ඇඩ් ගිණුම් එහෙම කිවුවට ගූගල් නීති රිතී වලනම් එ‍හෙම් එකක් නැ
    හරියට කරන කෙනෙකුටනම් ගුගල් ගිනුමක් කියන්නෙ රස්සාවක් ලැබුන වගේ තමයි ඉතින් අපි ලංකාවේ රස්සාවක් හොයගන්න කොයි තරම් මහන්සි වෙනවද ඒ මහන්සිය ගුගල් ඇඩ් ගිණුමක් අරගන්න යෙදෙව්වනම් අනිවාර්්‍යයෙන් ගිනුමක් ගන්න පුලුවන්

    ඉස්සරලම ගුගල් ඇඩ් ගිනුමක් ගන්න හිතන් වෙබ් හදන එක නවත්වන්න
    හොද මාතෘකාවක් හොයාගන ඒකට අන්තර්ජාලයෙන් හරි කමක් නැ තොරතුරැ එක් රැස් කරගන්න (විඩියො පොටො ලිපි) සයිට් එකට විඩියො පොටෝ තියෙන්න ඔන හැබැයි සයිට් එක එවගෙන් පුරවන්න එපා පුලුවන් තරම් ඔයා හොයාගත්ත කරැනු ඔයාගෙ බාසාවෙන් ලියන්න (බාසාව කියන්නෙ ඔයා අනික් අයට කරැනු ඉදිරිපත් කරන විදිය) මේවා ඔක්කොම කරන්න ඔන ඉංග්‍රීසි බාසාවෙන් සයිට් හදන්න දන්නෙ නැත්නම් wordpress බාවිතා කරන්න ඒ සදහා ඩොමෙන් එකකුයි හොස්ට් එකකුයි ගන්න වෙනවා ඒකට වියදම් කරාට පාඩු නැැ හැබැයි තමන්ටම වෙබ් අඩවියක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි හදනවනම් සොප්ට්වෙයා බාවිතා නොකර හදන්න කරැනු අඩංගු කරල හැමදාම නඩත්තු කරන්න seo එහෙම කරන්න මාස 2 ක් විතර ගියාට පස්සෙ ගුගලු ඉල්ලුම් කරන්න වැඩේ හරියටම හරියනව

    කෙටි ක්‍රම වලින් ගුගලු ගිනුම් ගන්න යාමෙන් වෙන්නෙ හැම කෙනාටම ගුගල් ගිනුම් ගන්න අමාරැ වෙන එක

    නොතේරෙන දෙයක් තියනවනම් අහන්න දන්න විදිහට කියන්නම් පත්තර වල පන්ති වල සමහර සිංහල වෙබ් වල කියන ඉක්මනට ලක්ෂ ගනන් හොයන්න ගියොත් කවදාවත් ඔක කරන්න ලැබෙන්නෙ නැ ඔක්කොටම කලින් වෙබ් අඩවිය හදල නඩත්තු කරන්න කරැනු හොරකම් නොකර ඔයා ඉගනගත්ත දෙයක් මිනිස්සුන්ට පැහැදිලි වෙන ‍ප්‍රයොජනවත් වෙන විදියට කරන්න ගුගල් ගැන අමතක කරන්න මනුස්සයන්ට ප්‍රයෝජනවත් සේවාවක් හරි තොරතුරැ හරි ඉදිරිපත් කරන්න එතකොට ඔයාගේ උවමනාවන් නිකම්ම ඉටුවෙයි

    ------------------------------
    මම එලකිරියට කැමති ඒක මම ගැන දන්න කීපදෙනා දන්නවා මම මෙ පෝස්ට් එක දැමිමෙන් ‍එලකිරියටවත් කාටවත් කරදරයක් වැරැද්දක් කරේ නැ ඒ උනාට කවුදො කෙනෙක් මහෙ රෙප් අඩු කරල කලවම් සිංහල පරම්පරාවේ ගතිය ඉස්මතු කරලා
    ඒකටත් බොහොම ස්තුති

    මේකත් කියන්න ඔන අපි කිසිම කෙනෙක් සුද්ද සිංහලයො නෙමෙයි ඔයවගේ කැත අදහස් මටත් එනවා හැබැයි මම මනුස්සයෙක් විදිහට ඒක පාලනය කරගන්නවා අපේ කරැමෙකට සුද්ද සිංහල ජාතිය රාම රාවනා කාලේ ඉදලා පිට රට වලින් ආපු එක එක හොරිකඩ ජාතින්ට අල්ලලා දරැවො හදල දැන් සුද්ද සිංහල ජාතියේ ජාන විකෘර්ති වෙලා මොනව කරන්නද අපි කරපු පවු තමයි
    100% k atha macho, pisu keline nathuwa oya service tika pawichi karanam hari isara indan.

    :yes:
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    අනේ මන්දා තවම July චෙක් එක මාරැ වෙලත් නැ August වෙක් එක ආවෙත් නැ :oo:
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48

    මෙයා කියල තියන කතාව නම් ඇත්ත. rep ගැන නම් අනේ මන්ද කියන්න දෙයක් ඇත්තෙම නෑ. කව්දෝ මගෙත් ඔය rep කියන එක අඩු කරලා. මම කාටවත් rep දෙන්න යන්නෙත් නැහැ. මට ඔය rep වැඩකුත් නැහැ.ඕව හම්බුනා කියල මොනවා කරන්නද? අපි කව්රුත් මැරෙන මිනිස්සුනේ. ඉතින් rep මොකටද?:rolleyes::rolleyes::rolleyes: හිත හදා ගන්න යාළුවා :yes::yes::yes:

    everythings will be ok soon, you'll get thecheck soon. Dont worry.
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    උත්තර

    01 ඔයාගේ අවසාන බලාපොරොත්තුව ඇඩ්සෙන්ස් වලින් ආදායමක් ලබන්න නම් ගොඩක් නරබන්නන් එන අඩවියකට වඩා හොද ගුගල් ඇඩ් දෙන අන්තර්ගතයක් තියන අඩවියක් හදන්න

    ඒ කියන්නේ හයි පෙයින් කිවර්ඩ් කියල අහල ඇතිනෙ health.Energy ,insurance වගේ හොදයි ඔයා insurance තෝරගන්නවනම් එකට ගැලපෙන ඩොමෙයින් එකක් ගන්න නොමිලේ .com, .net, .info, .in වගේ ඒවා දෙනවනම් ගන්න .tk .co.cc වගේ එවනම් හරියන්නෙ නැ මමනම් අනුමත කරන්නෙ .com තමයි ඒකේ ගොඩක් වාසි තියනව

    02 *අපිට පුලුවන් සෙවුම් යන්ත්‍ර වලට අපේ අඩවිය එකතු කරන්න

    *සෙවුමු යන්ත්‍ර වලට අනුගත වෙන විදිහට එකියන්නෙ SEO වෙඩ් අඩවිය හදන්න (වෘතිය වෙබ් අඩවි සකසන්නෙ ඒවා දන්නවා ) වෙඩ් සකසන්න දන්නෙත් නැත්නම් තනියම වැඩේ කරගන්නත් ඔනනම් wordprees tamai use karanna wenne එකට පොඩි හොස්ට් එකකුතු සල්ලි වලට ගන්න වෙනවා වැඩිම උනොත් ඔයාට දවසට වියදම් කරන්න වෙන්නෙ රැපියල් 11 මේ ඔක්කොටම ඒ කියන්නෙ අවුරැද්දට ගාන හදල බලන්න

    * backlink කියල අහල ඇතිනෙ අන්න එවගෙන් ඔයාගෙ අඩවිය අංක එකට ගේනන පුලුවන් තමන්ගෙ මහන්සිය මත

    මේ වගේ දෙවල් කරහම නිකම්ම search වෙලා කට්ටිය එනවා වෙන මොනවත් කරන්න ඔන නැ

    * තමන් ගුගල් ඇඩ් කරනවනම් අනික් අයගේ ඇඩ් වලට ක්ලික් දන්න නරකයි තව ඉ තැපැලෙන් තමන්ගෙ වෙඩ් අඩවිය ගැන ප්‍රචාරය කරන්න නරකයි google analys eka use කරොත් ගොඩක් දේවල් එයාලට හොයන්න පුලුවන් ඒ වුනට google analys eka use නොකර ඔයා හොර වැඩ කරන්න යනවනම් ගුගල් ගිනුමට දෙයියන්ගෙ පිහිටයි වැඩිම මාස 6 යි මොකද එයාලා අපිට දෙන ඇඩ් කෝඩ් එකෙන් ගොඩක් දේවල් හොයාගන්නව

    ‍ගුගල් කියන්නෙ මොඩයො රැලක්නම් නෙමෙයි

    Adsense wala main points තමයි වැඩක් ඇති හොද ඇඩ් එන විදිහට සයිට් එකක් හදන්න

    සයිට් එකේ පිටුවකට ඇඩ් එකක් හෝ වැඩිම දෙකක් දාන්න අන්තර් ගතයත් එක්ක හොද සම්බන්දයක් තියන ආකාරයට උදාහරනයක් කියනවනම් අන්තර්ගතයේ පාටට සමාස පාට වලින් ඇඩ් එක වෙනස් කරල දාන්න

    සටිට් එකක් හදල හොදට මාස දෙකක් විතර නඩත්තු කරන්න ඊ ට පස්සෙ අපිටත් කියල ගුගල් ඇඩ් ඉල්ලුම් කරන්න අපැහැදිලි තැනක් තිබ්බොත් අහන්න දන්න දෙයක්නම් කියල දෙන්නම මමත් ගුගල් පොරක් නම් නෙමෙයි :lol:

    thanx machan info walata..... mama mea kiyapu hugak dewal danagena hitiye na... dan nam eawa gana hoyaganna puluwan.... thanx a lot....:D:D:D:D:D
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    මෙයා කියල තියන කතාව නම් ඇත්ත. rep ගැන නම් අනේ මන්ද කියන්න දෙයක් ඇත්තෙම නෑ. කව්දෝ මගෙත් ඔය rep කියන එක අඩු කරලා. මම කාටවත් rep දෙන්න යන්නෙත් නැහැ. මට ඔය rep වැඩකුත් නැහැ.ඕව හම්බුනා කියල මොනවා කරන්නද? අපි කව්රුත් මැරෙන මිනිස්සුනේ. ඉතින් rep මොකටද?:rolleyes::rolleyes::rolleyes: හිත හදා ගන්න යාළුවා :yes::yes::yes:

    everythings will be ok soon, you'll get thecheck soon. Dont worry.
    ඔවු අපි මැරෙනව තමයි ලැබෙන දෙයින් සතුටු වෙලා ඉමු ඒ උනාට රෙප් එකෙන් තමයි තත්වය තීරනය වෙන්නෙ එහෙම නේද හරියට රැකියාවේ උසස්වීම් ලැබෙනව වගේ පොලිසියෙ හමු‍දාවේ අයට තරැ ලැබෙනව වගේ පිලි ගැනීමක් තියෙන්නෙ එතකොටනේ හැබැයි ඉතින් ඔය තරැ ගන්න විදි දෙකක් තියනව එකක් තමයි වැරදි විදිහ (පන්දම් ඇල්ලීම සහ කපාගන යාම) හරි විදිහ (තරැ ලබන්න සුදුස්සෙක් වීම) මේ ලෝකේ පිලිගැනීම තියෙන්න ඕන මොනව කරන්නත් කියල ඉස්සරලම කියල දුන්න කෙනා කවුද ඒ මොන පාඩමෙන්ද කියල හරියට උත්තරේ ලියන ගෙනාට මගේ ගානේ වන් ජිබි හොස්ට් එකක් නොමිලේ ජය වේවා :P
     
    • Like
    Reactions: maxxaa

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මටත් Adsense money earning ගෑන කියලා දෙන්න පුලුවන්ද

    මචන් මම Adsense වලින් Acc එකක් ගන්ට ගොඩක් උත්සාහ කරා ... ඒත් බෑරි උනා..... දෑන් මම email address එක වෙනස් කරලා මගෙ නමින්ම Domain එකකුත් අරගෙන web site එකක් හදනවා.... මේ තියෙන්නේ එක
    http://www.thecashcollector.com/

    .... තවම සම්පුර්ණ කරලා නෑහෑ ... මටත් Adsense money earning ගෑන කියලා දෙන්න පුලුවන්ද .... මම ගොඩක් website වලින් තොරතුරු අරගෙන කියවලා තියෙනවා Adsense ගෑන වගේම SEO ගෑනත් ... ඒත් සමහර දේවල් ටිකක් තේරුම් ගන්ට අමාරුයි .... Backlinks ගෑන ටිකක් කියල දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.......
    තව පුලුවන්නම් web design(HTML/CSS) ගෑන Help Thread දෙන්න බෑරිද ...... ඒහෙම Help එකක් දානවනම් ගොඩක් අයට ඒක උදව්වක් වේවි ...... මීට කලිනුත් Elakiri වල Adsense කරන කට්ටිය හිටිය ... හෑබය් ප්‍රශ්නයක් අහපු ගමන් Thread එක stop වෙලා ..... මම හිතනවා ඔයා එහෙම නොකරාවි කියලා ........
    ගොඩක් ඉස්තූතිය් .....
    :D:D:D:D
     
    ඔබ තේරැම් ගත යුතු එක දෙයක් මා ඇඩ්සෙන්ස් ප්‍රවීනයෙකු නොවන වග :rolleyes:
    ඇරත් මා මේ
    Thread එක ආරම්භ කරේ ඇඩ්සෙන්ස් කියා දීමට නොව ඇඩ්සෙන්ස් නිසා මා හට මුහුනපෑමට සිදු වුන ප්‍රශ්නයක් නිරාකරන කර ගැනීමටය :( ඒ අතර තුර මගෙන් ඇසු ප්‍රශ්න වලට මම දන්න විදිහට සහ මම හිතන විදිහට අවුරැදු 4 ක අත්දැකීම මත පිළිතුරැ දුනිමි :nerd: අනාගතයේද මගෙන් ඕනැම පුදගලයෙකු අසන ඔනෑම ප්‍රශ්නයකට දන්නා සියල්ල නොසගවා කියමි එය මගේ ආදායමට හො අනාගතයට කිසිදු අයුරකින් වාසියක් මිස අවාසියක් සිදු නොවනු ඇත :rofl: එය මා අත්දැකීමෙන් දන්නා සත්‍යකි :love: ඇඩ්සෙන්ස් ගැන මා නොදන්නා අවදියෙ මා ඒ ගැන අසා දැනගැනීමට තැත් කල කිසිදු පුද්ගලයෙකු මා හට කියා දුන්නෙද නැත :growl:එවකට බොහෝ දෙනා නොදන්නා ඇඩ්සෙන් මා ඉගනගත් පසු පත්තර වල ඇඩ් දමා එය ජාවාරමක් කරගන මිනිසුන් අමාරැවේ දමා මුදල් සෙවීමට ‍ගියේද නැත :frown: එයට හේතුව මෙම කාර්්‍ය පත්තර වල කියන තරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන නිසාය නමුත් මෙහ බොහෝ දුරට ඉගනගත් පසු ලේසිය :P ඒ දවස් වල මා දන්න කියන සියලු දෙනාටම බලෙන් කියා දීමට උත්සහ ගතිමි බලෙන් දෙන්න ගිහින් අමාරැවේ වැටුන අවස්තාද එමට :baffled: ඇත බොහෝ දෙනාට මම මුල් වි ඇඩ්සෙන්ස් එකවුන්ට් සකසා දුනිමි
    අදට කතාව ඉවරයි

    ඔබගේ ප්‍රශ්න වලටද මට පිලිතුරැ බැදීමට හැකියාවක් ඇත
    01 මම ඔබගේ වෙබ් අඩවිය බැලුවා ඔබ නිකමට හිතන්න ඔබයි ඇඩ්සෙන්ස් අයිති කරැ මමයි මේ වෙබ් අඩවියෙ අයිති කරැ
    http://www.thecashcollector.com/
    මම ඔබගෙන් මේ අඩවිය පෙන්නල ඇඩ් ඉලලනව ඔබෙන් . ඔබ බලනව මගේ සයිට් එක
    . ඒකේ පුරවල තියෙන්නෙ වෙන එක එකාගේ ඇඩ් සහ එක එක ඇඩ් ‍ප්‍රොග්රම් ගැන විස්තර දාලා තියනව දැන් ඔබ මට ඇඩ් දෙනවද නැද්ද උත්තරෙ හිතට එකගව කියන්න :nerd:

    02 බැක් ලින්ක් ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් මම දැනට ඔබට අවශයම ටිකක් කියන්නම් ඔයා අන්තර්ජාලයේ කොහෙ හරි ලිපියක් ලියන්න
    . ඔයා ප්‍රදාන කරගන්නා වචනය ඇතුලුත් කරල (ප්‍රදාන කරගන්නා වචනය කියන්නේ optimize කරන keyword එක) ඔයාගේ වෙබ් අඩවිය ගැන හරි අඩවියේ තියන දෙයක් ගැන හරි (උදාහරනයක් විදිහට එලකිරි වගේ පෝරම් එකක ලියන්න) ලියල ඉවර වෙලා අර ප්‍රදාන වචනය ලින්ක් කරන්න ඔයාගේ සයිට් එකට අන්න එතකොට ඒක optimize කරපු බැක් ලින් එකක් වෙනවා ඒවා වැඩි වෙන තරමට ඔයාගේ සයිට් එක සර්ච් එන්ජින් වල ඉහලට එනවා ඒ කියන්නෙ කවුරැ හරි ඔයා ප්‍රදාන කරගන්න වචනය සර්ච් කරොත් ඒක පෙන්වන තැන

    කොහොම උනත් බැක් ලින්ක් දවසකට 10 කට වඩා දැමීම කරොත් ඔකේ අනික් පැත්ත සිද්ද වෙයි

    කොහොම උනත් අපේ අවසාන බලාපොරොත්තුව ඇඩ්සෙන්ස් නම් අපි හොයාගන්න ඕන ක්ලික් වලට වැඩි පුර ගෙවන ඇඩ් සයිට් වලට ගේන්නගන්න මොන වගේ කි වර්ඩ් ද යුස් කරන්න ඕන කියල
    . ඔයා කි වර්ඩ් එක කියන්නෙ අර මෙටා කි වර්ඩ් එක විතරක්නම් නෙමෙයි . ඔයා සයිට් එකට දාන කරැනු වලත් ඒ වචනය තියෙන්න ඕන ඔයා බැක් ලින්ක සදහා ලියන ලිපි වලත් ඒ වචනය තියෙන්න ඕන ඒ වචනයකට තමයි ලින්ක් එක දාන්න ඕන අඩවියේ තියන කරැනු වලට අදාලව ඔය වචන එකකට වඩා වැඩි කරගන්න එතකොට හොදයි . ඔයා ගන්න ඩොමෙයින් එකෙත් ඔයාගේ ප්‍රදාන වචනය එහෙම නැත්නම් කි වර්ඩ් එක ගෑවිලා හරි සම්පූර්නයෙන් හරි තියෙන්න ඕන කොටින්ම කියනවනම් ඔයා කහින කොටත් ඒ වචනය ඇහෙන්න ඕන වට පිටාවේ ඉන්න අයට එතකොට තමයි වැඩේ සාර්තක :lol: හැබැයි ඉතින් ‍ඔය කොචිචර කරත් වැඩක් නැ ඔයාගේ සයිට් එකේ පිලිවෙලක් නැති අරෙහෙන් මෙහෙන් ඇහිදගත්ත කමකට නැති දේවල් පුරවල තියනවනම් අනික සයිට් එකක් හැමදාම තොරතුරැ වලින් අලුත් කරන්න පැරනි තොරතුරා වෙනස් උනොත් ඒවා වෙනස් කරන්න මිනිස්සුස්ව අමාරැවේ දාන වගකිමකින් වැඩ නොකරන පට්ටපන් බොරැ කාරයෙක්ගේ සයිට් එකක් කියන හැගීම සයිට් එකට එන අයට ඇගවෙන්න ඉඩ තිබ්බොත් සොරි ඩොට් කොම් තමයි :oo:
    ------------------------------------------------------------------
    මේ යාලුවා මගේ චෙක් එක ආපු ගමන් මේ Thread එක stop තමයි :lol:

    චෙක් එක ආවේ නැත්නම් හැමදාම මෙතනට ඇවිත් අඩල යනවා :baffled:

    අද තව වෙනතුරැත් චෙක් එකත් නැ ගිය මාසේ බැංකුවට දාපු සල්ලිත් නැ

    වෙලාව තියන විදිහට අනෙක් ප්‍රශ්න වලට උත්තර බදින්නම්