උදේ පාන්දරම පොඩි වැඩක් පටන් ගන්න හිතුනා.
මෙන්න මේකයි වැඩේ අපේ යාළුවෝ ඉන්නවනේ Google Adsense වලින් සල්ලි හොයන
ඒ වගේම Google Adsense වලට අළුතෙන් එකතු වෙන්න කැමති අයත් ඉන්නවනේ. අන්න එහෙම අයට අපි උදව් කරමු (අපි කිව්වට මමත් හරියටම ඔය ගැන දන්නෙ නෑ.ඒ උනාට මේ ගැන දන්න යාළුවෝ ඉන්නවනෙ)
මේ නූලෙන් Google Adsense ගැන තියෙන ප්රශ්න අහන්නයි ඒවාට විසඳුම් දෙන්නයි අවස්ථාව දෙමු.
මෙන්න මගේ සුහද ආරාධනය Google Adsense ගැන දන්න Bright Case හැමෝටම